වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් සිදුකළ සිසේරියන් සැත්කම්වලදී වන්ධ්‍යාකරණයට ලක්වූ බවට මවුවරුන් සිදුකර තිබෙන පැමිණිලි පිළිබඳ සොයා බැලීමට මුලින්ම පර්යේෂණ කමිටුවක් පත්කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
නිරත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත් ඒ අනුව අද (03දා) රාත්‍රියේ විශේෂයෙන් දිවයිනේ නිරත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreරට තවත් ව්‍යසනයන්ට ගොදුරු නොකර මේ පාලනය වෙනස් කරන්න. ඊට අවශ්‍ය ඉඩ හැදීම ආණ්ඩුවේ යුතුකමයි.
Read Moreමේ හේතුවෙන් කොළඹ කොටුව ආසන්නයේ දැඩි රථවාහන තදබදයක්ද පැවැතියේය.
Read Moreඅධිකරණ නියෝගයක් ලබාදෙන්නේ නම් සීමා නිර්ණ ක්‍රියාවලිය නොසළකා හරිමින් කඩිනමින් වහාම මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වුවද, ආණ්ඩුවට සහාය දෙමින් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස ඉදිරියට කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
Read Moreජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ මහවැලි කලාපවල පැළ ලක්ෂ 50ක් වගා කිරිමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.
Read Moreරටේ ආරක්ෂාව දේශපාලන පන්දුවක් බවට කරගෙන, මේ රටේ තියෙන්නේ එක ආණ්ඩුවයි ජනතාව කිව්වේ මේ දෙපාර්ශවයට එකතු වෙලා සාමුහික වගකීමෙන් රට පාලනය කරන්න මිසක් මේ විදියට කුලල් කා ගන්න නොවෙයි කියා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි.එල් පීරිස් මහතා පවසයි.
Read Moreපාස්කු ඉරිදා සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සිදුකළ පරීක්ෂණවලට අනුව ඊයේ (03දා) දිනය වනවිට පුද්ගලයන් දෙදහස් දෙසීය අසූනවයක් (2289) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreතාවකාලිකව වසා දැමුණු කැලණිය විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු ලබන 06 වනදා සිට යළි ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.
Read Moreනො. 30, සර් මාකස් ප්‍රනාන්දු මාවතේ, විපක්ෂ නායක කාර්යාලයේ ඔම්බුඩ්ස්මන් ඒකකය පිහිටුවීම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ සිදු විය.
Read Moreවෛද්‍ය සහතිකයක් නොමැතිව වෙනත් වෛද්‍යවරයෙකුගේ නම භාවිතා කරමින් හොරොව්පොතාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක රෝගීන් හට වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් වෛද්‍යවරයෙකු ඊයේ (02දා) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය පවසයි.
Read Moreආණ්ඩුව නියෝජනය කරන සියලුම කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය මුස්ලිම් අමාත්‍යවරුන් එම ධුරවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තාවෙයි. කෙසේ වෙතත් ඔවුන් තවදුරටත් ආණ්ඩු පක්ෂයේ සිට කටයුතු කිරීමට නියමිතව තිබේ.
Read Moreජාතික පරිසර සතිය නිමිත්තෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති මන්දිර පරිශ්‍රයේ කිරිපළු පැළයක් රෝපණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු විය.
Read Moreඑක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරණාත්මක කණ්ඩායම් රැස්වීමක් මේ වන විට අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙයි.
Read Moreඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍ර හැකි ඉක්මනින් පුරවා භාර දෙන්නැයි කැෆේ සංවිධානය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
Read Moreබස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් එම ධුරවලින් ඉල්ලා අස්වූ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් රතන හිිමියන්ට දැන්වීමෙන් අනතුරුව දින 4කට ආසන්න කාලයක් රතන හිමියන් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කර තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය දැක්වීමක් ලෙස ප්‍රචන්ඩත්වයෙන් තොරව සාමකාමීව හැසිරෙන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසයි.
Read Moreදළදා මාලිගාව ඉදිරිපිට උපවාසයක යෙදී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට සහයෝගය දැක්වීම සඳහා ගිරිඋල්ල, මීගමුව, කුරුණෑගල මාර්ග 34 හි ගමන් කරන පෞද්ගලික බස්රථ 35කට ආසන්න සංඛ්‍යාවක් අද (03) සියලුම ගමන්වාර වලින් ඉවත්වී ඇති බව ගිරිඋල්ල මීගමුව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් ධම්මක නිශාන්ත මහතා පැවසීය.
Read Moreකාදිනල් හිමියන් ජාතීන් අතර භේද හා ද්වේශය ඇතිකරන බව අමාත්‍ය මංගල සමරවීර මහතා චෝදනා කරයි
Read Moreආණ්ඩු පක්ෂයේ සිටින මුස්ලිම් ඇමතිවරු මුස්ලිම් ජනතාවට එල්ලවන පීඩනය හමුවේ ආණ්ඩුවේ කාර්යය භාරය පිළිගත නොහැකි බව දන්වමින් ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කිරීමට ඉඩ ඇතැයි වාර්තාවේ.
Read Moreඅද දිනයේදී කිසිම ආකාරයක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක නොකරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
Read Moreපූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය දක්වමින් අති විශාල ජනතාවක් මහනුවරට එක්රැස්වී තිබේ.
Read Moreශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරතව සිටින අතුරලියේ රතන හිමියන්ට සහාය පලකරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ භික්ෂුන්වහන්සේලා ඇතුලු පිරිසක් ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ සිට ගාල්ල නගරයට වැඩම කොට ධර්මපාල උද්‍යානය ඉදිරිපිටදි ආශිර්වාද සත්‍යග්‍රහයක නිරත වුහ.
Read Moreනැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් සිය ධුර වලින් ඉල්ලා අස්වී තිබේ.
Read Moreඒ නිසා රටවැසි සිංහලයෙනි. මේ සටන තියෙන්නේ සංඝරත්නය අතේ. අපි මේ සටන අතට ගත්තා. එක ලේ කළඳක් හලන්නේ නැතිව. එක ගල් කැටයක් ගහන්නේ නැතිව. එදා පානදුරාවාදයේදි වගේ අපි මේ උන්මන්තක අන්තවාදය පරාජය කරනවා.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුව අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීය.
Read Moreපූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහාම විසඳුම් ලබාදීමට කටයතු කරන ලෙස සඳහන් කරමින් මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් ඒකාබද්ධ ලිපියක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ.
Read Moreයුද්ධය හේතුවෙන් විනාශ වූ මුලතිව් අලම්පිල් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසුව පළමු දේව මංගල්‍යය යාපනය රදගුරු ජස්ටීන් ඥානප්‍රකාශ් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) දින පැවැත්වුණි.
Read Moreඉල්ලීම් හතරක් මුල් කර ගනිමින් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය පළ කරමින් අති උතුම් මැල්කම් රංජිත් කාදින්ල් හිමිපාණන් අද පෙරවරුවේ මහනුවරට පැමිණියහ.
Read More