මිය ගිය යුද හමුදා සෙබලා පරික්ෂා කිරීමේදී සෙබලාගේ නිලඇඳුමේ සාක්කුවක ලිපියක් තිබූ අතර එහි ලියා ඇත්තේ ඔහු සමග රාජකාර සිදු කළ සෙබලුන් දෙදෙනාට දඩුවම් නොකරන ලෙසත් ඔවුන් කිසිවෙක් මෙයට සම්බන්ධ නොමැති බවත්ය.
මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරනු ලැබූ ජාතික නාමල් උයන රෝස තිරුවානා කන්ද නිල වශයෙන් විවෘත කිරීම ලබන මස 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.
Read Moreවනජීවි නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකාය කළ මෙහෙයුමකින් ඊයේ (28දා) රාත්‍රියේදී හස්තියා සොයා ගැනීමට සමත්ව තිබේ.
Read Moreමීට අමතරව අමාත්‍යවරයාගේ මාධ්‍ය සම්බන්ධතා නිලධාරිනිය හා පුද්ගලික ලේකම් ලෙස ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පත්කර ඇත.
Read Moreදිස්ත්‍රික්ක 07කට ඇතිවී තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පුද්ගලයන් තුන්ලක්ෂ දොළොස් දහසකට අධික ප්‍රමාණයක් පානීය ජල ගැටලුවකටමුහණපා සිටිති.
Read Moreමාස දෙකකට අධික කාලයක් පැවැති අයහපත් කාලගුණික තත්ත්වය උඩරට එළවළු වගාව කෙරෙහි බරපතළ ලෙස බලපෑම් එල්ල කර ඇති අතර අධික වර්ෂාව හේතුවෙන් මධ්‍යම කඳුකරයේ එළවළු වගා බිම් බහුතරයක් කුණු වී විනාශ වී තිබේ.
Read Moreඅවසන් 16 දෙනාගේ වටයේ තරග හෙට (30දා) ආජන්ටිනා කණ්ඩායම හා ප්‍රංශය අතර පැවැත්වෙන තරගයෙන් ආරම්භවන අතර එදිනම පෘතුගාලය හා උරුගුවේ කණ්ඩායම් අතර තරගය පැවැත්වෙයි.
Read Moreමෙවර තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට පිවිසි එකම ආසියානු රට ජපානනයි.
Read Moreපරාක්‍රම සමුද්‍රය අවට සිදුවන පරිසර දූෂණය වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙසද ජනපතිවරයා පසුගියදා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
Read Moreඋගන්ඩාවේ යුද, ගුවන් හා නාවික හමුදා සාමාජිකයන් සඳහා ශ්‍රී ලංකාව පුහුණු කරයි. 1972 වසරේදී ශ්‍රී ලංකාව හා උගන්ඩාව අතර රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතා ආරම්භවිය.
Read Moreනේටෝ ප්‍රධානී ස්ටෝල්ටන්බර්ග් පවසන්නේ රුසියාව සමග වඩාත් හොඳ සබඳතාවක් ඇති කරගැනීම අභිප්‍රාය විය යුතු බවයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නායකවරුන්ගේ ද සහභාගීත්වයෙන් පළාත් සභා මැතිවරණය පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වීම කෙරෙහි ද අවධානය යොමු කළ බවත් කථානායක කරු ජයසූරිය මහතා පැවැසීය.
Read Moreමෙම බිල්පත නිකුත් කරනු ලබන්නේ තම ප්‍රතිකාර කටයුතු සඳහා රජය කොපමණ මුදලක් වැය කරන්නේද යන්න පිළිබඳව රෝගියාට දැනගැනීම සඳහා වන බව මෙහිදී අමාත්‍ය රාජිත සේනාරත්වන මහතා සඳහන් කළේය.
Read Moreරට සංවර්ධනය කළ බවට ආණ්ඩුව සඳහන් කළත් ගෙවිගිය වසර තුනහමාරක කාලය තුළදී ආර්ථික වර්ධන වේගය 7.1% සිට 3.2% දක්වා අඩු වී තිබෙන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
Read Moreවැල්ලම්පිටිය සහ මනිප්පායි ප්‍රදේශයන්හි සැකකටයුතු මනුෂ්‍ය ඝාතන දෙදෙක් සිදුව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreඇමති රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා සිදුකළ රිය අනතුර සම්බන්ධයෙන් වූ නඩුව අද (28දා) හලාවත අධිකරණයේ දී විභාග වී තිබේ.
Read Moreකලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසරන දීගදන්තු නමැති හස්තියා පිළිබඳ තොරතුරු දින 10ක කාලයක සිට වාර්තා නොවූ බව ගල්කිරියාගම වනජීවී නිලධාරීන් පවසයි.
Read Moreරන්ජන්ගෙන් මහින්ද රාජපක්ෂට අභියෝගයක් - පුළුවන්නම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න
Read Moreබිරිඳට නිවුන් දරුවන් ලැබුණු දිනම වෙඩි ප්‍රහාරයට ලක්වූ කොන්දොස්තර ලසන්ත මානගේ තවමත් රෝහලේ
Read Moreපාර්ලිමේන්තුවේදී පසුගිය (20දා) සම්මත වූ මෙම පනත හරහා දකුණු ආසියාතික තාක්ෂණික සහ වෛද්‍ය ආයතනයෙහි (සයිටම්) ලියාපදිංචි වී ඇති ශිෂ්‍යයන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීමට නියමිතය.
Read Moreවාලම්පුරිය විකිණීම සඳහා රැගෙන යමින් තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreරවි කරුණානායක මහතා විසින් දිගින් දිගටම චෝදනා කළද, ඔහු ඉදිරිපත් කරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැත
Read Moreගමන් බලපත්‍ර ලැබෙන තෙක් මැදපෙරදිග සඳහා මුද්‍රණය කොට ඇති ගමන් බලපත්‍රවලට ’’සියලුම රටවල් සඳහා’’ යනුවෙන් මුද්‍රාවක් යොදා නිකුත් කරන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරය පැවසීය.
Read Moreවිදුහල්පතිවරයාට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (28දා) නියෝග කළේය.
Read Moreශ්‍රී ලංකාව, ලාඕසය, ඉන්දියාව, බංග්ලාදේශය හා දකුණු කොරියාව යන රටවල් මෙයින් ප්‍රතිලාභ ලබයි.
Read Moreහිට්ලර් හා ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාම නිර්මාංශ ආහාර අනුභව කරන අතර, දෙදෙනාම ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සිටින රටට පරිබාහිර රටක පුරවැසිභාවය හිමි වූවන් වන බවද හෙතෙම මෙහිදී පැවසීය.
Read Moreමම මුස්ලිම් භක්තිකයෙක් වුණත් බුදු දහම තුළ ඇති දේවල් මම ඉගෙන ගෙන තියෙනවා. කවුරු මොනවා කිව්වත් අද ලෝකය දිහා බලන විට බෞද්ධයින් තරම් මෛත්‍රී කරුණාව ඇති ජන කොටසක් කොහෙවත් නෑ.
Read Moreයාපනය වඩුක්කොට්ටෙයි සුලිපුරම් ප්‍රදේශයෙ ඝාතනයට ලක් වූ දැරියගේ මරණයට අදාළ පරීක්ෂණ කටයුතු විධිමත් කරන්නැයි ඉල්ලා විරෝධතාවක් සිත්තන්කේනි මංසන්ධියේදී අද (28දා) පවත්වා තිබේ.
Read Moreඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන්ගෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය පසුගිය කාලයේ දි පිරිගොස් තිබු නිසා තාවකාලිකව නතරකොට තිබු හදිසි නොවන ළමා සැත්කම් යළි ආරම්භකොට ඇති බවද රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.
Read Moreමාතර ස්වරණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයන් සතුව තිබූ ප්‍රභූවරුන්ට පමණක් නිකුත් කරන ගිනිඅවිය පිළිබඳ හෙළිදරව් වීම සම්බන්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පමණක් කලබල වෙලා.
Read More