ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය
ත්රස්තවාදීන්ට උදවු කළ ආණ්ඩුකාරවරුන් සහ අමාත්‍යවරුන් ඉවත් කරන්නැයි ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද (03දා) කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. මේ හේතුවෙන් කොළඹ කොටුව ආසන්නයේ දැඩි රථවාහන තදබදයක්ද පැවැතියේය.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු















popular news
-
dilal Tuesday, 04 June 2019 11:30 AM
ජනතාවට ආදරේ නම් පාරවල් අවහිර කරන්න එපා,වන්දි ලැබියයුතු අයගේ නම් ලයුස්තුවක් ප්‍රසිද්ද කරන්න වන්දි ගෙවනවා කියා සොයාබලන්න වන්දි ගෙවීම ප්‍රමාද වන තරමට කාටද වැසි.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

