මේ ආණ්ඩුවේ අවසන් අදියරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව අසතුටෙන් සිටින බවත් මේ වන විට ආණ්ඩුවේ අවසන් අදියර පැමිණ ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින්ට ජනතාව දක්වන විරෝධතාවය අනුව පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයකුයි තියෙන්නේ. ආණ්ඩුවේ අවසාන අදියරයි ඇවිත් තියෙන්නේ. රට තවත් ව්‍යසනයන්ට ගොදුරු නොකර මේ පාලනය වෙනස් කරන්න. ඊට අවශ්‍ය ඉඩ හැදීම ආණ්ඩුවේ යුතුකමයි. මැතිවරණය පවත්වන්න යෝජනාවක් ගෙනාවොත් අපි ලැහැස්තියි ඕන වෙලාවක අපේ ඡන්දය දෙන්න.”

popular news
-
චමි Monday, 03 June 2019 07:17 PM
නුඹට සතුටුයිනේද දැන් රට වලට අපි වලට
Reply : 0 15
dayan Monday, 03 June 2019 07:31 PM
මෙයාල බලාගෙන ඉන්නේ එයාලට දෙය් කියල බලා ඉන්න දෙය්.
Reply : 0 24
Saththaya Monday, 03 June 2019 09:28 PM
වැරදිලා , කව්රු ආණ්ඩු කලත් , පව් කරපු අයට විපාක දෙන්න දැන් කාලය එලබිලා .
Reply : 0 180
chathuri Tuesday, 04 June 2019 12:57 AM
වැඩක්. නැහැ. මේකෙන් වුනේ එක්සත් ජාතික පක්ෂයට. සියලුම. චන්ද. ලැබෙන. එක. විතරයි මහින්ද. ජාතිබේද. , ගෝටා සුදුවෑන්. මය්ත්රි කෙලින් හිටගන්න බැහැ , ඉතින්. මෙහෙම බැලුවම. මුස්ලිම්. සියලුම දෙන එකමුතුයි ,නායකයා බදුයුදීන්. කියනදේ. අහල. සේරම චන්ද එක්සත් ජාතික පක්ෂයට ලැබෙන්නේ ,මහින්දට හොරකපුවා මදි. මේ. කට්ටිය. බිලි බාන්න දැන් මුස්ලිම් අයට අපේ. සිංහලයින් හරි. ආදරෙයි. ඉදිරියට. මස්සෙක්වත් වහන්න. දෙන්නේ. නැහැ හොඳ. හොඳ සෙල්ලම්. බලා ගන්න. පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

