අළුගෝසු තනතුරු දෙකම පුරප්පාඩුයි
මේ වන විට පුරප්පාඩු පවතින බන්ධනාගාර අළුගෝසු තනතුරු 02ක් සඳහා ලබන සතියේදී නැවත අයදුම්පත් කැඳවන බව බන්ධනාගාර දෙපාර්තමේතුව සඳහන් කරයි.
මෙම තනතුරට මීට පෙර බඳවාගත් දෙදෙනා හදිසියේම එම තනතුරුවලින් ඉවත්ව යෑම නිසා තනතුරු දෙකම පුරප්පාඩු වී තිබෙන බවද එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේය.
මේ සඳහා අවශ්‍ය කඹය හොඳ තත්ත්වයකින් පවතින බවද 'අද' කළ විමසීමකදී හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

popular news
-
rocky Thursday, 12 July 2018 03:53 PM
ගොටභය මහත්තය මොකද කියන්නේ?
Reply : 0 0
chathuri Thursday, 12 July 2018 05:37 PM
මට කිසිම වැටුපක් එපා අමෙරිකාවේ විදියට. මරණිය. දණ්ඩනය දෙන්න මම ඒ. වැඩේ කරනවා කාන්තාවගේ හිත. හයියයි මට වැටුප් එපා දුෂිත වැඩ. කරපු. නඩු කල් දමමි ඉන්. කට්ටි. පනින එයාවත් මටඕන. එල්ලන්න දරුවා. බිහිකරන්නේ. ඇතිදැඩි. කරන්නේ. කාන්තාව පමණයි. ඉතින්. නොමග. ගිය උන් එල්ලන්න එකත්. අයිති කාන්තාවට. අපේ රට මුළු ලෝකෙටම. ආදර්ශයක් මෙතන. මටදෙන්න. මට සුදු වැන් අවශ්‍ය නැහැ. මම ප්‍රසිද්දියේ. මේ දේ කරන්නේ. නිතියානු. කුලව
Reply : 0 0
Ranjith Friday, 13 July 2018 07:23 AM
ජොබ් එකට කවුරුත් නැතිනම් මට එය කළ හැකිය. වැටුපක් අවශ්‍ය නැත.
Reply : 0 0
Champa Friday, 13 July 2018 10:20 AM
කවුද කියන්නේ අළුගෝසු තනතුරු දෙක පුරප්පාඩු කියල? හොඳට බලන්න. දෙකටම ඉන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

