saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12272 hours ago

LATEST

විල්පත්තුව ගැන ඇමති රිෂාඩ්ගෙන් අභියෝගයක්

calendar_today 2018 ජුලි 02 - 12:14 remove_red_eye - 541  

විල්පත්තුව අභය භූමියේ එක් බිම් අඟලක් හෝ තමා විනාශ කර ඇතැයි ඔප්පු කළ හොත් හෝ මුස්ලිම් ජනතාව පදිංචි කර ඇතැයි හෙළිකළ හොත් ඔවුන්ව ඒ තැන්වලින් ඉවත් කරන බවත් ඒ වෙනුවෙන් ඕනෑම දඬුවමක් විදීමට සූදානම් බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

ඒ අනුව මොරගහහේන තලගල ප්‍රදේශයේ නිවසක මාස 04ක පමණ කාලයක සිට කොස්ගොඩ තාරක, මියගිය චාමර සහ කොස්ගොඩ දිල්ෂාන් නමැති සැකකරුවන් නතර වී ඇති බවත් අත්අඩංගුවට ගෙන ඇති මෝටර් රථය එම නිවසේ හිමිකරුගේ බිරිඳගේ මොටර් රථය වන බවත් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

Read More

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක රාහුල් ඩ්‍රාවිඩ්, ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක රිකී පොන්ටින් හා එංගලන්තයේ හිටපු කඩුලු රකින ක්‍රීඩක ක්ලැයිරේ ටේලර් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ Hall of Fame ගෞරවයට පත්කර ඇත.

Read More

හිට්ලර්ගේ වැඩිමහල් සහෝදරයාට ජනතාව වෙනුවෙන් මෙවැනි සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නොහැකිවීමට මම පළි නැහැ. මට දෝෂාරෝපණය කිරීමේ ඵලක් නැහැ.

Read More

රජය කිසිවිටක දුම්රිය සේවාව පෞද්ගලිකරණය කිරීමට කටයුතු නොකරන බවත් දුම්රිය සේවාව තව දුරටත් පාඩු පිට පවත්වාගෙන යා නොහැකි හෙයින් විකල්ප වැඩ පිළිවෙලක් රජය ආරම්භ කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

2019 පෝය නිවාඩු වන දුරුතු, වෙසක් පොහොය හා පසුදින, පොසෙන් පෝය, වප් පෝය, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද, දීපවාලි යන නිවාඩු දිනයන් සෙනසුරාදා හා ඉරිදා දිනයන්ට යෙදී තිබේ.

Read More

එම සිද්ධියෙන් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර තුවාල ලැබූවන් අතර කාන්තාවකද ඇතුළත්ව සිටියි.

Read More

පළමු සැකකරුගෙන් කොකේන් ගුලි 88ක් හා දෙවන සැකකරුගෙන් කොකේන් ගුලි 65ක් සොයාගෙන තිබුණි. මෙම ගුලි 153 බර කිලෝග්‍රෑම් 1.400ක් විය.

Read More

කොට්ටුකච්චිය කිවුල ප්‍රදේශයේ කාන්තාවක් මරා දැමු ඇතා අද (2දා) අළුයම පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙදි වන ජීවි නිළධාරින් නිර්වින්දනය කර අල්ලා ගත් බව කියයි.

Read More

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරුමැද සහ සබරගමුවට අද ගිගිරුම් සහිත වැසි.

Read More

මෙම ගොඩනැගිල්ල පාර්ලිමේන්තුව විසින් ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් පවරාගැනීම හේතුවෙන් නැවත එය කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පවරාදීම කථානායකවරයාට පමණක් සිදු කළ නොහැකි අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියද අවශ්‍ය වෙයි.

Read More

මේ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී ධුර ප්‍රමාණය අද සිට 70ක් දක්වා ඉහළ යන බවද ඔහු පවසා සිටියේය.

Read More

තරගයේ ජයග්‍රාහකයා තේරීම සඳහා දඬුවම් පහර වටයට ගියේය. එහිදී ක්‍රොඒෂියාව අවස්ථා තුනක් සාර්ථක කර ගත් අතර ඩෙන්මාර්කයට සාර්ථක කර ගැනිමට හැකිවූයේ අවස්ථා දෙකක් පමණි.

Read More

සත්කාරක රුසියාව මෙවර තරගාවලියට එක්වූයේ තරගාවලිය සඳහා එක්ව සිටි කණ්ඩායම් 32 අතරින් ශ්‍රේණිගත කිරීම්හි අවසන් ස්ථානයේ පසුවූ කණ්ඩායම ලෙසිනි. එසේ වුවත් රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් සඳහන් කළේ සිය කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ වෙනසක් කරනු ඇති බවයි.

Read More

‘චීනය ලංකාවෙන් වරායක් ලබාගත් හැටි ‘මැයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත් ලිපියක් පළකර තිබීම සම්බන්ධව නිව්යෝක් ටයිම්ස් පුවත්පතට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට තමන් සූදානම් නොමැති බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

Read More

අත්අඩංගුවට ගත් සත්ත්ව කාණ්ඩ අතර ලේ මාපිලා, ඇහැටුල්ලා, මල්සරා, නාග මාපිලා, නිදි මාපිලා, පිඹුරා, කටකලුවා යන උරග විශේෂද ඇතුළත් බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

වනඅලි පලවා හැරීමට ඉදිරියේදී තුන්දහසකට ආසන්න සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයන් පිරිසක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වූ බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසීය.

Read More

බටලන්ද වධකාගාරය හා සුදුවෑන් සංස්කෘතිය නිර්මාණය කළ පිරිස් වෙනත් කණ්ඩායම්වලට අභූත චෝදනා කරමින් සිටින බවත්, මුස්ලිම් ජනතාවට හා සාමාන්‍ය වැසියාට බොරු සපයමින් මහින්ද රාජපක්‍ෂ කෙරේ අවිශ්වාසය ගොඩනැගූ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

දිඹුලාගල, නවමිල්ලාන, ඉද්දපිච්ච වැව් ඉස්මත්තේ ඊයේ (30දා) දහවල් වෙඩිවැදී තුවාල ලබා සිටින බවට සැක කරන ඇතෙකු බැලීමට ගිය වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පිටුපස අදාළ ඇතා ලුහුබැඳීමේ සිද්ධියක් වාර්තා වේ.

Read More

තැපැල් සේවාවේ ගැටලු විසඳීමට කටයුතු කර තිබෙන බැවින් අකුරට වැඩ කිරීමේ කටයුතු සහ අඛණ්ඩ සත්‍යග්‍රහ අද (01දා) සිට නවතා දැමූ බව තැපැල් වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

සැකකරු අද දහවල් දෝහා කාටාර් සිට ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරක් මත කළ විමර්ශනයකදී කොකේන් ගුලි 05ක් ගිල දමා පැමිණ සිටියදී පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

එතුමා එදා ගෙන ගිය ප්‍රතිපත්තිය අද අනුගමනය කළා නම්, ’’අපේ ව්‍යාපාර විනාශ කරන්නේ ඇයි, අපිට පිටරට වෙළදාම් කරන්න අවස්ථාව නැත්තේ ඇයි” යනුවෙන් එතුමාගෙන් නොයෙකුත් ප්‍රශ්න ඇසීමට ඉඩ තිබෙනවා.

Read More

දුම්රිය ස්ථානවල හා දුම්රිය මැදිරි තුළ යාචක වෘත්තියේ නිරත වන පුද්ගලයන් හා අනවසර වෙළෙඳාම සිදු කරන්නන් අද (01දා) සිට ඉවත් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරයට අවස්ථා තුනකදී නිතරගයෙන් තේරී පත්වූ සභාපතිවරයා ලෙසද පාදෙණිය මහතා වාර්තාවක් තබා ඇත.

Read More

රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා ග්‍රෑම් 500 කට අධික බරකින් යුතු, කොකේන් ගුලි 58 ක් ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රසීල ජාතිකයෙකුගෙන් එම ගුලි විරේක කර ලබා ගැනීමට මීගමුව රෝහල් වෛද්‍යවරුන් කටයුතු කර තිබේ.

Read More

සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් මෝටර් රථ ආනයනය කැපීපෙනෙන ලෙස ඉහළ යයි.

Read More

තීරණාත්මක තරගයේදී නැවතත් මෙසී ආසාර්ථක වූයේ එකඳු ගෝලයක් හෝ වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙනිූ

Read More

උරුගුවේ කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ගෝල වාර්තා කිරීමට නොහැකි විය.

Read More

ඊයේ (30දා) රත්‍රියේදී ඔහු ජීවිතක්ෂයට පත්වන විට 80 වැනි වියේ පසුවූයේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.