saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12484 hours ago

LATEST

බඹරකන්ද දිය ඇල්ල අවට ගින්නක් නිසා 10ක් සිරවෙයි

calendar_today 2018 ජුලි 13 - 16:02 remove_red_eye - 436  

හල්දුම්මුල්ල බඹරකන්ද දිය ඇල්ල ප්‍රදේශයේ පිහිටි වංගෙඩිගල කන්ද වටා පැතිර යමින් පවතින කැලෑ ගින්නක් හේතුවෙන් ඊට මැදිව වංගෙඩිගල කන්දේ පුද්ගලයන් 10 දෙනෙකු සිරවී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ. එල්. එම්. උදයකුමාර මහතා පවසයි.

එම ප්‍රකාශයේ හඬ පට සිංහල සහ දමිළ යන භාෂා දෙකෙන්ම ලිඛතව ලබා දෙන ලෙස රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියට නියෝග කර තිබේ.

Read More

පාර්සල් 21ක හෙරොයින් කිලෝ 5.5ක් පමණ පොලීසිය සොයාගෙන ඇත.

Read More

එංගලන්තයේ සංචාරය කරන කණ්ඩායමක දඟ පන්දු යවන්නෙක් ලෙස වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයන් ලෙස ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් හා සුරාජ් රන්දිව් වාර්තා අතරට එක්ව සිටියහ.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාව ලංකාව ලකුණු 161ක් ඉදිරියෙන් සිටියි.

Read More

වගා කළ නොහැකි තත්ත්වයේ කුඹුරු ඉඩම්, පතල් කැණීම සඳහා යොදා ගැනීම හා පතල් කැණීම් සිදුකිරීමෙන් අනතුරුව පතල් වසා දැමීම සඳහා පතල් කාර්මිකයන් උනන්දු කරවන වැඩපිළිවෙළක අවශ්‍යතාවය පිළිබඳවද සාකච්ඡාවට ලක්ව තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගනු ලැබූ තීරණය අගය කරන බවත්, ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීමට තවත් බොහෝ දේ කළයුතුව ඇතැයිද අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පැවසූහ.

Read More

මේ වන විට නායක ඩු ප්ලෙසි (22) හා පිලැන්ඩර් (16) නොදැවී පිටියේ රැඳී සිටිති. අද දිනයේදී දකුණු අප්‍රිකාවේ කඩුලු 5ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා මේ බව ප්‍රකාශ කර ඇති අතර, තමන් එයට විරුද්ධ බව පැවැසූ විට ඇතැමුන් තමාව මරා දැමීමට යෝජනා කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.

Read More

උතුරේ යුද හමුදාවට තමන්ගෙන් නොවිමසා කිසිදු තොරතුරක් ලබා නොදෙන්නැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා පැවසීය.

Read More

ශී‍්‍ර ලංකාවේ තේ සඳහා තායිලන්තය තුළ ඉදිරියේදී වැඩි අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව සොයා බලන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චාන් ඔ චා මහතා පැවසීය.

Read More

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක රැස්වීම සඳහා 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් හිටපු අමාත්‍යවරුන් වන එස්.බී.දිසානායක සහ ජෝන් සෙනෙවිරත්න මහත්වරුන් සහභාගි කරවීමට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම තිරණය කර තිබේ.

Read More

රුපියල් හාරකෝටි අසූලක්‍ෂයක් (48,000,000ක්) වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත්කළ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු සහ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (13දා) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

Read More

මෙම විවෘත කිරීමේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා නොකිරීමට විරෝධය පළකර එක්සත් ජාතික පක්‍ෂ පළාත් සභා මන්ත්‍රීවරු සියලු දෙනා වර්ජනය කර තිබූ අතර, තම යුතුකමක් ලෙස සලකා මෙම උත්සවයට සහභාගි වූ බව ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරු සඳහන් කළහ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සම්බන්ධයෙන් වූ එක්සත් ජාතික පක්ෂයේ අවසන් තීරණය ජූලි මස 20 වැනිදායින් පසු පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ’අද’ට පැවසීය.

Read More

නකලස් රක්ෂිතය ආශ්‍රිතව ඇති මිඩ්ලන්ඩ් වතුයායේ සහ හෙයාපාර්ක් වතුයායේ යෝජිත ආයෝජන ව්‍යාපෘති අවලංගු කළ බව රාජ්‍ය වැවිලි සමාගමේ සභාපතිතිලක් මහානාම මහතා ප්‍රකාශ කළේය.

Read More

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි තායිලන්ත අගමැති ජෙනරල් ප්‍රයුත් චාන් ඕ චා මහතා සහ ඔහුගේ ආර්යාව ඇතුළු දූත පිරිස පිළිගැනීම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අද (12දා) සන්ධ්‍යාවේදී පැවැත්විණි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති Anchorබස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ආරාධනා නොකිරීමට විරෝධය පළකර එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත‍්‍රීවරු සියලු දෙනා අද (12දා) පැවැති උත්සවය වර්ජනය කළහ.

Read More

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දෙනු ලැබූ ගුරුවරුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය වසර 30ක් යනතුරු ක්‍රියාත්මක කිරීමට අපොහොසත්ව ඇති බවත්, එය ක්‍රියාත්මක නොකිරීම මගින් තරුණ පරපුරට විශාල අපරාධයක් සිදුකර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

රත්නපුර, ගල්ඇන්ද ප‍්‍රදේශයේ විහාරස්ථානයකදී චීවරධාරියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් සමරවික්‍රම මහතාට ඊට පෙරත් කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ රාජකාරි කරමින් සිටියදී මාරක ප්‍රහාරයක් එල්ල වී ඇති බව කිළිනොච්චිය පොලීසිය පවසයි.

Read More

මේ නිසා රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා ගැනීම සඳහා සිදු කරන අරගලවල ඉදිරියෙන්ම සිට ඔවුන්ට සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද හෙතෙම පවසා සිටියේය.

Read More

වත්මන් රජයට බලයට පත්කිරීම සඳහා සහය ලබාදුන් එම රාජ්‍ය නොවන සංවිධානය විසින් අසත්‍ය කරුණු නිර්මාණය කරගෙන යන බවට තොරතුරු ලැබී තිබෙන බවත්,ඉදිරි කාලයේදී මඩ ව්‍යාපෘතිය සමාජයට මුදාහැරීමට නියමිත බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

Read More

කොළඹ හලාවත දුම්රිය මාර්ගයේ බණ්ඩිරිප්පුව දේවස්ථානය හා ලුණුවිල දුම්රිය ස්ථානය අසලදී අද (12දා) සවස දුම්රියක ගැටී දෙදරු මවක ජීවිතක්ෂයට පත්ව ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

Read More

පක්ෂය තුළ විනය ඇති කිරීම සඳහා හිටපු ජනාධිපතිනිය විවේචනය කළ තමාගේ පක්ෂ තනතුර ඉවත් කිරීම ගැන සතුටු වන බවත්, ඒ පිළිබඳ ස්තුති කර හෙට (13දා) පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලිපියක් යවන බවත් අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

Read More

අවසන් කඩුල්ල වෙනුවෙන් දිමුත් හා ලක්ෂාන් සඳකැන් විශිෂ්ට ලකුණු 63ක සබඳතාවක් පැවැත්වූහ.

Read More

ටේ නායකත්වයේ නෝංජල්කම නිසා රට මිනීකන්නන්ගේ දේශයක් බවට පත්වී තිබෙන බවත්, පාලකයන් බණ දේශනා කරමින් මහණදම් පිරීමට සූදානම් නොවිය යුතු බවත් එහිමියෝ මෙහිදී සඳහන් කළහ.

Read More

මගීන් 37ක් ගුවන් වාර තුනකට එක්කර නොගනියි.

Read More

මෙම සංචාරය සඳහා එම අග්‍රාමාත්‍ය ආර්යාව මෙන්ම එරට 40 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක්ද පැමිණ සිටියහ.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පාරාජපක්ෂ මහත්මියගේ පදනමට රුපියල් 19,410,000 ලබාදුන්නේ ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ යහපත් චේතනාවෙන් බව කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) සඳහන් කරයි.

Read More

සිය 50 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.