ජනතාව සූරා කනවා - මහින්ද
මාස දෙකක කාලයක් ඇතුළත දෙවැනි වරටත් ඉන්ධන මිලෙහි වැඩි වීමක් අත්දකින පළමු අවස්ථාව මෙය බවත් මෙලෙස ඉන්ධන මිල හැසිර වීම තුළින් වත්මන් ආණ්ඩුව ජනතාව මහා පරිමාණ ලෙස සූරා කෑමකට ලක් කරමින් සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ආණ්ඩුව මෙලෙස ඉන්ධන මිල නිරන්තරයෙන් අඩු වැඩි කිරීම් සිදු කරනු ලබන්නේ අවුරුද්ද අවසානයේ ඉන්ධන අලෙවියෙන් වැඩි ආදායමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බවත් එම නිවේදනයෙන් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

popular news
-
Ruwan Thursday, 12 July 2018 03:38 PM
මහින්ද මහත්තයෝ, නිකන් බොරු කියලා මිනිස්සු රවටන්නේ නැතුව ඉන්න. ඔබ යනකොට පෙට්‍රල් වල මිල 158 ක් බව අමතක වුනාද. එත් අපිටනම් හොඳට මතකයි. තාමත් අපිගේවන්නේ ඊට වඩා අඩු මුදලක්. මේ රටේ ඉන්නේ අතීතය අමතක වන මෝඩයෝ කියලා හිතන්න එපා. මේ යහපාලනය මිනිසුන්ට දෙන්න වුවමනා හැම සහනාදාරයක්ම මිනිසුන්ට දුන්න දේශපලකොයෝන්ට නැති වුනාට. ඔබ හිටියනම් මුලින් කරන්නේ සැලෝන් දොරෙන් එන පිරිසට බව අපි දන්නවා. මේ යහපාලනය අපිට තව අයුරුදු 10 ක් විතර කොහොමත් වටිනවා අපේ ළමුන්ට රටක් අවශ්‍ය නිසා.
Reply : 187 162
Champa Thursday, 12 July 2018 06:48 PM
ඔබේ කතාව සම්පූරණ වැරදියි. 2014 අවුරුද්දේ බොරතෙල් බැරලයක සාමාන්යමිල තිබුනේ $100/bbl. ජූනි 2014 $105.79/bbl. පස්සේ දෙසැම්බර් 2014 වෙනකොට තමයි අඩුවෙන්න පටන් ගත්තේ. ඔබට අමතකවෙලා එතකොට ජනාධිපතිවරනේ කියලා. හිටපුජනාධිපතිතුමාගේ පාලනකාලය අන්තිම අවුරුද්දේ අන්තිම මාසේ තමයි තෙල්මිල අඩු වෙන්න ගත්තේ. යහපාලන ආණ්ඩුව ආපු 2015 ජනවාරි වෙනකොට $47.22/bbl බැස්ස. 2015 සාමාන්‍ය අගය $52.32/bbl. 2016 සාමාන්‍යය $43.74/bbl. 2017 සාමාන්‍යය $54.15/bbl. 2018 සාමාන්‍යය $71.06/bbl. ඊළඟ අවුරුද්දේ-2019 සාමාන්‍යය වෙන්නේ $67.74/bbl. ඒ කියන්නේ හිටපුජනාධිපතිතුමාගේ කාලේ තෙල්මිලට වඩා සියයට 50කට වඩාඅඩුමිලකට මේ ආණ්ඩුව තෙල්මිලට ගන්නේ. හැබැයි ගාන කීය? අද රුපියල් 145 ලීටරයක්. බැරලයක් කීයද $70.61යි. බැරලයකට ලීටර් කීයද? එක තෙල් බැරලයක ඇමරිකන් ගැලුම් 42ක් තියෙනවා. ගැලුමක් කියන්නේ ලීටර් 4.5ක්. ඒ කියන්නේ බැරලයක ලීටර්190.9ක් තියෙනවා. තව අවුරුදු 10ක් ඉඳපන් කියන ආණ්ඩුව තෙල්වලින් ගහන ගැහිල්ල ඔන්න, මචං.
Reply : 0 0
rocky Thursday, 12 July 2018 03:51 PM
හූර ගෙන කෑම, උගස්තියා කෑම, හොරා කෑම මේ සියල්ල ගජ රාමෙට මුලින්ම කලේ කවුද කියල අපි දන්නවා. එකේ රස වටිලානේ තවත් ඉව අල්ලන්නේ!
Reply : 75 59
chathuri Thursday, 12 July 2018 05:27 PM
බේබිට ජනතාවගේ දුක තේරුනේ දන්ද . මිනිසුන්ව. සුරගෙන කාවා මදිවට හුස්ම ටිකත් අරගත්තු. කෙනෙක්. දැන් රහත් වෙන්න. හදනවා මුණ බැලුවම. කියන්න පුළුවන් වයිරය පිටවෙන හැටි. සුදු පිරුවට. ඇන්දට. දුෂිතයෙක් බව. හිතන්න බයියා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

