saravita-anim2

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි මස 04 වන සඳුදා

Latest News - timelapse 11014 hours ago

LATEST

තක්සේරුකරුවන් සඳහා නව උපාධි පාඨමාලාවන් හඳුන්වා දිය යුතුයි - බන්දුල

calendar_today 2019 ජුනි 06 - 19:30 remove_red_eye - 297  

තක්සේරුකරුවන් සඳහා නව පාඨමාලා සහ ඉඩම් පිළිබඳ ආර්ථික විද්‍යා උපාධි විශ්ව විද්‍යාලවල ආරම්භ කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අවධානය යොමුවිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසී

දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇති බැවින් ඒ වෙනුවෙන් මවුපියන් කැඳවීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කර තිබේ.

Read More

රතන හිමියන් එජාපයට අවශ්‍ය දේ කර තිබෙන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.

Read More

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම විශේෂ සංදේශයක් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

Read More

ශ්‍රි ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ වර්ෂ 2018 පත්වීම්ලාභී නවක වෛද්‍යවරු ස්ථානගත කිරීමට (මාරු කිරීමට) විරෝධය දක්වමින් සමස්ත ලංකා ආයුර්වේද සුව සේවා සංගමය විසින් අද (06දා) උද්ඝෝෂණය සහ පාගමන සංවිධානය කර තිබිණි.

Read More

දෙමටගොඩ ශිලරතන පටුමග ආරාම පාර ප්‍රදේශයේදි රුපියල් හය ලක්ෂ පනස් දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසය පවසයි.

Read More

විනිසුරු මඩුල්ලක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් හිටපු අමාත්‍ය A.L.A හිස්බුල්ලා මහතා අධිකරණයට අපහාස කළ බවට සඳහන් කරමින් නීතිඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය.

Read More

මුලතිව් අලම්පිල් මුහුදේ නීතිවිරෝධීව තහනම් දැල් ආම්පන්න යොදා මසුන් අල්ලමින් සිටි ධීවරයින් 16 දෙනෙකු හා යාත්‍රා තුනක් සමඟින් අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායක අද (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.

Read More

විදුලි බල මණ්ඩලයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන ඉරිදා (09) උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read More

යාපනය කොට්ඨඩි ප්‍රදේශයේදි අද (06) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් සිවු දෙනෙකු ඇතුළු 05 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවට යාපනය පොලීසිය පවසයි.

Read More

හිසට සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා බදුල්ල මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් ඊයේ (5) දා රාත්‍රියේ මියගොස් ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි .

Read More

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.

Read More

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එළඹෙන 9 දා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වි ඇති බවට ඉදිරිපත් වි ඇති පෙත්සම් සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කළේය.

Read More

ලෝක පරිසර දිනය නිමිති කොටගෙන ග්‍රින් කොරිඩෝ තේමාව යටතේ උතුරු ආණ්ඩුකාර කාර්යාලය සහ කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයන් විසින් යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ යාපනය සිට වව්නියාව දක්වා රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කොට තිබුණී.

Read More

අද (6) උදෑසන 5.00ත් 5.30ත් අතර කාලයේ පූගොඩ පොලිස් වසමේ ඔවිටිගම ප්‍රදේශයේදි තියුණු ආයුධයකින් පහර දි මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිම සම්බන්ධයෙන් පූගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

Read More

අකුරැස්ස, තලහගම ප්‍රදේශයේදි විදුලි සැරවැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

Read More

මාකලන්දාවේ ආපන ශාලාවක හිමිකරුවකු ඉලක්ක කරගනිමින් ඊයේ (5) දින රාත්‍රියේ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇති බව මීගහතැන්න පොලීසිය පවසයි.

Read More

වෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගැනීමට හැකිවනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි තිබේ.

Read More

ලංකා කම්කරු එක්සත් පෙරමුණේ නියෝජිතයින් පිරිසක් අද (05) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉදිරියේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ කටයුතු කිරීම සඳහා එකඟතාවය පළ කළේය.

Read More

ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රි ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක් අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

රාමසාන් උපවාස ශීලය අවසන් කල ආණමඩුව මුස්ලිම් ජාතිකයින් සංඝට්ටිකුලම මුස්ලිම් දේවස්ථානය ඉදිරිපිටට එක්වි අයි. එස් .අයි.එස් ත්‍රස්තවාදීන්ට විරෝධය දැක්විම අද (5) දහවල් සිදුවිනි.

Read More

සිය තනතුරින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට යළිත් තම අමාත්‍යධුර භාර ගැනීමට කටයුතු කරන්නයි මහ නාහිමිවරුන් මුස්ලිම් අමාත්‍යවරන්ගෙන් ඉල්ලා සිටිති.

Read More

ජර්මනියේ එම්. එස් .යුරෝපා නැමති නෞකාවකින් ශ්‍රී ලංකාවට පැමිණි 350 දෙනෙකුගෙන් සමන්විත විදේශීය සංචාරකයන් පිරිසක් හම්බන්තොට වරායෙන් ගොඩබැස ඊයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කළහ.

Read More

අපේ කැමැත්තකින් තොරව මුතුරාජවෙල තවත් කසළ කන්දක් පවත්වාගෙන යන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට මාතර දිස්ත්‍රික්කයේ සියලුම විහාරථාන වලට ඇතුළු වීම තහනම් කරමිනුත් ඒ මහතා සහභාගී වන සියලුම උත්සව භික්ෂූන් වහන්සේලා වර්ජනය කිරීමටත් අදාළව සංඝ ආඥාවක් නිකුත් කිරීමට මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය හා මාතර දිස්ත්‍රික් විහාරාධිපති සංගමය අද (05) තීරණය කළේය.

Read More

ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

සිසේරියන් සැත්කම් හරහා දරුවන් බිහිකොට නැවත පිළිසිඳ ගැනීමක් නොවූ බව සහ සැත්කමෙන් පසු විවිධ සංකුලතා ඇති වූ බව පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට හා දඹුල්ල මූලික රෝහලට ලැබී ඇති පැමිණිලි ගණන 733ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.