පුටින්ගෙන් ජනපති ගෝඨාභයට සුබ පැතුම්
ශ්රී ලංකාවේ නව ජනාධිපති ලෙස තේරි පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා සුබපැතුම් එක්කර තිබේ.
ඔහු පවසන්නේ රාජ්ය නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා වූ ක්රියාමාර්ග දෙරටේ සබඳතා සංවර්ධනය කිරීම වෙනුවෙන් ඉවහල් වෙනු ඇති බවයි.

popular news
-
Kumar Friday, 22 November 2019 10:04 PM
ලංකාව වැඩිපුර ගනුදෙනුකරන බටහිර රටවල්වල නායකයෝ තවම සුබ පැතුවේ නැද්ද?
Reply : 0 0
Champa Sunday, 24 November 2019 05:46 PM
Routine TPN එකක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

