saravita-anim2

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි මස 04 වන සඳුදා

Latest News - timelapse 11023 hours ago

LATEST

කාදිනල් හිමිපාණන් රතන හිමි බැලිමට යාම ජාතිවාදි නම් කිතුණුවන් 300 ඝාතනය විම ?

calendar_today 2019 ජුනි 04 - 20:10 remove_red_eye - 1492  

අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හමුවීම ගැටලුවක් වි ඇති බවත් විදෙස් ඩොලර් ආධාර දෙස බලා සිටින අමාත්‍ය මංගල සමරවීර මහතාට තුන්සියයකට අධික කිතුණු සැදැහැවතුන් ඝාතනය වීම ගැටලුවක්වී නොමැති බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළ

ඔහු අද වනවිට ගුවන් හමුදා ඉතිහාසයේ වැඩිම කෆීර් ගුවන් යානා මෙහෙයුම් ප‍්‍රමාණයක් ක‍්‍රියාත්මක කළ ශ‍්‍රී ලාංකික නියමුවා වෙයි.

Read More

කොළඹ ව්‍යාපාර සංගමයේ නියෝජිතයින් හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (03) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

Read More

ආණ්ඩු පක්ෂයේ මුස්ලිම් මැතිඇමතිවරුන් ඇමතිධූරවලින් ඉවත්වී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මනත්‍රීවරුන් ලෙස වාඩිවෙන බව ඊයේ (03දා) දිනයේදී ප්‍රකාශ කළද අද පැවති පාර්ලිමේන්තු සභාවාරයේදී එම මන්ත්‍රිවරුන් ඉදිරිපෙළ අසුන්වල වාඩිවී සිටියහ.

Read More

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩු්වට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගය ජුලි 09 දා හා 10 දා විවාදයට ගැනීමට පක්ෂ නායකයන් තීරණය කළ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

Read More

පවුල් ලක්ෂ 06කට සමෘද්ධි දීමනාව ලබාදීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 3000ක් වෙන්කර තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (04දා) පැවසීය.

Read More

අන්තවාදි මිලේච්ජයන්ගේ පාස්කු ප්‍රහාරයෙන් පසුව සංඝයා වහන්සේලා බුද්ධිමතුන් හා ජනතාව අන්තවාදීන්ට එරෙහිව ගෙන ගිය සටන රනිල් වික්‍රමසිංහ , අග්‍රාමාත්‍යවරයා හා රාවුෆ් හකිම්, කබිර් හෂිම් වැනි අය සමඟ සාකච්ඡා කර රජයයේ තනතුරු වලින් ඔවුන් ඉවත් විමෙන් මෙය මුස්ලිම් ජාතිවාදි ප්‍රශ්නයක් ලෙස හුවා දැක්විමට රනිල් අග්‍රාමාත්‍යවරයා ඇතුලු පිරිස කටයුතු කරනු ලබන බව එස් බි දිසානායක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම පිළිබඳව ට්විටර් සටහනක් තබමින් රසල් ආනෝල්ඩ් ප්‍රකාශ කරන්නේ ’’හරි අපි ඔක්කොම ගස්’’ යනුවෙනි.

Read More

දේශපාලන වාසි ලබාගැනීමට යම් දේශපාලන කණ්ඩායමක් සංහිඳියාවට බාධාවන අයුරින් කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කළේය.

Read More

රැස්විමකදි සිදුකළ කතාවකින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ගොනු කොට ඇති පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා අද ( 04) ඉවත් විණි.

Read More

උපවාසයක නිරත වූ අතුරුලියේ රතන හිමියන් බැහැ දැකීමට යෑමට අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් මහනුවරට යෑමට විරෝධය පළකරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩය පිළිකුළින් යුතව හෙළා දකින බව කොළඹ අගරඳගුරු පදවි කතෝලික පූජක සංසදය පවසයි.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා නොමැති බවත් එය හවුල් ව්‍යාපාරයක් (Partnership) ලෙස පවත්වාගෙන යන බවත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

Read More

අත්අඩංගුවට ගත් ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයකු මුදාහරින්නැයි ඉල්ලමින් හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබාදෙද්දී අත්අඩංගුවට ගනු ලැබු සැකකරු ලබන 11 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (04) නියම කළාය.

Read More

සිය එක්දින දිවියේ ලකුණු 3000 සීමාව පසුකර යෑමට ශ්‍රි ලංකා පිතිකරු ළහිරු තිරිමාන්න සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 3000 සීමාව පසුකර ගිය 16 වැනි පතිකරුවා වන්නේ ළහිරු තිරිමාන්නයි.

Read More

විදේශ රැකියාව අවසන් කර දිවයිනට පැමිණ ස්වයං රැකියාවල නිරත වන ශ්‍රමිකයින් 79 දෙනෙකු සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 1,754,406.00 මුදලක් ලබා දීම ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි ඊයේ (3) දින සිදුකරන ලදී.

Read More

01 යම් දේශපාලන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතික වැනි දෑ ඉලක්ක නොකල යුතු අතර ඒවාට හානි නොවිය යුතුය.

Read More

ආරක්ෂාව පිළිබද වගකිම සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ ජනාධිපතිවරයාට බවත් නිතිය හා සාමය ඇමැතිධූරය වසර ගණනාවක් දැරුවේ එක්සත් ජාතික පක්ෂය නිසා මේ වගකීමෙන් අගමැති ඇතුලු රජයට මිදෙන්නට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.

Read More

අද (04 දා) සිට 12 වන දා දක්වා කාලය තුළදී උදෑසන 8.00 ත් සවස 4.00 ත් අතර කාලය තුල සනාථ කල හැකි කරුණු සහිතව ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

මනම්පිටියේ සිදුවන වැලි ජාවාරම සම්බන්ධයෙන් සොය බැලීමට සමික්ෂණ කමිටුවක් පත්කර ඇතැයි පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවැසීය

Read More

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන නායක ගුල්බාඩින් නාබි තීරණය කළේය.

Read More

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගිය දින උපවාසයක නිරතව සිටි රතන හිමිගේ සුවදුක් විමසිම පිළිබඳව අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිය ට්විටර් ගිණුමේ තබා තිබු සටහන පිළිබඳව තමන් හෙළා දකින බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා අද (04) පැවසීය.

Read More

බස්නාහිර පළාත් ආණ්ඩුකාර වශයෙන් කොළඹ හිටපු පුරපති, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

Read More

දැනට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රඳවා තිබෙන රාවණ -1 නැනෝ චන්ද්‍රිකාව ජුනි මස 17 වැනිදා පෘථිවියට කිලෝමීටර 400 ක දුරින් පිහිටි කක්ෂයකට මුදාහරින බව බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

Read More

ගැබ්ගෙල පිළිකා ශ්‍රි ලංකාවේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

Read More

අප්‍රේල් 21 වැනි දින එල්ල වූ පාස්කු ඉරිද ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරිමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දෙවැනි දිනයට අද (04දා) රැස්වීමට නියමිතව තිබේ.

Read More

දමිළ වැසියන් විසින් සිදු කරන ලද පාරම්පරික තිරික්කල් රේස් තරඟාවලියක්මුලතිව් ගව ගැල් සංගමය වසින් සංවිධානය කොට තිබුණි.

Read More

මැදිරිගිරිය ප්‍රදේශයේ දිවුලන්කඩවල ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට අද (04) දින බඹරු පහරදිම නිසා දරුවන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති බවත් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙමවුපියන් විසින් පාසල වසා දමා ඇති බව මැදිරිගිරිය පොලීසිය පවසයි.

Read More

මොරටුව - එගොඩ උයන ජයන්තපුර ප්‍රදේශයේ නිවසකදි රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු පැකට් පන්සීයයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලීසිය පවසයි.

Read More

පසුගිය කාලයක් තිස්සේ මැච් එකක් පරිදිනවා ඒක අමතක කරනවා. ඊළඟ එකට යනවා ඒක අමතක කරනවා. ඊළඟ එකට යනවා. එහෙම ගියොත් හැමදාම අපිට මේ විදිහට යන්න පුළුවන් වෙයි.

Read More

ඉදිරියේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට තිරසාර පිළියම් සෙවීමට මේ වනවිට රජයේ අවධානය යොමුවී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.