saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10228 hours ago

LATEST

යාපනයේ කොටි නායකයින්ගේ නිවසක අවි ගබඩාවක් සොයා විශේෂ කැනීමක්

calendar_today 2019 නොවැ 25 - 13:35 remove_red_eye - 1505  

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි කොටි සංවිධානයේ නායකයින් පරිහරණය කරන ලද නිවසක අවි ගබඩාවක් ඇති බවට ලැබුණු තොරතුරුවලට අනුව පොලීසිය හා යුද හමුදාව විසින් කැනීම් කටයුතු අද (25) දිනයේදීත් සිදු කරනු ලබයි.

නොවැම්බර් මස 02 දා ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති අතර දෙසැම්බර් මස මුල් සතියේදී ඔහු සිය ධුරයෙන් ඉවත්වීමට නියමිතව තිබේ.

Read More

වවුනියාව පුලියන්කුලම් නයිනමඩු ප්‍රදේශයේදි පැරණි බෞද්ධ නටඹුන් තිබූ ස්ථානයක නිධන් හැරීමට ගිය 6 දෙනෙකු ඊයේ (24) දින අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.

Read More

ගෘහ සේවය සඳහා සවුදි අරාබියාවේ රටකට ගිය තම බිරිඳ ගැන වසර 16ක සිට කිසිදු තොරතුරක් නොමැති ව සිටින ඇගේ සැමියා සිය බිරිය සොයා දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

තලවකැලේ සිට ඩෙස්පොඩ් හරහා නුවරඑළිය දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ රියදුරන් ඊයේ (24) දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.

Read More

නොවැම්බර් මස 22 වනදා සිට 27 වනදා දක්වා යෙදී ඇති මහවිරු සතිය නිමිත්තෙන් උතුරේ මහවිරු සමරුම් ස්ථාන කිහිපයක් මහවිරු පවුල් ඥාතීන් විසින් සූදානම් කරන අයුරු දැක ගැනීමට හැකිය.

Read More

අබුඩාබිහි පැවැති පන්දුවාර 10 ලීග ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග නියෝජනය කරන මරාටා ඇරබියන්ස් කණ්ඩායමට හිමිවිය.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

Read More

හැටන් නොර්වුඩ් නගරයේ ප්‍රධාන විදියේ වෙළදසැල් පේළියක අද (25) අලුයම ගින්නක් හටගත් බව නොර්වුඩ් පොලීසිය පැවසිය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද (25) දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත නම් ලැයිස්තුවක් යොමු කර තිබේ .

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන සනත් ජයසූරිය හා තිලකරත්න ඩිල්ෂාන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට එක්ව තිබේ.

Read More

නව කැබිනට් ලේකම්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත්කර තිබේ. ඔහු අද (25දා) සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Read More

ඕමානයේ සලාම් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Read More

යුද්ධ හමුදා ආයතනය තුළ වෙනත් ජායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නියෝග කර තිබේ.

Read More

රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය රුවන්වැලි මහ සෑ රදුන් මත පැලඳ වීම අද (25දා) සවස 5ත් 6ත් අතර කාලයේදී සිදුකිරීමට නියමිතය.

Read More

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සමග පරීක්‍ෂණ මෙහෙය වූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා මහතා ඊයේ (24දා) සිය පවුල සමග ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියේය.‍

Read More

කථානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇතැයි ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කළේය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ වැළැක්වීම පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

Read More

සෑම සේවකයෙකුම පැය 08ක් රැකියාවේ නිරත වීම අවශ්‍ය නොවන බවත්, පැය 06ක් නිසි ලෙස වැඩ කළහොත් සෑම ආයතනයක්ම ඉහළට ඔසවා තැබිය හැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය.

Read More

බලන්ගොඩ, ඉඹුල්පේ, ඕපනායක ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් සියලු අවදානම් සහිත ප්‍රදේශයන්හි වෙසෙන ජනාතාවට අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරී අභීත වනසුන්දර මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් තිස්පස් දෙනාගෙන් හත් දෙනෙකු මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් මිලියන හාරදහසකට අධික මුදලක් වියදම් කර තිබෙන බවට හෙළි වී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට පක්‍ෂ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවීම පැවරී තිබුණු බවත්, මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පක්‍ෂය තුළින් නිවැරදි නායකත්වයක් නොලැබුණු බවත් නිවේදනයක් නිකුත් කරමින් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

Read More

ඡන්ද විමසීමේ දිනට පසු දින සිට ගෙවී ගිය දින 07ක පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඉහළ ගොස් තිබෙන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

Read More

කොළඹ නගරයේ පවිත්‍රතා කටයුතු කරන සමාගම්වලට පොලීසිය උපදෙස් දී ඇත්තේ එම ක්‍රියාවලිය පෙ.ව. 5.30 වන විට ආරම්භ කරන ලෙසත් ඉන් අනතුරුව පැය 24 පුරාම සේවයන් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යා යුතු බවත්ය.

Read More

ඊසාන දින මෝසම් කාලගුණ තත්ත්වය හේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර එය නොවැම්බර් 27 දා සිට මුළුමනින්ම ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ වාණිජ අගනුවර සහ දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවල පවත්නා රථවාහන තදබදය අවම කිරීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

Read More

මහනුවර ප්‍රධාන බාලිකා විදුහලක උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන දැරියකගේ මොළයේ සැත්කමක් ඉතා ඉක්මනින් සිදු කිරීමට අවශ්‍යව ඇති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර තිබේ.

Read More

කවුරු කිව්වත් හමුදා පාලයක් ගේන්නේ නෑ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ඉදිරියට ගෙනි යනවා. කිසිම කෙනෙකුට හානියක් නැතිව ජීවත් වෙන්න පුළුවන් රටක් අපි ඇති කරනවා.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් අට දෙනෙකුගෙන් යුත් සීමිත දූත මණ්ඩලයක් සහභාගි කර ගැනීමට අවධානය යොමුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.