saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12289 hours ago

LATEST

හිටපු රාජ්‍ය ඇමතිගෙන් ආණ්ඩුවට විවේචනයක්

calendar_today 2018 ජුනි 28 - 20:29 remove_red_eye - 416  

රට සංවර්ධනය කළ බවට ආණ්ඩුව සඳහන් කළත් ගෙවිගිය වසර තුනහමාරක කාලය තුළදී ආර්ථික වර්ධන වේගය 7.1% සිට 3.2% දක්වා අඩු වී තිබෙන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

වැල්ලම්පිටිය සහ මනිප්පායි ප්‍රදේශයන්හි සැකකටයුතු මනුෂ්‍ය ඝාතන දෙදෙක් සිදුව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

ඇමති රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතා සිදුකළ රිය අනතුර සම්බන්ධයෙන් වූ නඩුව අද (28දා) හලාවත අධිකරණයේ දී විභාග වී තිබේ.

Read More

කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසරන දීගදන්තු නමැති හස්තියා පිළිබඳ තොරතුරු දින 10ක කාලයක සිට වාර්තා නොවූ බව ගල්කිරියාගම වනජීවී නිලධාරීන් පවසයි.

Read More

රන්ජන්ගෙන් මහින්ද රාජපක්ෂට අභියෝගයක් - පුළුවන්නම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න

Read More

බිරිඳට නිවුන් දරුවන් ලැබුණු දිනම වෙඩි ප්‍රහාරයට ලක්වූ කොන්දොස්තර ලසන්ත මානගේ තවමත් රෝහලේ

Read More

පාර්ලිමේන්තුවේදී පසුගිය (20දා) සම්මත වූ මෙම පනත හරහා දකුණු ආසියාතික තාක්ෂණික සහ වෛද්‍ය ආයතනයෙහි (සයිටම්) ලියාපදිංචි වී ඇති ශිෂ්‍යයන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීමට නියමිතය.

Read More

වාලම්පුරිය විකිණීම සඳහා රැගෙන යමින් තිබියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

රවි කරුණානායක මහතා විසින් දිගින් දිගටම චෝදනා කළද, ඔහු ඉදිරිපත් කරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැත

Read More

ගමන් බලපත්‍ර ලැබෙන තෙක් මැදපෙරදිග සඳහා මුද්‍රණය කොට ඇති ගමන් බලපත්‍රවලට ’’සියලුම රටවල් සඳහා’’ යනුවෙන් මුද්‍රාවක් යොදා නිකුත් කරන බව ආගමන හා විගමන පාලක ජනරාල්වරය පැවසීය.

Read More

විදුහල්පතිවරයාට රුපියල් ලක්ෂ දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (28දා) නියෝග කළේය.

Read More

ශ්‍රී ලංකාව, ලාඕසය, ඉන්දියාව, බංග්ලාදේශය හා දකුණු කොරියාව යන රටවල් මෙයින් ප්‍රතිලාභ ලබයි.

Read More

හිට්ලර් හා ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාම නිර්මාංශ ආහාර අනුභව කරන අතර, දෙදෙනාම ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සිටින රටට පරිබාහිර රටක පුරවැසිභාවය හිමි වූවන් වන බවද හෙතෙම මෙහිදී පැවසීය.

Read More

මම මුස්ලිම් භක්තිකයෙක් වුණත් බුදු දහම තුළ ඇති දේවල් මම ඉගෙන ගෙන තියෙනවා. කවුරු මොනවා කිව්වත් අද ලෝකය දිහා බලන විට බෞද්ධයින් තරම් මෛත්‍රී කරුණාව ඇති ජන කොටසක් කොහෙවත් නෑ.

Read More

යාපනය වඩුක්කොට්ටෙයි සුලිපුරම් ප්‍රදේශයෙ ඝාතනයට ලක් වූ දැරියගේ මරණයට අදාළ පරීක්ෂණ කටයුතු විධිමත් කරන්නැයි ඉල්ලා විරෝධතාවක් සිත්තන්කේනි මංසන්ධියේදී අද (28දා) පවත්වා තිබේ.

Read More

ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන්ගෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය පසුගිය කාලයේ දි පිරිගොස් තිබු නිසා තාවකාලිකව නතරකොට තිබු හදිසි නොවන ළමා සැත්කම් යළි ආරම්භකොට ඇති බවද රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පවසයි.

Read More

මාතර ස්වරණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණි පුද්ගලයන් සතුව තිබූ ප්‍රභූවරුන්ට පමණක් නිකුත් කරන ගිනිඅවිය පිළිබඳ හෙළිදරව් වීම සම්බන්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පමණක් කලබල වෙලා.

Read More

සැකකරු පමුණුම, කඳාන, කොළඹ හා මීගමුව යන ප්‍රදේශවල ප්‍රදේශවාසීන්ගේ ලක්ෂ 50කට ආසන්න මුදලක් වංචනික ලෙස ලබාගෙන නැවත ලබා නොදීම හා වෛද්‍ය වෘත්තියේ දැනට සේවය කරන බව පවසා කාන්තාවක් විවාහ කර ගැනීම සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි අනුව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙම පහරදීමේදී ඩිලක්ස් නමැති ධනුක් කල්ලි සාමාජිකයෙකු සහ ඔහුගේ සෙහොයරිය බරපතළ තුවාල ලබා රෝහල්ගත කොට තිබේ.

Read More

ලෝක කුසලාන තරාවලියක පළමු වටයෙන්ම ජර්මනිය ඉවත්වූයේ 1938 වසරෙන් පසුවය.

Read More

සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක හෙරොයින් ග්‍රෑම් 320ක් , මෙතැම්පටමයින් (අයිස්) ග්‍රෑම් 52ක් සහ හෂීස් ග්‍රෑම් 230ක් සගවා ගෙන පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තරගයේ පළමු අර්ධයේදී පවුලින්හෝ (36’) වාර්තා කළ ගෝලයත් සමගින් ඔවුන් තරගයේ පෙරමුණ ගැනීමට සමත්විය.

Read More

මයිකල් ජැක්සන් ජීවිතක්ෂයට පත්ව වසර 9යි දින දෙකක් ගතවීමෙන් පසුව ජෝ ජැක්සන් ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

ශ්‍රී ලංකාවේ වත්කම් බටහිර බල අරගලය වෙනුවෙන් යොදා නොගත යුතු බවත් ඔහු පවසයි.

Read More

උදයංග කටුනායකදී අත්අඩංගුවට ගෙන ආණ්ඩුවට වාසිදායක චිත්‍රයක් රටට පෙන්වීමේ සූදානමක්

Read More

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර,පළාත් සභා සීමානිර්ණ අනුකමිටු නියෝජිතයන්, මැතිවරණ කොමිසමේ නියෝජිතයන් හා දේශපාලන පක්‍ෂ නියෝජිතයන් ඒ සඳහා සහභාගි වීමට නියමිතය.

Read More

තරග දිනීමට පමණක් නෙමෙයි ක්‍රීඩකයන් ලකුණු ගැනීමට, කඩුලු ගැනීමට, කාසියේ වාසිය දිනන්නේ කවුද කියලත් අද ඔට්ටු අල්ලනවා. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් විදියට අද අපට ජයග්‍රහණ වලට වඩා පරාජයන් වැඩි වැඩියෙන් දක්නට ලැබෙනවා.

Read More

සෑම මාස තුනකටම වරක් එළැඹෙන පස්වැනි දිනයේදී ඩීසල් හා ප්‍රෙට්‍රල් මිල යාවත්කාලින කිරිමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලබී ඇත.

Read More

අවුරුදු 38ක් වන හබීබ් රහ්මාන් හා ඔහුගේ අවුරුදු 6ක් හා 4ක් වන පිරිමි දරුවන් දෙදෙනෙක් මෙසේ මියගොස් ඇත.

Read More

මේ සඳහා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමැතිය ලැබී ඇත. 2018/10/01 දින සිට වසර තුනක කාලයකට අදාළව මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.