saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10750 hours ago

LATEST

රත්රන් සමඟ ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු අත්අඩංගුවට

calendar_today 2019 ජුලි 31 - 12:05 remove_red_eye - 195  

ඉන්දීය ජාතිකයන් 06 දෙනෙකු විසින් නීතිවිරෝධී ලෙස රත්තරන් කැබලි තොගයක් චෙන්නායි වෙත රැගෙන යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මගින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත කල ඉල්ලිමකට අනුව එම දේවස්ථානයේ ඉරු දින දහම් පාසල වෙත මල්ටිමීඩියා යන්ත්‍රයක් , ශබ්ද විකාශන පද්ධතියක් හා ඉරුදින දහම් පාසල් දරුවන් වෙනුවෙන් කිරි පැකට් ප්‍රදානය කිරිමක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප්‍රභාවි ඩයස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (30) සිදු කරන ලදී.

Read More

ඔබයි මමයි හමුදාවේදී ඉගෙන ගත්තා සිංහ හමුදාවකට ඔටුවෙක් අණ දුන්නොත් පරදිනවා. ඔටු හමුදාවකට සිංහයෙක් අණ දුන්නොත් දිනනවා කියලා. මම හමුදාව භාර ගන්න විට කඳවුරු දදා දුවන තත්ත්වයක සිටියේ. අපි ඒවා වෙනස් කළා. සිංහයෙක් වගේ හමදාවට අණ දෙන්න මම ඔබට සුබ පතනවා.

Read More

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ දෙවැනිවරට සාක්ෂි දීම ආරම්භ කළේය.

Read More

කොළඹ 14 , ලෙයාර්ඩ් බ්‍රෝඩ්වේ හි පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකුගේ නමට පෘතුගාලයේ සිට එවා තිබූ සෙල්ලම් බඩු පෙට්ටියක මෙම මත්පෙති තොගය තිබුණේය.

Read More

තම ඉල්ලීම් ඉටු නොකර එළැඹෙන ජනපතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් හෝ විපක්ෂයෙන් හෝ වෙනත් පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයන් මුණ ගැසීමට තමන් සූදානම් නොමැති බවත් කාදිනල් හිමියෝ පැවැසූහ.

Read More

තැපැල් දෙපාර්තමේන්තුවේ ලාංඡනය වෙනස් කර නව ලාංඡනයක් හඳුන්වාදීම සඳහා මේ දිනවල යෝජනා කැඳවන බවත්, අගෝස්තු 31 වැනිදායින් මහජන යෝජනා භාර ගැනීම නතර කරන බවත් තැපැල්පතිවරයා සඳහන් කළේය.

Read More

මියගිය සැකකරු අවුරුදු 47ක් වන කෝදාගොඩගේ ප්‍රියන්ත නොහොත් ඔටුවා නැමැත්තෙකි.

Read More

ජනතා විශ්වාසය ඇතිවන පරිදි රජය සමග එකතුව බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය පවත්වාගෙන යෑමට තමා සූදානම් බවත් එහෙත් එම ආයතනය රජයට පවරාගත නොහැකි බවත් හිරා පදනමේ සභාපති, නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පැවසීය.

Read More

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී ආණ්ඩුව දේශපාලනය සම්බන්ධකර ගැනීම නිසා ගැටලු ගණනාවක් නිර්මාණය වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

Read More

අද මේ දේශපාලනය නිසා රටේ ඉදිරි අනාගතය ප්‍රශ්නාර්ථයක් බවට පත්වි ඇති බවත් , හැමදේම අද බලන්නේ දේශපාලන මට්ටමින් බව විදුලිබල , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණය හා පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීම තුළින් රුපියල් කෝටි දෙසීයක මහජන මුදල් ඉතිරිකර ගත හැකි නිසා මැතිවරණ දෙකම එකම දිනයක පැවැත්විය යුතු බව පැෆරල් සංවිධානය පවසයි.

Read More

ඉර හඳ සේ විශ්වාසයි ගෝඨාභයගේ නම මහින්ද රාජපක්ෂ මහත්තයා මේ 11වෙනිදාට ජනාධිපති අපේක්ෂකයා කියලා කියන්නේ නැතැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

පළාත් සභා මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්විය යුතු බවත්, එසේ නොමැති වුවහොත් පළාත් සභා මැතිවරණය තවත් මාස හය හතකින් කල් යන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සිදුකරන මෙහෙයුම්වලට අදාළව අද (30දා) පෙරවරු 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 6315ක් බව පොලීසිය පවසයි.

Read More

වාණිජ හා නාවුක කෙන්ද්‍රස්ථානයක් කරනවා වෙනුවට ලංකාව කුඩු කසළ මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරගෙන ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

හොරොයින් කිලෝ ග්‍රෑම් එකක් ජාවාරම් කිරිමේ චෝදනාවකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා මරණ දඬුවම නියම කළේය.

Read More

මඩකලපුව විශ්වවිද්‍යාලයේ කොටස් සියල්ලම නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පුතුන් දෙදෙනා සතු බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

Read More

වහාබ්වාදය නැමැති දෘෂ්ටිමය ත්‍රස්තවාදය මැඩලීමට කිසිදු පියවරක් නොගෙන, ඊට අනුබල දුන් බවට ඉතා බරපතළ චෝදනා එල්ල වූ මුස්ලිම් දේශපාලනඥයන්ට යළි ඇමතිධුර ලබා දීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇතැයි ජානිපෙ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

Read More

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සියලුම විදේශීය මත්පැන් වර්ග සුරාබදු දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

Read More

අගෝස්තු එකොළොස් වැනිදා සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පක්ෂ සම්මේලන වේදිකාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයන් රුසක් එක්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

Read More

බංග්ලාදේශය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් ඇති හෙයින් එම තරගයද ජය ගැනීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න පවසයි.

Read More

මුද්දර කාර්යාංශයේ සාමාජිකත්වය ලබාගැනීම හා තමන්ගේ රුව යෙදූ මුද්දර මිලදි ගැනීමටද මෙහිදී අවස්ථාව උදාකර දී තිබේ.

Read More

බලංගොඩ නන්පේරියල් රක්‍ෂිතයේ ගින්න මැඩපැවැත්වීමට ගුවන් හමුදා සහාය ලබාදී තිබේ.

Read More

දේශීය ගොවියා ගොවිතැනෙන් දුරස්කීරීමට වෙළෙන්දා සෘජුවම කටයුතු කරන බවත්, තමා ඊට කිසිසේත් ඉඩ නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

Read More

රගර් ක්‍රීඩක මොහොමඞ් තාජුඞීන් ඝාතනයේ තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව ලබන ඔක්තොම්බර් මස 23 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (30) නියම කළේය.

Read More

දේශපාලනය කරමින් එකතැන සිරවෙනවාද, නොඑසේ නම් රට ගැන සිතා නිර්මාණශීලීව දියුණුවනවාද යන්න පිළිබඳ සිතා බැලිය යුතු කාලය එළඹ ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

Read More

දැන් සටනක් තිබෙනවා මොකක්ද මේ සටන මෛත්‍රී - රනිල් ආණ්ඩුවේ බලලෝභී දේශපාලනයට ඉඩ දෙනවද? මේ රට රැක ගැනීම සඳහා එක හඬින් එක බලයක් වෙලා නැගී සිටිනවාද? කියලා.

Read More

වැටුප් විෂමතා ඉවත් කිරීම, එම්.සී.ඒ. දීමනාව වැඩිකිරීමට, විශ්වවිද්‍යාලවලට සේවකයන් බඳවා ගැනීමේදී විවෘත තරග විභාගයකින් එය සිදුකිරීම, ණය සීමා යාවත්කාලීන කිරිම ඇතුළු ඉල්ලීම් 11ක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කළේය.

Read More

කිලිනොච්චිය ජයන්තිනගර් ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී මව සහ පුතා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කොට තිබියදී අද (30) උදෑසන මළසිරුරු හමුවූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.