ඇමතිධුරය ගැන උදයගෙන් ජනපතිට හා අගමැතිට ලිපියක්
නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මුහුණ දී ඇති පීඩනය යම්තාක් දුරකට හෝ අඩු කිරීම වෙනුවෙන් තමන් අමාත්‍යධුරයක් භාර නොගැනිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
ජනපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකරමින් ඔහු මේ බව පැවැසීය.

popular news
-
Daham Friday, 22 November 2019 12:47 PM
මෙයාට කැබිනට් ඇමති කමක් දෙනවා කිව්වේ කව්ද ?
Reply : 0 11
sirisena Friday, 22 November 2019 03:02 PM
බබාට හරියට ලජ්ජා හිතිලා වගේ ජනාදි පති තුමාට ලව් ලේටෙර් ලියන්නේ. හනේ පව්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

