ඉන්දියානු ජාතිකයෙකුගෙන් මිලියන විස්සක අල්ලසක් ඉල්ලා එය ලබාගත් බවට චෝදනා එල්ල වී බන්ධනාගරගතව සිටින හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්රධානි අයි. කේ මහානාම සහ හිටපු දැව සංස්ථා සභාපති පී. දිසානායක ලබන මස 10දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
ඒ අද (26දා) ඔවුන් දෙදෙනා කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාටවේදී මහේස්ත්රාත්වරයා මෙලෙස නියෝග කර තිබේ.
