saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10759 hours ago

LATEST

මාස 10ක නිවුන් දැරියන් ඝාතනය කරලා

calendar_today 2019 ජුලි 29 - 14:35 remove_red_eye - 641  

සමන්තුරය, ඉමාමි රූම් පාසල පාර ප්‍ර දේශයේ නිවසක සිටි මාස 10ක් වන නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මේ හේතුවෙන් ලේක්හවුස් වටරවුම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 15, මණ්ඩප 3 හා ආයතන 15ක හෙට දිනයේදී එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

Read More

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් ඉන්දීය රුපියල් කෝටි 150ක ආධාරය මෙවර ඉන්දීය රුපියල් කෝටි 250ක් දක්වා ඉන්දීය රුපියල් කෝටි 100කින් වැඩිකර තිබේ.

Read More

‘අංගම්පොර’ සටන් කලාව දේශීය ආත්මාරක්‍ෂක සටන් කලාවක් ලෙස ඉපැරණි ශ්‍රී ලාංකීක රාජකීයයන් භාවිතා කල අතර නිල සටන් කලාව, මායා අංගම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වෙදහෙදකම්, භාවනා ක්‍රම, නක්‍ෂත්‍රය ඇතුළු ලක්‍ෂණ රැසකින් ද මෙම සටන් කලාව සමන්විත වේ.

Read More

නීතිවිරෝධී ලෙසින් උතුරු මුහුදු සීමාවට ඇතුල් වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රොලර් යාත්‍රාවක් ඊයේ (28) දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී තම හාම්පුතුන්ගේ පහරදීම් , වැටුප් නොලැබීම් සහ විවිධ හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 57 දෙනෙකු අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

රැකියා විරහිත උපාධිධාරී සංගමය පැවැත්වූ විරෝධතාවක් විසුරුවාහැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

වවුනියාව පූවරසන්කුලම පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩප‍යේ කළමණාකරණ පීඨය පිහිටි ස්ථාපිත භූමියේ ඊයේ (28) සවස හදීසි ගින්නක් හට ගෙන අක්කරයක පමණ භූමි භාගයක් ගිනිගත් බවට පූවර්සන්කුලම් පොලීසිය පවසයි.

Read More

මේ හේතුවෙන් ලේක්හවුස් වටරවුම ආශ්‍රිතව හා කොළඹ කොටුව අවට ප්‍රදේශයේ රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.

Read More

රාජ්‍ය සේවා කොමිසන් සභාවේ, අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි දිවයින පුරා පිහිටි පුරප්පාඩු වී ඇති ජාතික පාසල් විදුහල්පති තනතුරු සම්පූර්ණ කිරීම සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු රක තිබේ.

Read More

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවකයන් තිදෙනෙකු නීතිවිරෝධී අයුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගාල්ල කම්කරු අධිකරණයේ ගොනු කර ඇති නඩුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සිවුවැනි වරටත් සහභාගි නොවීම හේතුවෙන් ඔවුනට රු. 7500 බැගින් දඩ පැනවීමට ගාල්ල කම්කරු අධිකරණයේ විනිසුරු පියල් රණතුංග මහතා නියෝග කළේය.

Read More

සිකුරාදා (26දා) පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම නියමිත කාලය තුළදී සිය පන්දුවාර ප්‍රමාණය අවසන් කිරීමට අපොහොසත්ව ඇති බව තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් තීරණය කර ඇත.

Read More

මෙම වැඩපිළිවෙළ යටතේ පැළ සිටුවීමට තේ පැළ ලබාගැනීම සඳහා රුපියල් දසදහස බැගින් ලබාදීම අද (29දා) දින සිට ආරම්භ කරන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව තවලන්තැන්න ප්‍ර‘දේශයේ ගොවීන් දහසකට අදාළ මුදල් ලබාදීම අද දිනයේදී සිදු කරන බවත්, ඒ සඳහා රුපියල් කෝටියක මුදල් වෙන්කර තිබෙන බවත් වැවලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

Read More

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 53ක් වු පිරිමි පුද්ගලයෙක්,තිස් හැවිරිදි තරුණයෙක් සහ අවුරුදු 12ක් වයසැති පිරිමි දරුවෙක්. මොවුන් තිදෙනා යාපනය ප්‍ර දේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

Read More

මේ දිනවල ඊමේල් පණිවිඩ හරහා ජනතාව රවටා මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය පවසයි. විවිධ රටවල ප්‍රභූ පුද්ගලයන්ගේ නම් භාවිත කරමින් ඊමේල් පණිවිඩ හරහා යම් පිරිසක් විසින් ඔවුන් ආසියාතික කලාපයේ විශාල ධනස්කන්ධයක් වැය කරමින් සිදු කිරීමට යන සමාජ ආයෝජනයක් සඳහා උපකාර බලාපොරොත්තු වන බව දැනුම් දෙමින් ඊමේල් පණිවිඩ එවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ.

Read More

වැලිවේරිය, කිරිකිත්ත, දනව්කන්ද ප්‍ර‘දේශයේ කළුගල් කැඩීමට අවසර නොදෙන ලෙස ඉල්ලමින් සංවිධාන කළ විරෝධතා පාගමනක් හා රැලියක් ඊයේ (28දා) උදෑසන එම ප්‍රෙදේශයේදී පැවැත්විණි.

Read More

2015 වසරෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ලැබූ එක්දින තරගාවලි ජය ලෙසද මෙය සැලකෙයි. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් ජයගත්තේ මාස 44කට පසුවය.

Read More

මෙම රසායනික අපද්‍රව්‍යවලට පිළිකා තත්ත්වයන් ඇතිකිරීමට හා ශ්වසන පද්ධති ආශ්‍රිත ආසාදන ඇතිකිරීමට හැකියාව තිබෙන බව එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

Read More

අපේ රජය කාලේ මෙරටට කුණු ගේන්න අවසර දුන්නා කිය කියා මේ ආණ්ඩුවේ රට වටේ දැන් ඇවිදිනවා වෙච්ච වැරදි වහගන්න බැරිව. මම දන්නේ නැහැ අපේ කාලේ නම් මේ රටට කුණු ගෙනාවේ නෑ.

Read More

අමල් පියතිලක නිර්මාණය කළ නව නිපැයුම් වීල් මාස්ටර් නව රථය හෙවත් වැඩිදියුණු කළ අත් ට්‍රැක්ටරයද ජනගත කෙරෙණි.

Read More

ලෝක කුසලාන අවසන් තරගය පිළිබඳ අයි.සී.සී. ක්‍රිකට් කමිටුව විසින් ලබන වසරේ මුල් කාර්තුවේදී සමාලෝචනයක් කිරිමටද නියමිතව තිබේ.

Read More

රූමස්සල කඳුවැටියේ ගල්පරවල වැදි අනතුරකට ලක්ව ඇති ශ්‍රී ලංකා ග්ලොරි නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාව එම ස්ථානයෙන් ඉවත් කළ හැක්කේ නෞකාවේ කොටස් ගලවා හෝ කපා ඉවත් කිරීමෙන් පමණක් බව සමුද්‍රජීවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පවසයි

Read More

කැකිරාව, කලාවැව විජිතපුර බළකොටුවේ කොටසක් සුද්ද පවිත්‍ර කර ඩෝසර් දමා පුරාවිද්‍යා ස්මාරක විනාශ කරන බව ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවසීය.

Read More

බොහෝ පිරිස් පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා කටයුතු පවා විනාශ වී යමින් තිබෙන බවද ගොවි ජනතාව සඳහන් කරති.

Read More

දුම්රිය සේවයද ඇතුළුව මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන පොදු සේවාවන් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

ලෝකයේ පවතින එළවළු නිෂ්පාදනයෙන් වැඩිම වස විසක් සහිත එළවළු නිෂ්පාදනය මෙරට සිදුවන බව කෘෂිකර්ම වාරිමාර්ග ‍ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

Read More

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය මෙය වෙයි.

Read More

තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් වාර්තා කර අතර එම තරගයෙන් මාලිංග එක්දින පිටියට සමුදුන්නේය.

Read More

දේශපාලන ගේම් ගැසීම නිසා. පුද්ගලික ආශාවන් සංසිඳුවන්නට ගිහිල්ලා, නිවාස ලක්ෂය, දශ ලක්ෂය, පහලොස් ලක්ෂය වැනි නිවාස යෝජනා කරපු නිර්මාණය කරපු අමාත්‍යාංශය කෑලි කෑලි වලට කැඩුවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.