සිය 50 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 2000 සීමාව පසුකළ 18 වැනි ක්‍රීඩකයා
Read Moreමාස දෙකක කාලයක් ඇතුළත දෙවැනි වරටත් ඉන්ධන මිලෙහි වැඩි වීමක් අත්දකින පළමු අවස්ථාව මෙය බවත් මෙලෙස ඉන්ධන මිල හැසිර වීම තුළින් වත්මන් ආණ්ඩුව ජනතාව මහා පරිමාණ ලෙස සූරා කෑමකට ලක් කරමින් සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreමේ වන විට පුරප්පාඩු පවතින බන්ධනාගාර අළුගෝසු තනතුරු 02ක් සඳහා ලබන සතියේදී නැවත අයදුම්පත් කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේතුව සඳහන් කරයි.
Read Moreඑහි සිටි රජයේ නිලධාරීන් විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට තමන්ට ප්‍රශ්න ලබා දුන් බවත් තමන් පදිංචි ප්‍රදේශයේ සුසාන භූමිය සම්බන්ධව ගැටලුවක් ඉදිරිපත් කිරීමට එය සංවිධාන කළ රාජ්‍ය නිලධාරීන් ඉඩ නොදුන් බවද එහිදී ඔවහු පැවසූහ.
Read Moreදියතලාව ගුවන් හමුදා කඳවුරේ නිල නිවාසයක ගින්නක් හටගෙන ඇති අතර ගින්න මැඬපැවැත්වීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
Read Moreවිජයකලා මහේෂ්වරන් මහත්මිය සිය අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මන්ත්‍රී ධුරයෙන්ද ඉවත්කළ යුතු බව තම පෞද්ගලික ස්ථාවරය වී ඇති බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Read Moreකන්තලේ හබරණ කිවුතොට ප්‍රදේශයේදී ඊයේ (11දා) සවස වලස් ප්‍රහාරයකට ලක්ව පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කොට තිබේ
Read Moreඅකුරැස්ස තිබ්බොටුවාව ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය මධ්‍යස්ථානය අසල නිල්වලා ගඟේ පාවෙමින් තිබූ කවන්ධ පිරිමි මළසිරුරක් අද (12දා) සොයා ගත් බව පොලීසිය පවසයි.
Read Moreකහවත්ත පුරාණ විහාරස්ථානයේ සංවිධානය කර තිබූ පෙරහරකදී පසුගියදා සිදු වූ අලි කුලප්පු වීම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටි පොලිස් නිලධාරියෙකු අද (12දා) ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
Read Moreඊයේ සිට ඔහු මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ තමන්ම නිදහස් කරන ලෙස ඉල්ලමිනි.
Read Moreඒ නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහ ස්වෙච්ඡාවෙන්ම මෙම ටෙස්ට් තරග දෙක සඳහා ක්‍රීඩා නොකිරීමට තීරණය කිරීමත් සමගිනි.
Read Moreවිදේශ ගමන් බලපත්‍රයක් මගින් නීත්‍යනුකූල නොවන ආකාරයට මෙරටට පැමිණි විදේශිකයෙකු ඊයේ (11දා) ගුවන්තොටුපොළ පරිශ්‍රෙය්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreකාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. සුරංග ලක්මාල් කණ්ඩායම මෙහෙයවයි.
Read Moreතායිලන්තයේ අග්‍රාමාත්‍ය ජනරාල් Prayut Chan-o-cha මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (12දා) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreදිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩි වීමේ හැකියාවක් ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඔවුන් තිදෙනාම ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරමින් තරග නොකළ බවට වරද පිළිගෙන දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියට සම්බන්ධ නොවීමට එකඟ වී ඇත.
Read Moreඅශාන් ප්‍රින්ජන්, උපුල් තරංග හා ළහිරු තිරිමාන්නද කණ්ඩායමට නම්කර ඇත.
Read Moreවිජයකලාගේ මතයේ උතුරු ජනතාව ඉන්නවා. ආණ්ඩුව උතුරේ ජනතාවට සංවර්ධනයක් කළේ නෑ.
Read Moreපාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා ප්‍රථමවරට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රොඒෂියාව සමත්විය.
Read Moreශ්‍රී ලංකාවේ තෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපෙළ හිඟුරක්ගොඩ ඉදිකිරීමට නියමිතය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට සමගාමීව මෙම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉදිකිරීමට නියමිතය.
Read Moreමුදල් අමාත්‍යාංශය විසින් පසුගිය 06 වැනිදා සිට ඉහළ දැමූ ඉන්ධන මිලට තෙල් සංස්ථාව ඉන්ධන අලෙවි නොකිරීම නිසා දින 05ක කාලයක් තුළ මහා භාණ්ඩාගාරයට රුපියල් හතළිස් කෝටි හැත්තෑ දෙලක්ෂ හැටදහස් තුන්සිය විස්සක මුදලක් අහිමි වී ඇත.
Read Moreඉන්දියාවේ සමාගමකින් රුපියල් මිලියන 2,057.1ක මුදලකට මෙම ගෑස් සිලින්ඩර මිලදී ගැනීමට නියමිතය.
Read Moreමාලඹේ සිට කොළඹ කොටුවේ පිහිටි බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා කිලෝමීටර 17ක දිගකින් යුතුව නැවතුම් පොළවල් 16කින් සහ ඩිපෝවකින් සමන්විත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreබෞද්ධාගමික නායක ස්වාමීන් වහන්සේනමක විසින් ඉස්ලාමීය ආගමික විද්වතෙකුවන මවුලවිරයෙකු ඇප දී නිදහස් කළ පුවතක් ඊයේ (11දා) කාත්තාන්කුඩි ප්‍රදේශයෙන් වාර්තා විය.
Read MoreLED බල්බ ලක්ෂ 10 බැගින් වූ තොග 10ක්, එක් තොගයක් රුපියල් මිලියන 169.6ක මුදලකට ලබාදීමට වියට්නාමයේ ‘M/s. Rang Dong Light Source and Vacuum Flask’ සමාගමට පැවැරීමටද කැබිනට අනුමැතිය ලැබී තිබේ.
Read Moreඑම මතවාද ඉදිරිපත් කරන සියලු දෙනා අවසානයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ තීරණය පිළිගැනීමට සූදානම් බවත්, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා තවත් දින 489ක් තිබෙන බැවින් එම තීරණය ගැනීමට ඕනෑතරම් කාලය තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
Read Moreපිරිපහදු කර නැව්වල දමා ලංකාවේ වරායට රුපියල් 78 ශත 43කට පෙට්‍රල් ලීටරයක් ගොඩබාන විට ආණ්ඩුව රුපියල් 60 ශත 63ක බද්දක් අයකර ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreතේ තොග අපනයනය සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 10/-ක ස්ථාවර සෙස් බදු ගාස්තුවක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreමධ්‍යම ලේ බැංකුවේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඉවත් කිරීමට කටයුතු කර තිබෙන බැවින් එම ස්ථානයේ සිදු කළ වෛද්‍ය වර්ජනය නවතා දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read More