මහජන සාමය පවත්වාගෙන යෑමේ වගකීම ත්රිවිධ හමුදාව යටතට
ශ්රී ලංකාවේත් ශ්රී ලංකාවට අයත් මුහුදු සීමාවෙත් ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්රිවිධ හමුදාව යටතට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මහජන ආරක්ෂක ආඥාපනත අනුව ශ්රී ලංකාව පුරා හා මුහුදු සීමාවේ මහජන සාමය පවත්වාගෙන යෑමේ වගකීම මෙසේ ත්රිිවිධ හමුදාව යටත් පත්කර තිබේ.


popular news
-
Deepal Nirosh Sunday, 24 November 2019 09:50 AM
මෙන්න මේ ක්රියාමාර්ග තමයි නැවත පාස්කු ප්රාරයක් වැළැක්වීමට ගතයුතු නිවැරදි හා එඩිතර පියවර, ඒ මිසක් මෙතෙක් කළා වගේ කල් මරණ කොමිසම් පත් කිරීම නොවෙයි.
Reply : 0 0
Kumar Sunday, 24 November 2019 09:16 PM
පාස්කු ප්රහාරයට ඔය තරම්ම බයද. කොටි කොටුවේ, පිටකොටුවෙ බෝම්බ පුපුරනකොට අපි කොළඹ රැකියාවට පැමිණියා. පාස්කු ප්රහාරය ගැන කතා කරන කොටත් ඔයගොල්ලන්ට චු වෙනවා වගෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

