ලංකා වතු සේවක සංගමයේ සේවකයින් පිරිසක් වැඩ වර්ජනයක නිරත වෙමින් අද (26) පෙ.ව. 10.30 ට පමණ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මස්කෙළිය, මාවුස්සාකැලේ මංසන්ධියේදී උද්ඝෝෂණයක නිරත වූහ.
මාරවිල හත්තිනිය ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ කන්ටේනර් රථයක ත්‍රිරෝද රථයක් ගැටිමෙන් සිදුවු අනතුරින් එක් අයකු මරණයට පත්ව කාන්තාවක් බරපතළ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කර ඇති බව මාරවිල පොලීසිය පවසයි.
Read Moreඉන්දියානු නාවික හමුදාවට අයත් ‘නිරීක්ෂක්’ නෞකාව පුහුණු සංචාරයක් සඳහා ඊයේ (25) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.
Read Moreකඩවත පිටත වටරවුම් මාර්ගයේ ඉදිකිරීමක් හේතුවෙන් ජතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රධාන නල මාර්ගයකට හානි සිදුව ඇති හෙයින් ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
Read Moreමහවැලි, කෘෂිකර්ම, ග්‍රාමීය සංවර්ධන, වාරිමාර්ග, අභ්‍යන්තර වෙළඳ හා ආහාර සුරක්ෂිත තා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (25දා) මහවැලි අධිකාරියේදී සිය අමාත්‍යධුරයේ වැඩ භාර ගත්තේය.
Read Moreචෙතිහාසික රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ නව චූඩා මාණික්‍යයක් සහිත රන් කොත නිරාවරණය කෙරිණි.
Read Moreඡන්දය භාවිත කිරීමට යළි දිවයිනට පැමිණි විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ස්තූතිය ප්‍රකාශ කරන බවත් සමෘද්ධිමත් හෙට දවසක් ගොඩ නැගීම වෙනුවෙන් ඔවුන්ගේ සහාය ඉදිරියටත් බලාපොරොත්තු වන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ඇතුළු තවත් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක Trail පදනම මගින් කරාපිටියේ ඉදි කිරීමට යෝජිත පිළිකා රෝහලේ ඉදිකිරීම් ආරම්භ කර තිබේ.
Read Moreතම සංවිධානයේ සියලුම නිලයන් අතර ඉහළම විනය සහතික කරන බවත්, ඕනෑම තත්ත්වයක් යටතේ වැරදිකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසිය.
Read Moreපිරිවැය අවම කිරීමේ හා මෙම නිලධාරීන්ගෙන් උපරිම සේවයක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති අතර ජනපති ආරක්ෂක අංශයේ බොහෝ පිරිසක් රාජකාරියක් නොමැතිව කාලය ගත කරමින් සිටි බවද වාර්තා වෙයි.
Read Moreතේ වතු සමාගම් තුනක සේවයේ නියුතු නිත්‍ය කාර්යය මණ්ඩලය අද (25) ගෙවිමට නියමිත මාසික වැටුප ලබා ගැනිම වර්ජනය කල බව ලංකා වතුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් නාත් අමරසිංහ මහතා පැවසිය.
Read Moreඅපි ආදර්ශමත් වෙන්න නම්, යම් පරිත්‍යාගශීලී දේවල් කරන්න වෙනවා. කැපකිරීම් කරන්න වෙනවා. පෞද්ගලිකව තමන්ගේ තනතුරු තාන්න මාන්න ගැන හිතලා ජාතික නායකයෙක්ට ගමනක් යන්න අමාරුයි.
Read Moreජාතීන් අතර සහජීවනයට හා සාමය ආරක්ෂා කිරීමට බාධා වන මෙවැනි ක්‍රියා වැළැක්වීමට වහාම පියවර ගත යුතු බවට අද (25දා) පොලිස් මූලස්ථානය මගින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත නියෝගයක්ද නිකුත් කර තිබේ.
Read Moreපශ්චාත් ජනාධිපතිවරණ සමය තුළ කැෆේ සංවිධානය වෙත පැමිණිලි 42ක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇතැයි එම සංවිධානය පවසයි.
Read Moreසෞඛ්‍ය ලේකම් ධූරයට පත්වීමට ඉහළම සුදුසුකම් තිබෙන පුද්ගලයා විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreගිනිගත්හේන පොලිස් වසමට අයත් පොල්පිටිය ප්‍රදේශයේදි ඉකුත් 7 දින තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (25) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරින් දෙදෙනාගෙන් වෙඩි තැබුවේ යැයි කියන ආරක්ෂක නිලධාරියා 10 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා අද (25) නියෝග කළේය.
Read Moreමෙවර පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු හෙට (26දා) මධ්‍යම රාත්‍රී 12.00 වනවිට අවසන් කළයුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරණය සම්බන්ධයෙන් අවසන් මොහොත දක්වා විවිධ බොරු ප‍්‍රචාර ගෙන ගිය බවත් ඉතාමත් පැහැදිලි ප‍්‍රතිඵලයක් ලෙස 52% ඉක්මවන ප‍්‍රතිශතයක් ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගත් බවත් මේක මහා මැතිවරණයක් වුණා නම් ආසන 120 ඉක්මවූ ආසන ප‍්‍රමාණයක් ලබාගෙන බහුතර බලය පෙන්වන්න තිබුණා යැයි පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජි.එල් පීරිස් මහතා පවසයි.
Read Moreවිල්පත්තු ජාතික වනෝද්‍යාන රක්‍ෂිතයේ අනවසරයෙන් පුද්ගලයින් පදිංචිව සිටින ප‍්‍රදේශ අතහැර විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් නව මායිම් ගැසට් පත‍්‍රයක් මඟින් ප‍්‍රකාශ්‍යට පත් කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (25) දැනුම් දුන්නේය.
Read Moreරුපියල පුදුමාකාර කඩාවැටීමකට ගොදුරු වෙලා. රුපියල 180ත් ඉක්මවා ගිහින්. රුපියලේ පිරිහීම නිසා ණය බර රුපියල් බිලියන 1760කින් වැඩි වෙලා.
Read Moreඑම ගුවන් සේවය බදාදා දිනයේ හැර සතියේ අනෙක් සෑම දිනයකදීම කොළඹට ගුවන් ගමන් මෙහෙයුම් සිදුකිරීමට නියමිතය.
Read Moreකාත්තන්කුඩි පොලිස් වසමේ කාත්තන්කුඩි කලපුවට සම්බන්ධ ඉදිකරන ලද කුඩා වැවක මාළු ඇල්ලිම සඳහා කුඩා ඔරුවකින් පුද්ගලයින් 5 දෙනෙකු ගොස් සිටියදි ඔරුව පෙරළිමෙන් පුද්ගලයින් 3 දෙනෙකු දියේ ගිලි අතුරුදහන් වි ඇති අතර දෙදෙනෙකු පිහිනා අද ( 25) දින ගොඩට පැමිණ ඇත.
Read Moreජනතාව මාව හදුනාගත්තේ ආරක්ෂක ලේකම්වරයා ලෙසයි. මම විනය ගරුක පුද්ගලයෙක්. මම ජාතිවාදියෙක් නෙමෙයි. මම සමාජයේ එක් පාර්ශ්වයකට විතරක් වැඩ කරන්නේ නෑ.
Read Moreපසුගිය ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ තවත් නිලධාරීන් දෙදෙනෙකු රටින් පැන යාමට සැලසුම් කර තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යාපාරය සංවර්ධන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
Read Moreමහාමැතිවරණයෙන් පසුව ඇතිවන තත්ත්වය සලකා බලා බොදු බල සේනා සංවිධානය විසුරුවා හරින බව බොදුබල සේනා සංවිධානයේ මහාලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසුහ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායකධූරයේ දිගටම කටයුතු කිරීමට සූදානම් නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (25දා) පැවසීය.
Read Moreහිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ජොන් කීල්ස් සමාගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක හා හෙළ ක්ලෝතින් සමාගමේ ප්‍රධානී ඩයන් ගෝමස් යන අයගෙන් මෙම තේරීම් කාරක මණ්ඩලය පත්කර තිබේ.
Read Moreපුද්ගල පහර දීමක් හේතුවෙන් සිදුව ඇතැයි සැක කෙරෙන පිරිමි පුද්ගල මළ සිරුරක් සම්බන්ධයෙන් බකමුණ පොලීසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කොට ඇත.
Read More’සිස්ටම් වෙනසක්’ ගැන කතා කරන අපි වෙනස් නොවන්නේ නම් ’සිස්ටම් වෙනසක්’ සිදුනොවෙනු ඇති අතර ’සිස්ටම් වෙනස්’ කිරීම හුදෙක්ම දේශපාලකයන්ගේම වගකීමක්ම නොවන්නේය.
Read Moreප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read More