බෞද්ධ ස්වරූපයෙන් වෙස්වළා ගෙන පෙනී සිටිමින් බුද්ධශාසනය විනාශ කිරීමට යටි උගුල් අදින සංවිධාන ගණනාවක් ලංකාවේ පහළ වෙලා තිබෙනවා.
වවුනියාවේ අබලන්ව ඇති වැව් සංවර්ධනය කිරීම සඳහා යුද හමුදාව යොදා ගැනීමට රජය විසින් ගෙන ඇති තීරණයට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු දමිළ මන්ත්‍රීවරු විරෝධය පළ කර තිබේ.
Read Moreමෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල මෙත්සිරි උයන බේස්ලයින් මාවත පදිංචි ලියනගේ ප්‍රියන්ති හෙවත් ලොක්කි නමැති 39 හැවිරිදි කාන්තාවකි.
Read Moreවිදේශ රටවලින් පැමිණි ලිපි ලක්‍ෂ 03කට ආසන්න ප්‍රමාණයක් හා දේශීය ලිපි ලක්‍ෂ 15කට වැඩි ප්‍රමාණයක් තැපෑල තුළ ගොඩගැසී තිබෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
Read Moreකොන්ක්‍රීට් කණු මත සහ ලී කණු මත ආරක්ෂිතව සහ ඉක්මනින් නැගිය හැකි යකඩ පාවහන් යුගලක් නිර්මාණය කිරීමට හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරී නිහාල් සමරකොන් මහතා සමත්ව ඇත.
Read Moreවිශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 2322ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් රථ වාහන නඩු 5254ක් ලබාගෙන ඇති බවත් පොලීසිය පවසයි.
Read Moreයුද්ධය හේතුවෙන් වවුනියාව හා වැලිඔය ප්‍රදේශවල විනාශ වූ විහාරස්ථාන 20ක සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාදීම සඳහා සැලසුම් කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
Read Moreවිහාරස්ථානයේ සකසා තිබූ සුරතල් මසුන් ඇතිකරන කුඩා පොකුණෙන් පනිට්ටුවකට ජලය ගැනීමට යෑමේදී අදාළ දරුවා පොකුණට වැටී මෙලෙස මියගොස් ඇතැයි අනාවරණය වී තිබේ.
Read More2008 වසරේ සිට අඛණ්ඩවම ලෝකයේ වඩාත් සාමකාමී රට බවට පත්ව සිටින්නේ අයිස්ලන්තයයි. ලෝකයේ අඩුවෙන්ම සාමකාමී රට බවට පත්ව තිබෙන්නේ සිරියාවයි.
Read Moreගංවතුර සහනාධාර ලබා දීමේදී රජය ක්‍රියා කළ ආකාරය පිළිබඳ තමන් කනගාටු වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය.
Read Moreකොදෙව් කණ්ඩායම හා පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ නායකත්වයට සුරංග ලක්මාල් පත්වූයේ චන්දිමාල්ට එරෙහිව පැවැති තරග තහම හේතුවෙනි.
Read Moreපේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන ගුරුවරියක තමන්ගේ ATM කාඩ්පත පසුගිය 20දා නැතිවූ බවට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකළ පොලීසිය සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලියොනාල් මෙසී වාර්තා කළ ගෝලය මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ 100 වැනි ගෝලයද වෙයි.
Read Moreප්‍රංශය හා ඩෙන්මාර්කය අවසන් 16 දෙනාගේ වටයට යද්දී ඔස්ට්‍රේලියාව හා පේරු ලෝක කුසලානයෙන් ඉවතට
Read Moreනිව් යෝක් ටයිම්ස් පුවත් සේවය පවසන්නේ ඩොලර් මිලියන 7.6ක මුදලක් හම්බන්තොට වරයා ගිණුමෙන් ලබාදී ඇති බවයි.
Read Moreතරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තෙරව අවසන් විය.
Read Moreත්‍රිවිධ හමුදා අධීක්ෂණය යටතේ අක්කර 100ක කංසා වගා කිරීමට යෝජනාවක් තමන් විසින් සිදුකර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
Read Moreඒ අනුව එය ගෙල සිරකර සිදුකරන ලද ඝාතනයක් බවත් සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.
Read Moreඉන්ධන බවුසර් ප්‍රවාහන දීමනා ඉහළ දමන බවට විෂය භාර අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දුව කඩකර තිබෙන බැවින් 29 වැනිදා මධ්‍යම රාත්‍රී 12 සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඛනිජතෙල් පෞද්ගලික ටැංකිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදීම සම්බන්ධව නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සමග අද (26දා) සාකච්ඡා කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreඇමතිවරයා සමග තැපැල් වෘත්තීය සමිති කළ සාකච්ඡාවකින් අනතුරුව තම ගැටලුවලට විසඳුම් ලබා දීමට පොරෝන්දු වූ නිසා මෙම තීරණයට එළඹි බව ඔවුන් සඳහන් කරයි.
Read Moreඔවුහු රැගෙන ආ මිනීපෙට්ටිය සහ මල්වඩම ප්‍රතිපාදන කොමිසම් භූමියට විසි කර දැමීමට කටයුතු කළහ.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ ජාතික නිදහස් පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අද (26දා) ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ.
Read Moreප්‍රධාන ශිෂ්‍ය නායක මොහොමඩ් රිස්වි මොහොමඩ් පයිසුල් (16) නමැති සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සැකකාර සිසුන්ට එරෙහිව චෝදනා නගා තිබුණි.
Read Moreඇමෙරිකාව, කැනඩාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව හා ජපානය ඇතුළු රටවල් විස්සකින් ශ්‍රී ලංකාව මෙසේ පළමු ස්ථානයට පත්ව ඇත.
Read Moreශ්‍රිලංකන් ගුවන් සමාගමට අයත් කාර්ගෝ අංශයේ දෛනික කටයුතුවලටද මෙමගින් දැඩි බධා එල්ල වී ඇති අතර තම භාණ්ඩ අයිතිකරුවන්ට නොලැබීම හේතුවෙන් ඔවුනද මේ වනවිට අපහසුතාවට පත්ව සිටින බව වැඩිදුරටත් සඳහන් කරයි.
Read Moreඑහිදී වෙඩි පහරින් තුවාල ලබා මේ වන විට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පොලිස් කොස්තාපල්වරයාගේ සහ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පොලිස් සැරයන්වරයාගේ සුවදුක් සොයා බලා තිබේ.
Read Moreහෙක්ටයාර් 21,000ක ප්‍රමාණය ලෝක උරුමය ලෙස පිළිගැනෙණ අතර පේරණ කලාපය තුළ ඇති ඉඩම් කුණු කොල්ලයට විකුණා දැමීමේ ක්‍රියා පිළිවෙත නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බව පෙන්වා දෙයි.
Read Moreමෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 78 හැවිරිදි අලෙන් අනද්‍රේ ඇල්බට් නමැති ප්‍රංශ ජාතිකයෙකි.
Read Moreඅපිත් කුණු අදින්න සිවිල් ආරක්ෂක බළකාය ගත්තා නම් අපිටත් ඒ වගේම පිරිසුදුවට තියාගන්න පුළුවන්. කුණු ඇද්ද පළියට රටේ රාජ්‍ය නායකයා කර ගන්න බෑ.
Read More