saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12209 hours ago

LATEST

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි

calendar_today 2018 ජුලි 16 - 12:43 remove_red_eye - 774  

ජලාශයේ වාන් දොරටුව විවෘත කිරීමත් සමග කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඔයේ ජලය පරිහරණය කරන ජනතාවට ප්‍රවේශම් වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ විදේශ ණයවලින් ඩොලර් බිලිනය 2.87ක් එසේත් නොමැති නම් 10%ක් චීනයට ණය ඇති බවත්, ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ජපානයට ණය වී ඇති බවත් චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය පවසයි.

Read More

මම දේශපාලනයෙන් කවදාවත්ම වතු කම්කරුවන් පාවලා දෙන්නේ නැහැ. අර ඩිලාන් පෙරේරා උන්නැහේ කියනවා මම වතු කම්කරු ගිවිසුම පාවලා දුන්නලු. ඩිලාන් පෙරේරාට තියන්නේ වාචාල කටක්.

Read More

පාපන්දු ලෝක කුසලාන අවසන් මහ තරගයකදී ගෝලයක් වාර්තා කළ ළාබලම ක්‍රිඩකයන් අතරින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ප්‍රංශ ක්‍රීඩක ක්ලියන් එම්බාපේ සමත්විය.

Read More

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම උදෙසා ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය මගින් රුපියල් කෝටි 8000ක ප්‍රදානයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

Read More

අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපොළ රාජකාරි කළමනාකාරවරයා ප්‍රකාශ කළේය.

Read More

සාකච්ඡාව සම්බන්ධයෙන් තමන්ට විශාල බලාපොරොත්තුවක් නැතත්, ඇතැම් විට එය හොඳ විය හැකි බව ට්‍රම්ප් කියයි.

Read More

මාධ්‍යවලින් අපිට මොන චෝදනා කළත්, අපි සුදු වෑන් සංස්කෘතිය නිමා කළා. අපේ සංවර්ධන වැඩවලට කිසිම ප්‍රචාරයක් නැහැ. නමුත් අපි වැඩ කළා. මේ අවුරුදු තුනට රටේ විශාල සංවර්ධනයක් අපි කළා. සංහිඳියාව ඇති කරන්න, යළි ජාතිවාදී යුද්ධයක් ඇති නොවන්න අපි කටයුතු කළා.

Read More

මහාපරිමාණ වංචා දූෂණ විමර්ශනය සඳහා පිහිටවනු ලැබූ ත්‍රිපුද්ගල මහාධිකරණයේ අංක 01 මහාධිකරණයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේවනවිට අවසන්කර තිබේ.

Read More

හෙරොයින් කිලෝ 104ක් සමග අත්අඩංගුවට පත් මොහොමඩ් සුසෙයි මොහොමඩ් මාහිර් පවුලේ සාමාජිකයන් සමග බෝගම්බර බන්ධනාගාරයේ නැවතිලා. නවාතැන්ගැනීමට බන්ධනාගාර සංචාරක නිවාසය වෙන්කර දුන් පුද්ගලයා සොයා පරීක්ෂණ.

Read More

ශ්‍රී ලංකා -සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තුවේදී හෙට(17දා) පැවැත්වෙන කල්තැබීමේ විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අදහස් දැනගැනීමට ඒකාබද්ධ විපක්ෂය කැමැත්තෙන් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පැවසීය.

Read More

ඉන්ධන මිල වැනි සංවේදී විෂයක් ගැන තීරණ ගැනීමේදී සෑමවිටම ජනතාවගේ පැත්තෙන් සිතා තීරණ ගත යුතු බවත් ලාභ ලබන ආයතනයක් ලෙසට වඩා මහජන සේවා සපයන ආයතනයක් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වාගෙන යා යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

අවසන් මහ තරගයේදී ක්‍රොඒෂියාව ගෝල 4-2ක් ලෙස පරාජයට පත්විය.

Read More

රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළා, ජනතාව මහ බලවතුන්ගේ යුදමය ගැටුම්වල ගොදුරු කරමින් මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණීම ඉන්දු - ලංකා ගිවිසුමටත් වඩා භයානක පාවාදීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

Read More

ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයෙහිලා සලකන වගකිව යුතු හමුදාවක් වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කිසිදු හමුදා කඳවුරක් වසා දැමීමට කටයුතු නොකරන බව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය අවධාරණය කරයි.

Read More

නව දඩ පත්‍රිකාවට අනුව පැරණි ස්ථානීය දඩ පත්‍රිකාවේ තිබූ ස්ථානීය දඩ වර්ග තුනක් නව දඩ පත්‍රිකාවට ඇතුළත්වී නොමැති අතර, අදාළ වැරදි සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read More

සියලු භෝග සඳහා ග්ලයිෆොසේට් භාවිතයට ලබාදුන් අවසරය හෙට (16දා) දිනයේදී යළි තේ සහ රබර් සඳහා පමණක් සීමා කර ගැසට් පත්‍රයක් නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

ඉලකන්ද ප්‍රදේශයට නුදුරු ලඳු කැලෑවක තිබූ හෙරොයින් මත්කඩු කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් 485ක් ඊයේ (14දා ) සොයා ගැනීමට හැකි වූ බව සාම්පූර් පොලීසිය පවසයි.

Read More

නිදහස සාධාරණය තිබ්බේ නෑ. අද නිදහස් සාධාරණ වාතාවරණය යමක් කෙරුනම හරියට වැහි නැති වෙලාවට හෙණ ගහනවා වගේ නේද. වැස්සට හෙණ ගැහුවට ගානක් නෑනේ .පහුගිය කාලේ අපරාධ වැස්සක් .

Read More

මෙලෙස ජීව්තක්ෂයට පත්ව ඇත්තේ පුස්සැල්ලාව ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු 23 හැවිරිදි තරුණයෙකි.

Read More

රට පුරා සියලුම භෝග සඳහා ග්ලයිෆෝසේට් තහනම පළිබෝධනාශක රෙජිස්ටාර් විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් ඉවත් කර තිබේ.

Read More

පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයන් ඉන් පිටතට ගෙන ගොස් නඩු නොමැතිව ඝාතනයට ලක්වීම් සිදුවන බවත් එය සම්පුර්ණයෙන්ම අමානුෂික හා මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ තත්ත්වයක් බවත් එවැනි දේ ගෝඨාභය රාජපක්ෂ සමයේ සිදුවූ කටයුතු බවත් පැවසීය.

Read More

අද ආදර්ශය වෙන්න ඕන මාර්ක් සකර්බර්ග් සහ ගුගුල් එක හදපු සර්ජි. ඒ තමයි අපිට තියෙන යුගය. අලි බාබා හදපු ජැක්, ගුගල්,ෆේස්බුක් හරි, බයි ඩූ, මේ අය කවුරුවත් දැවැන්ත ප‍්‍රාග්ධනයක් එක්ක මේ වෙළඳ පොළට ඇතුළු වුනු අය නෙමෙයි.

Read More

ත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්තවීමට ප්‍රධාන සාධකයක් වන්නේ මෙම මහා පරිමාණ ජාවාරම්කරුවන් යම් දේශපාලන සබඳතා හා නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් අංශවලින් ලැබෙන සහාය බව ප්‍රචලිත කරුණක් බවත් එම ලිපියේ දැක්වෙයි.

Read More

ප්‍රංශ කණ්ඩායම හා ක්‍රොඒෂියා කණ්ඩායම අතර අවසන් මහ තරගය අද පැවැත්වීමට නියමිතය.

Read More

තරගාවලිය අගෝස්තු 18 දා සිට සැප්තැම්බර් 10 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

Read More

ලකුණු 352ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 73කට සීමා කිරීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත්වූහ.

Read More

ජනපති ඇතුළු දූත පිරිස අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියහ.

Read More

පාන් හැර අනෙකුත් බේකිරි නිෂ්පාදනවල මිල රුපියල් පහකින් ඉහළට

Read More

ඒ අනුව දකුණු අප්‍රිකාවට ලකුණු 352ක ඉලක්කයක් ජයග්‍රහණය සඳහා හිමිවිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.