අමිත් වීරසිංහ යළි රිමාන්ඩ්
මහනුවර ප්රදේශයේ පසුගිය දිනවල සිදුවූ කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බළකායේ ප්රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනෙකු ලබන මස 03වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.
ඒ එම නඩුව තෙල්දෙණිය අධිකරණයේදී අද කැඳවූ අවස්ථාවේදීය.

popular news
-
Nihal Friday, 20 July 2018 03:01 PM
ජීවිතාන්තය දක්වා හිරේට දාන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

