මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව සිදු කරන සියලු ප්‍රවර්ධන කටයුතු මේ මස 31 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණු අප්‍රිකාව සමග ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේ ආදායමත් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය පිල්ලි ගසා ඇතැයි චෝදනාවක්
Read Moreඔහු තරග 7කට ක්‍රීඩා කරමින් ඩොලර් 156,100ක් හා තරගයේ ජයග්‍රාහී කණ්ඩායම ලෙස දිනාගත් ප්‍රසාද මුදල් ඩොලර් 350,000ක් එනම් ඇමෙරිකානු ඩොලර් 506,100ක් (රුපියල් 81,608,602) මෙසේ ප්‍රදානය කිරීමට නියමිතය.
Read Moreමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධ නඩු විභාගයේදී කලහකාරී ලෙස හැසිරෙමින් අධිකරණයට අපහාස කළැයි එවකට හෝමාගම මහෙස්ත්‍රාත්වරයා වු රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර තිබිණි.
Read Moreඒ අනුව මේ සඳහා සහභාගි වීමට කැමැත්තක් ඇති සියලු දෙනා තම සනීපාරක්ෂාව සඳහා වූ අත්වැසුම්, මුඛ ආවරණ ඇතුළු අනෙකුත් අවශ්‍ය දෑ රැගෙනඑදිනට පැමිණෙන ලෙසට සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටියි.
Read Moreප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවී මත්තල ගුවන්තොටුපළ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද (18දා) බත්තරමුල්ල සෙත්සිරිපායට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ බවට දැක්වෙන නිවේදනය අසත්‍යයක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමිහින්තලා අභය භූමියට අයත් වනජීවී කලාපයේ අක්කර සිය ගණනක් එළිපෙහෙළි කරමින් මහා පරිමාන පරිසර හානියක් සිදුකරමින් ස්ථිර නිවාස හා නිවාඩු නිකේතන ඉදිකර ඇති බවත්මිහින්තලය නගරවාසීහු පෙන්වා දෙති.
Read Moreනවීන තාක්‍ෂණයෙන් යුත් ෆිල්ටර් යොදා ගනිමින් පෙරා පිරිසුදු කරගන්නා ජලය බව අඟවමින් අනුරාධපුරයේ ළිං ජලයට රසකාරකයක් මුසු කරන ජාවාරමක් සිදු කරන බව වාර්තා වේ.
Read Moreදුම්රියක් කාර්මික දෝශයකට ලක්වීම හේතුවෙන් මෙසේ දුම්රි ප්‍රමාදයක් ඇතිව තිබේ.
Read Moreඒකපුද්ගල සහල් පරිභෝජනය 2010 වසරට සාපේක්ෂව මේ වනවිට කිලෝග්‍රෑම් 46කින් පහළ වැටී ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.
Read Moreකුඩා දරුවන් කෘෘරත්වයට පත් කරන්නන්ට අවුරුදු 02 - 10ත් අතර සිර දඬුවමක් ලබාදිය හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreමෙය දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් නොවන අතරම, පරිසරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අප ආරම්භ කළ අල්ප මාත්‍රයක කාර්යයක් පමණි.
Read Moreවසර 25කට වඩා පැරණි මහල් නිවාස හිමිකරුවන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් තත්ත්ව වාර්තා ලබාගත යුතු බවත්, එහිදී ඒවා භාවිතයට නුසුදුසු බවට තහවුරු වුවහොත් කඩා ඉවත් කිරීමට සිදුවන බවද අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
Read Moreක්‍රිකට් ඒඩ් අරමුදල මගින් රුපියල් මිලිනයක් වටිනා ඖෂධ අපේක්ෂා රෝහල වෙනුවෙන් මෙහිදී පරිත්‍යාග කරනු ලැබීය.
Read Moreඉදිරි දින දෙක තුළ ක්‍රීඩාංගණයේ සියලු ගොඩනැගිලි ඉවත් කිරීමට පියවර, ගාල්ල ක්‍රීඩාංගණය කිලෝමීටර් 15ක් දුරින් පිහිටි වක්වැල්ල ප්‍රදේශයට
Read More2020 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් වුවත් එය පක්ෂයට අභියෝගයක් නොවන බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
Read Moreසාමකාමී කාලයේදී පොලීසිය ප‍්‍රතිව්‍යූහ ගතකරන එකට අපි පමා වුණා. එමගින් අපට ගැටලු ගණනාවක් පැන නැගී තිබෙනවා. දැන් එම පොලීසිය සුහුරු පොලිස් හමුදාවක් ලෙස ප‍්‍රති ව්‍යූහගත කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍යයි.
Read Moreරැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී සලකා බලන වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දැමීමට කටයුතු කළ බව රජ්‍ය ප්‍රතිපත්ති හා අර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද (17දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreමරණ දඬුවමට ලක්වූවන් ඇපෑල් ඉදිරිපත් කර ඇති බැවින් රජයට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (17දා) පැවසීය.
Read Moreදිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 50 - 60 දක්වා ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවද කසුන් පැස්කුවෙල් මහතා පවසා සිටියේය.
Read Moreරෂිනා මෙනෙවිය 2003 වසරේ ජූලි මස 25 වන දින කටාර් බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරුක් නොමැත.
Read Moreඑසේ රැකවරණය දෙන දේශපාලඥයින් සිටින්නේ නම් ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇති බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසිය.
Read Moreගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළ අපරැක්කේ පුඥ්ඥානන්ද නම් චීවරධාරියෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreතවදුරටත් ශිෂ්‍ය සුබ සාධන කටයුතු විධිමත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව පැවැත්විය.
Read Moreඅසල්වැසියාට පිහියෙන් ඇන ඝාතනය කොට, ඔහුගේ බිරිඳට පිහියෙන් ඇන බරපතළ තුවාල කිරීමේ චෝදනාවලට වරදකරුවන් වූ පන්නිපිටිය ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකුට මරණ දඬුවම නියම කළේය.
Read Moreමෙහි ඇති විශේෂත්වය වන්නේ එම චාරිකාව සඳහා රාමායණයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ ස්ථාන සඳහාද වන්දනාකරුවන් රැගෙන යාමට ඉන්දීය දුම්රිය සේවය කටයුතු කිරීමයි.
Read Moreමුදල් අමාත්‍යාංශය ඉන්ධන මිල අඩුවැඩිවීම ගැන සඳහන් කරමින් මහජන බදු මුදලින් දින හතරකදී රුපියල් ලක්ෂ 85ක් (8,545,523) වැයකර පුවත්පත් දැන්වීම් පළ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreපෞද්ගලික හේතුවක් මත ඔහු නැවතත් සිය නිවස බලා පිටත්ව ගොස් ඇති අතර නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන දිනයක් මේ දක්වා ප්‍රකාශ වී නොමැත.
Read Moreසියලු පහසුකම් සහිතව තරග නැරැඹීමට අවස්ථාව ලබාදීමේ වැඩසටහන යටතේ මෙම තරගාවලියේ ඉදිරි තරග සඳහාද පාසල් සිසුන්ට හා ආබාධිත රණවිරුන්ට අවස්ථාව සලසා දෙන අතර, රණවිරුවන් සඳහා ප්‍රභූ පන්තියේ ආසන වෙන්කිරීමටද තීරණය කර තිබේ.
Read More