දීග දන්තු හමුවෙයි
කලාවැව ජාතික වනෝද්‍යානයේ වාසය කළ දින 10ක පමණ කාලයක් තොරතුරු නොමැතිව සිටි දීග දන්තු නම් ප්‍රසිද්ධ හස්තියා සෙයා ගැනීමට වනජීවි නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකාය ඊයේ (28දා) රාත්‍රියේ සමත්ව තිබේ.
මෙම හස්තියා අතුරුදන් වීම හේතුවෙන් මෙහෙයුම ආරම්භ කරනු ලැබීය. කහගල්ල රක්ෂිතයේදී හස්තියා සොයාගෙන ඇති අතර ඔහු හොඳින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.
එස් කරුණාරත්න

-
Champa Friday, 29 June 2018 10:22 AM
Oh great
Reply : 0 1
Nimal Friday, 29 June 2018 11:45 AM
නිලධාරිනි කරුණාකර මේ ජාතික වස්තුව පරිස්සන් කරන්න. අපේ දේශ පාලකයෝ සහ උන්ගේ ගැත්තෝ මේවා දිහා කැදරෙන් බලාගෙන ඉන්නේ. දැන් අපේ කෞතුගාර වල වස්තු නැහැ, මුළු රටම විනාශ මුකයට යන කාලයක් උද වෙලා. දශක 30 ක් යුද්දය රට නැතිකළ, ඊට පස්සේ හොරු රට නැති කරනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

