saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10244 hours ago

LATEST

හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාගේ දේහය හෙට පාර්ලිමේන්තු සංකිර්ණයට

calendar_today 2019 නොවැ 21 - 19:50 remove_red_eye - 508  

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා හෙට (22) ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒම‍ට නියමිතය.

ඔහු ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර නිලධාරියා ලෙස පත්කර යවා ඇත.

Read More

බදුල්ල ශ්‍රීලංගම ඩිපෝවේ දෙපිරිසක් අතර අද (21) දහවල් සිදුවූ අරගලයකින් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

සෞඛ්‍ය,පෝෂණ හා දේශීය ‌වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දොස්තර රාජිත සේනාරත්න මහතා රජය විසින් තමන්ට නිකුත් කර තිබූ රුපියල් ලක්ෂ 06ක් වටිනා ඉන්ධන කූපන් පත් යළි සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙමින් අමාත්‍යධූරයෙන් අද දින (21) සමුගත්තේය.

Read More

21දා සිරිකොත මන්දිරයේ ගේට්ටු වසා කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොදුන් බව පැවසෙන අසත්‍ය ප්‍රවෘත්තියක් කිසියම් පිරිසක් විසින් පතුරවමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා තෝරා ගැනීම පිළිබඳව මතුවි තිබෙන තත්ත්වය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විෂය පථයට අයත් නොවන බවත් එය එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම තුළ විසඳා ගත යුතු අභ්‍යන්තර කරුණක් බවත් කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් එක්කර තිබේ.

Read More

“දේශපාලනය කියන්නේ චෙස් ක්‍රීඩාවට වැඩි දෙයක්. ඒක ක්‍රිකට් ක්‍රීඩාව වගේ කණ්ඩායම් ක්‍රියාවක්. මේ සඳහා ඔබට මැරතන් ක්‍රීඩාවේ මෙන් සවිබලයක් ඕන. ඒ වගේම ඔබ මතක තබා ගත යුතුයි ඒක රගර් ක්‍රීඩාව වගේ අමාරු ක්‍රීඩාවක්. ඒ වගේම ඒක බොක්සිං වගේ ලේ වැගිරෙන ක්‍රීඩාවක්”

Read More

තමන් ගන්නා සියලු නිල තීරණ ජනපති කාර්යාලය, ජනපති මාධ්‍ය අංශය හා තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා පමණක් ප්‍රකාශ කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව බීබීසී සේවය සිදුකළ අසත්‍ය ප්‍රකාශ නිවැරදි කරන ලෙස ඉල්ලා අද (21දා) දින නිහඬ විරෝධතා පාගමනක් හා නිහඬ විරෝධතාවයක් පැවැත්විය.

Read More

ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධුරය දරණ කාලයේදී ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසද කටයුතු කළේය.

Read More

ශ්‍රී ලංකාවේ නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක් අද (21දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වීය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයෙදී වැඩ ආරම්භ කළේය.

Read More

ප්‍රභූ ආරක්ෂක රථයක් ලෙස මාර්ගයේ ධාවනය කරමින් දිර්ඝ කාලයක සිට කසිප්පු ප්‍රවාහනය කල කාර් රථයක් තුළ කසිප්පු මිලිලිටර් 33.000ක් සහ සැකකරුවෙකු අද (21) දින අලුයම පොළොන්නරුව ඕනැගම ප්‍රදේශයෙදි අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිස් විශේෂ කාර්යය බලකාය පවසයි.

Read More

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට පෙර හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වල නිරතවී ආශීර්වාද ලබාගත්තේය.

Read More

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව විපක්ෂනායක තනතුර සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නමත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ නමත් යෝජනා කරමින් නම් දෙකක් ලැබුණ බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙත් අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් රජයේ කැබිනට් මණ්ඩලය පත්කිරීම හෙට දිනය තෙක් කල් යනු ඇති බව වාර්තා වෙයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35/1 වගන්තිය අනුව ජනපතිවරයාට මෙසේ නිදහස හිමිවූයේ ජනපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩුවක් පවත්වාගෙන යා නොහැකි බවට වන ප්‍රතිපාදනය හේතුවෙනි.

Read More

නව ප්‍රජානත්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සන් සහිත ලිපයක් කථානායක කරු ජයසූරිය මහතාට යොමුකර තිබේ.

Read More

වනඅලියකු විසින් අද (21) දා අලුයම බිද දැමු බිත්තියක් නිදා සිටි ඇඳට කඩා වැටිම හේතුවෙන් පොළොන්නරුව වැලිකන්ද මල්ලින්ද ප්‍රදේශයේ පුද්ගලයකු බරපතළ තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහරෝහලට ඇතුලත් කොට ඇත.

Read More

“සිවුර නිසා සංඝයා ගෞරවය ඉල්ලා නොසිටිය යුතුය. එම ගෞරවය උපයා ගත යුත්තේ සිද්ධාර්ථ ගෞතමයන්ගේ ධර්මයේ සැබෑ ගෝලයන් වීමෙනි.”

Read More

අධ්‍යාපනය වෙනුවෙන් කළ මෙහෙවරට ’තාවකාලික සමුදීමක් කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරන සේවක සේවිකාවන්ට ස්තුති කර තමන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සමුගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමුකර තිබේ.

Read More

මෙම අවස්ථාවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටිති.

Read More

නාවික හමුදාව විසින් ඊයේ ( 20) දින මොල්ලිකුලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ ‍මුර සංචාරයක් අතරතුරදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

නිල රථ සියල්ලම භාරදීමෙන් අනතුරුව සිය පෞද්ගලික රථයකින් ඔහු අරලිය ගහ මන්දිරියෙන් පිටත්ව ගියේය.

Read More

තමන්ට සුබ පැතුම් එක්කරමින් සියලුම ආයතන තුළ මෙන්ම මාර්ගවල ඇති සියලුම පෝස්ටර්, දැන්වීම්, කටවුට් වැනි දෑ ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට උපදෙස් දී තිබේ.

Read More

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 12.30ට ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව තිබේ.

Read More

ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ආණ්ඩුව විසින් තීරණය කර ඇති බවට ගෙන යන ප්‍රතිචාර අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

Read More

කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් යහලතැන්න කන්ද ප්‍රදේශයේදී ත්‍රිරෝද රියක් ප්‍රපාතයකට පෙරළි සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබ රෝහල්ගත කර සිටි එම ත්‍රීරෝද රථයේ රියැදුරු ඊයේ (20 ) වනදා රාත්‍රියේ මිය ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.