’අමාත්‍යාංශවල පවතින නිපුණතාවක් අවශ්‍ය නොවන රැකියා දුප්පත්ම අය වෙනුවෙන් දීලා ඔවුන්ව දුප්පත්කමින් ඉහළට ගන්න’
සඳුදා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙනවා. 19 වැනි සංශෝධනයේ සීමා ඇතුළේ තමයි අමාත්‍ය මණ්ඩලය ලබාදෙන්න පුළුවන් වෙන්නේ.
Read Moreඅපිට විශාල අභියෝග තිබෙනවා. ඒවා ජයග්‍රන්නා අතර මහජනතාවට සේවය කරන්න ඕන.
Read Moreප්‍රසන්න රණතුංග මහතා කාර්මික අපනයන, ආයොජන ප්‍රවර්ධන, සංචාරක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreවෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreඑස්.එම්. චන්ද්‍රසේන මහතා තිරසර හා වනජීවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreමහින්ද අමරවීර මහතා මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreවිමල් වීරවංශ මහතා කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග හා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුුරුම් දුන්නේය.
Read Moreචමල් රාජපක්ෂ මහතා කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළඳ, පාරිභෝගික කටයුතු, වාරිමාර්ග, ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස දිවුුරුම් දුන්නේය.
Read Moreබන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreජනක බණ්ඩාර තෙන්නකොන් මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreපවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය කාන්තා හා ළමා කටයුතු සමජ ආරක්ෂන හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.
Read Moreඩග්ලස් දේවානන්දා මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ධුරයේ දිවුරුම් දුන්නේය.
Read Moreදිනේෂ් ගුණවර්ධන මහතා විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
Read Moreආරුමුගන් තොණ්ඩමන් මහතා ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
Read Moreනිමල් සිරිපාල මහතා අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික කටයුතු, බුද්ධ ශාසන, සංස්කෘතික කටයුතු, ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස අමාත්‍ය
Read Moreඅමාත්‍යවරුන් 16ක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (22දා) දිවුරුම් දුන්නේය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය තව සුළු මොහොතකින් දිවුරුම් දීමට නියමිතය.
Read Moreඅග්‍රාමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වූ රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් විපක්‍ෂනායක ධුරයට පත් වුවහොත් වැඩිම වාර ගණන් විපක්‍ෂනායක ධුරය දැරූ පුද්ගලයා බවට පත්වේ.
Read Moreපාර්ලිමේන්තුවේ කථානායක ධුරයට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreගතවූ දින කිහිපයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව කාදිනල් හිමියො පැවැසූහ.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.
Read Moreගතවූ වසර පහකට ආසන්න කාලය තුළ මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල වැඩ කොටසක් කරන්නට හැකිවීම ගැන තමා පෞද්ගලිකවම සතුටට පත් වන බවත්, එසේ කළ හැකි වූයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත කාර්යය මණ්ඩලය තමා වෙත ලබාදුන් නොමසුරු සහයෝගය නිසා බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreමෙහි කැපී පෙනෙනම ස්ථානමාරුව වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින දක්ෂ නිලධාරියෙක් මෙන්ම එහි අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ශානි අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති ගාල්ල දිසාවගේ පුද්ගලික සහකාර ලෙස පත්කිරීමයි.
Read Moreපාරිභෝගික සේවා අධිකාරිය මගින් තිරිගු පිටි වැඩි මිලට අලෙවි කරනු ලබන වෙළඳසල් සහ ගබඩා වැටලීම යටතේ, එම අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් වෙළඳුන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපසුගිය ආණ්ඩුවේ ලොකුම හෙනය දෙපැත්තේ සිට ආණ්ඩු කිරිමට යෑම බව හිටපු උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පවසයි.
Read Moreසාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින ශිෂ්‍යයන් හත්දෙනෙකු දකුණු ආසියානු ක්‍රීඩා උලෙළට සහභාගි වන බැවින් නේපාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ විභාග මධ්‍යස්ථානයක් පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More