මුස්ලිම් අමාත්‍යවරු අමාත්‍යධුර අත්හරිති?
ආණ්ඩුව නියෝජනය කරන සියලුම කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය මුස්ලිම් අමාත්‍යවරුන් එම ධුරවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තාවෙයි. කෙසේ වෙතත් ඔවුන් තවදුරටත් ආණ්ඩු පක්ෂයේ සිට කටයුතු කිරීමට නියමිතව තිබේ.
මේ පිළිබඳව සියලුම මුස්ලිම් මන්ත්‍රීවරුන් එක්ව සාකච්ඡාවක්ද පැවැත්වෙමින් සිටියි. මේ පිළිබඳව මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතාගෙන් හා අමාත්‍ය හලීම් මහතාගෙන් 'අද' කළ විමසුමකදී ඔවුන් සඳහන් කළේ තවමත් සාකච්ඡාව පවත්වමින් සිටින බවයි.
මේ අතර අරලිය ගහ මන්දිරයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතව තිබේ.

popular news
-
හනීෆා Monday, 03 June 2019 04:09 PM
ජනතා විරෝධය මුස්ලිම් විරෝධයක් නොව අන්තවාදීන්ට විරුද්ධව යාමක් බව කිවයුතුය.ඉවත්වීමට සිතන සියල්ලෝම ඉවත්වීමෙන් අන්තවාදීන්ට උඩගෙඩි දීමක් සිදුවන බව සිතත්වා
Reply : 0 37
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

