සාමකාමීව හැසිරෙන්න - මහින්ද ඉල්ලයි
පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහාය දැක්වීමක් ලෙස ප්රචන්ඩත්වයෙන් තොරව සාමකාමීව හැසිරෙන ලෙස සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ පවසයි.
ගරුතර මහා සංඝරත්නයට ගරු කිරීමක් වශයෙන් රතන හිමියන්ගේ ප්රයත්නයට සහය දැක්වීම උදෙසා ප්රචන්ඩත්වයෙන් තොරව සාමකාමීව හැසිරෙන ලෙස සියලු ශ්‍රීලාංකීය මහජනතාවගෙන් ඉල්ලා සිටිමි. pic.twitter.com/Nf5i3mfGhI
— Mahinda Rajapaksa (@PresRajapaksa) June 3, 2019
popular news
-
Lion Monday, 03 June 2019 02:57 PM
අනේ මෙයාගේ බොරු කරුණාව . රට ගිනි තිය තිය ඔහොම යන්.මිනිස්සු දන්නවා පුත්‍රයාගේ වැඩ කිඩ
Reply : 27 196
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

