ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් අට දෙනෙකුගෙන් යුත් සීමිත දූත මණ්ඩලයක් සහභාගි කර ගැනීමට අවධානය යොමුව තිබේ.
අරලගංවිල, මාදුරුඔය ඉසෙඩ් ඩී ඇලට ඊයේ (23දා) උදැසන යතුරුපැදියක් වැටී සිදු වූ අනතුරකින් එහි ගමන්ගත් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළසිරුරක් ඊයේ දහවල් 11 ට පමණ අරලගංවිල මැදගම ප්‍රදේශයේදී සොයාගත් බව අරලගංවිල පොලිසිය කියයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ ගෞරවය ප්‍රකාශ කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභිකයන්ගේ ද සහාය ඇතිව නිවිතිගල ප්‍රදේශීය සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද 23 කින් සම්මත විය.
Read Moreශ්‍රී ලංකාවේත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙත් ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව යටතට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලය 2019/11/17 දා දිනයෙන් ආරම්භ වන බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පාක්ෂිකයන් මුහුණදීමට සිදුව ඇති ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් තමන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreතමාගේ ජයග්‍රහණයට සමාජ මාධ්‍ය සෘජුව හා වක්‍රව සුවිශේෂී දායක්ත්වයක් දැක්වූ බවත් ඉදිරියේදී වැඩ කරන රටක් බිහිකිරිමේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය අපේක්ෂා කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකෝවිලේ ඇති හක්ගෙඩි වලට නඩු නොපවරවා සිටීම සඳහා සහ බාධාවකින් තොරව දේවාලයේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම සඳහා රුපියල් ලක්‍ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 1,90,000/- ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (22දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreනව ජනාධිපතිවරයාගේ වියදම් සීමාකිරීමේ සංකල්පයට අනුව එම අවස්ථාව ඉතා චාම් අයුරින් පැවැත්වූ අතර අමාත්‍යංශ නිළධාරින්ද මේ සදහා පූර්ව සූදානමක් නොතිබීම විශේෂත්වයකි
Read Moreඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණයක් තිබෙනව. අපිට ආරංචි විදියට ලබන පෙබරවාරි අග පමණ පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මාසයේ විසි ගණන්වල මැතිවරණය පවත්වනව.
Read Moreසිමෙන්ති මිල වැඩි කිරීමට අවසර දී ඇත්තේ නොවැම්බර් 11 දා වන අතර එදින සිමෙන්ති සමාගම් තුනක් මිල වැඩිකර ඇති අතර පසුව අද (22දා) දිනයේදී තවත් සමාගම් දෙකක් මිල වැඩි කර තිබේ.
Read Moreමීට කලින් රාජ්‍ය අමාත්‍යවරු කිව්වේ අත්සන ප්‍රැක්ටිස් කළා විතරයි බලයක් තිබුණේ නෑ කිව්වා. මම කියනවා අමාත්‍යවරුන්ට ඒ අයට සම්පූර්ණ සහාය දෙන්න කියලා.
Read Moreඅපිට භය නැතිව ඒ නායකත්වය සමග ඉදිරියට යන්න ලැබෙනවා. ඒ වැඩසටහනට ගරු සංඝරත්නයේ ආශීර්වාදය ලබාගෙන නව එක්සත් ජාතික පක්ෂයක් හැටියට ඉදිරියට යමු
Read Moreඒ වගේම නව රජයට කටයුතු කරගෙන යාම සඳහා වාද භේදයකින් තොරව අපි සහාය ලබාදිය යුතුයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (23දා) පෙ.ව. 08.30 මහනුවර දළදා සමිඳු වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට නියමිතය.
Read Moreමම භාර ගත්තේ උතුරු නැගෙනහිර ඡන්ද ඒ ඡන්ද ප්‍රතිශතය මට වැඩිකරන්න පුළුවන් වුණා. ඒත් අවාසනාවකට දැකුණු පළාත් හතේ අපේ ඡන්ද ප්‍රමාණය අඩුවුණා.ඒක පරාජයට හේතුවුණා.
Read Moreමේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය අධික වීමත් සමග එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී ඇතැයි ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසති.
Read Moreඑක්සත් ජාතික පක්ෂය කෙරෙහි සිංහල බෞද්ධ ජනතාව තබා ඇති විශ්වාසය ගිලිහී යමින් පවතින බව තමන් අවස්ථා ගණනකදීම එක්සත් ජාතික පක්ෂ නායකත්වයට දැනුම් දුන් බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.
Read Moreවිශේෂයෙන්ම මේ පක්ෂයට හා නිලධාරී කාටවත් මූල්‍ය කටයුතු ගැන වගකීමක් තිබුණේ නෑ. ඇත්ත වශයෙන්ම අපි මූල්‍ය කටයුතු භාර ගත්තෙත් නෑ.
Read Moreඅභාවප්‍රාප්ත වූ හිටපු අග්‍රාමාත්‍ය දී මු ජයරත්න මහතාගේ දේහයට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වීය.
Read Moreශ්‍රී ලංකාවේ නව ජනාධිපති ලෙස තේරි පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා සුබපැතුම් එක්කර තිබේ.
Read Moreනව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අද (22දා) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදු විය.
Read Moreවිභාගය සඳහා අයදුම්කරුවන් 3319 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් 2411 දෙනෙකු විභාගය සමත් වී තිබේ.
Read Moreඋසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අද (22දා) පෙරවරුවේ දිවුරුම් අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා අද දිනයේදීම සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනිමට කටයුතු කළේය.
Read Moreපසුගිය කාලයේ පැවති දේශපාලන සංස්කෘතියට මහජනතාව විශාල පිළිකුළක් දැක්වූවා. අපි එයින් ඉවත්වෙලා ජනතාව බලාපොරොත්තුවන අලුත් යුගයකට යා යුතුයි.
Read Moreඅපේ අවධානය යොමුවන්න ඕන අපේ පක්ෂයට සිංහල බෞද්ධ ඡන්ද පදනම නැතිවුණ එක. මීට කලින් ඒක වෙලා නෑ.
Read More2019 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (21දා) හම්බන්තොට වරායෙන් පිටත් විය.
Read Moreඉදිරි දින කිහිපයේදී දිවයිනේ (විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව, සබරගමුව හා දකුණු පළාත්වල) වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreනව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මුහුණ දී ඇති පීඩනය යම්තාක් දුරකට හෝ අඩු කිරීම වෙනුවෙන් තමන් අමාත්‍යධුරයක් භාර නොගැනිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
Read More