saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 6180 hours ago

LATEST

බැසිල්ගේ ලිත් නඩුව විභාගයට

calendar_today 2021 නොවැ 11 - 09:01 remove_red_eye - 345  

ලිත් මුද්‍රණය කිරීම සම්බන්ධ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධ තීරණය ලබා දීම සඳහා කොළඹ මහාධිකරණය මේ වනවිට එම නඩුව විභාගයට ගැනීමට සූදානම් කර ඇත.

මතභේදයට තුඩු දුන් චීන පොහොර පිළිබඳව තෙවැනි පාර්ශ්විය ආයතනයක් වන Schutter Global Inspection and Survey Company කළ පරීක්ෂණයේදී එම පොහොරවල අහිතකර බැක්ටීරියා නොමැති බව තහවුරුවී ඇති බව චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම පවසයි. මෙම ආයතනය එම සමාගම විසින් තෝරා ගත් තෙවැනි පාර්ශ්විය ආයතනයක් වෙයි.

Read More

වැසි තත්ත්වයේ වැඩි වීමත් සමග ඩෙංගු රෝගයේද වැඩි වීමක් පෙන්නුම් කරනවා.

Read More

බස්නාහිර පළාත තුළ මහජනතාව නිසි ලෙස සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපදින්නේද යන්න පරික්ෂා කිරිමට හා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් .දැඩි ලෙස උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව පියවර ගැනිම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

Read More

ආණ්ඩුව ඇති කළ පොහොර ප‍්‍රශ්නය නිසා වී පමණක් නොව එළවළු, පලතුරු අස්වැන්නත් සියයට පනහකින් අඩුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඊයේ පැවසීය.

Read More

පන්දුවාර විස්සයි20 ‌ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. ඒ් අවසන් පූර්ව තරගයේදි එංගලන්ත කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමිනි.

Read More

නොවැම්බර් 22දා සිට චීනයේ සීනොෆාම් සහ සීනොවැක් යන එන්නත් ලැබූ අයටද එක්සත් රාජධානිය වෙත බාධාවකින් තොරව පැමිණීමට අවසර හිමිවෙයි.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

නව සාමාන්‍යකරණ තත්ත්වය විපක්ෂය, උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීමට පමණක් යොදා ගැනීම කණගාටුවට කරුණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

Read More

ඇමෙරිකානු ආර්ථිකයේ සැලකිය යුතු දෙදරීමක් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Read More

කොවිඩ් ආසාදිත කුඩා දරුවන්ගේ වාර්තා විමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

Read More

අධික වැසි සමග ඇති වූ ආපදා තත්ත්වයෙන් ජීවිත හානි වූ පවුල්වලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශෝකය පළ කර තිබේ.

Read More

ලෝකයේ වඩාත් වේගවත් එන්නත්කරණ ක්‍රියාවලියක් සමග වසංගතය හේතුවෙන් රට අඩපණ වීමට නොදී කටයුතු කිරීමට චීනයට හැකි විය.

Read More

සපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

Read More

ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටාන පොලිස් වසමේ අංක 210ඊ, කොන්ද ගම්මුල්ල, දෙමන් හංදිය ලිපිනයේ දී වැටලීම් දෙකක් සිදුකර ඇත.

Read More

හිටපු අගමැතිවරයාගේ නික්ම යාමෙන් පසුව පක්ෂයේ වැඩි කැමැත්තෙන් තමා වෙත අගමැති ධුරය හිමි වුවත්, එය ජනතාවගේ කැමැත්තද ඇතිව තහවුරු කරගැනීමට මහ මැතිවරණය තුළින් කිෂිඩා සමත් විය.

Read More

නායයෑම් පිළිබඳ අවදානමක් හේතුවෙන් මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය අද රාත්‍රී 10 සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන තිබේ.

Read More

“එක අඩියක් ඉදිරියට යද්දී අඩි 5ක් පිටුපසට යන තීරණ නිසා රටකට ඉදිරියට යාමට අපහසුයි. මෙය දක්ෂයින් හඳුනා ගන්නා දේශීය තරගාවලියක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අමතක නොකළ යුතුයි”

Read More

යුනෙස්කෝ (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය) කාම්බෝජයේ සංස්කෘතික ගුණාංග සංරක්ෂණය සහ ආරක්ෂා කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇත.

Read More

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහි අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරිමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

Read More

පැන්ඩෝරා පත්‍රිකාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම් දෙයි.

Read More

ගම්පහ, නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක කංචනා සමරකොන් හෙට (11) වැඩ භාරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.

Read More

කොවිඩ් පාලනය සඳහා රජය ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත්, තවදුරටත් ඒ වෙනුවෙන් උපරිමයෙන් ක්‍රියා කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

අයි.සී.සී පන්දුවාර 20- 20 නවතම ශ්‍රේණිගත කිරීම් මේ වන විට නිකුත් කර තිබේ.

Read More

මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ පසුගියදා පැවැති උද්ඝෝෂණය අතරවාරයේදි ඊට බධා කරන ලද මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුලූ එම සභාවේ පොදුජන පෙරමුණ මන්ත‍්‍රීරුන් දෙදෙනා අද පස්වරුවේ ඇප කොන්දේසි මත මුදා හැරීමට මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධීකරණයේ මහෙස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝගය ලබා දෙන ලදි.

Read More

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මක බව ඉහළ නංවමින් නවීන පහසුකම්වලින් යුත් ඖෂධ ප්‍රවාහන ලොරි නවයක් දිස්ත්‍රික් නවයක් වෙත ලබාදීම සිදු කෙරුණා.

Read More

මෙහිදී ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ වැටුප 12120ක මුදලකින් හා ගුරු සේවයේ පළමු ශ්‍රේනනියේ නිලධාරියෙකුගේ වැටුප රුපියල් 11820කින් වැඩිවිමට නියමිතය. ඊට සමගාමිව ගුරු හා විදුහල්පති සෙසු ශ්‍රේණිවල වැටුප් වැඩිකිරීමට නියමිතය.

Read More

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන නාය යෑමේ පූර්ව නිවේදන අනුව කටයුතු කර ජීවිත සුරක්ෂීත කර ගන්නා ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සාමාජිකයින් ලෙස රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේෂ්වරී පත්ගුණරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා පත් කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.