කෝවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන නොමැති අයට පොදු ස්ථාන වලට ඇතුළු විය නොහැකි ලෙස වාරණයක් ගෙන ඒමට ඇති හැකියාව සම්බන්ධව නීතිපති උපදෙස් පැතූ බවත් ඒ අනුව පොදු ස්ථාන වලට ඇතුල්වීම සඳහා කෝවිඩ් එන්නත් දෙකම ලබා ගෙන තිබීම අනිවාර්ය කිරීම සඳහා නීති උපදෙස් ලැබී ඇති බැවින් එය කඩිනමින් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අම
ගොවිජනතාවගේ ගැටලු පිළිබද දැඩි අවධානයක් යොමු කරමින් ඊට කඩිනම් විසදුම් ලබාදීමට කටයුතු කරමින් සිටිනා බව අමාත්‍ය සී බී රත්නායක මහත්මා ප්‍රකාශ කළේය.
Read Moreදරිද්‍රතාවයෙන් සහ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවලින් පලා යන දහස් සංඛ්‍යාත සංක්‍රමණිකයන් පෝලන්තයට යාමට උත්සාහ කිරීම දිරිමත් කිරීම මගින් බෙලරුස් රාජ්‍ය විසින් යුරෝපා කණ්ඩායමට ’’දෙමුහුන් ප්‍රහාරයක්’’ එල්ල කරන බවට යුරෝපා සංගමය චෝදනා කරයි.
Read Moreලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනිමේදී තෝරා නොගත් ජාතික ක්‍රිඩකයන් හා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත ක්‍රිඩකයන් එම තරගාවලියට එක්කර ගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කර තිබේ.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරගෙන යනු ලබන අපරාධ විමර්ශනයකට අදාළව අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.
Read Moreදිවයිනේ බොහෝ නිවාස අලුවලින් වැසී ඇති අතර, ගුවන් ගමන් අවලංගු කිරීමට සහ පාසල් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.
Read Moreහානිකර බැක්ටිරියා අන්තර්ගත බවට අනාවරණය වි ඇති චින පොහොර නැව තුළ ඇති මෙට්‍රික් ටොන් 96,000ක් පමණ වු කාබනික පොහොර තොගය මෙරට ගොඩ බෑමට ඉඩ තොතබන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගෙන් අධිකරණයට සහතිකයක් ලබා දෙන ලෙස අද අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියම කළේය.
Read Moreනායයාමේ අවදානමක් හේතුවෙන් ඊයේ (10) රාත්‍රි 10.00 සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා තබන ලද කොළඹ – මහනුවර මාර්ගය තවදුරටත් වසා තැබෙන බව පොලීසිය පවසයි.
Read Moreබ්‍රිතාන්‍ය ඔත්තු බැලීමේ ගුවන් යානයකට බාධා කිරීම සඳහා සුකොයි SU-30 ප්‍රහාරක ජෙට් යානයක් යැවූ බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ් – 19 සම්බන්ධයෙන් වන රෝගී ප්‍රදේශයක් ඇතුළත හෝ ඉන් පිටත ඒකරාශීවීමක් , ක්‍රියාකාරකමක් හෝ අවස්ථාවක් සම්බන්ධයෙන් නව නියෝග කිහිපයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreමෙවර අයවැයි පසු කොවිඩ් තත්ත්වය ජය ගනිමින්, වෙළෙඳ පොළ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් කරා රැගෙන යන අයවැයක් බව කියයි.
Read Moreපෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාළ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.
Read Moreබන්ධනාගාරගත රැදවියන්ට අමුත්තන් හමුවීමේ ක්‍රියාවලිය ඩිටිජල් කිරීමට කටයුතු කර තිබේ. විශේෂයෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය ඇති වීමත් සමග රැදවියන්ගේ අමුත්තන් බැලීම අත්හිටවන ලදී. එහිදි රැඳවියන් තුළ හා ඥාතීන් අතර සම්බන්ධතා බිඳවැටීමෙන් ඇතිවු මානසික අසහනය අවම කිරීමට මෙම ක්‍රමවේදය නිර්මාණය කර තිබේ.
Read Moreපාර්ලිමේන්තු නියෝජනය නොකරන පක්ෂ 31ක් සමග සන්ධාන ගතවීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය අද එම පක්ෂ නායකයින් සමග සාකච්ඡාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීය.
Read More“ජාතික ආරක්ෂක විද්‍යායතනය” අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් දැයට දායාද කෙරිණ.
Read Moreපූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි බි. මටේරි (Yuri B. Materiy) මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ල, ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේ දී 2021-11-11 දින සිදුවිය.
Read Moreඅපි හිතනවා අයවැය ජනතාවට හොඳ වෙන්නෙ නැහැ. ජනතාවගෙන් ගන්න අයවැයක් බවට මෙය පත්වේවි. සහන හම්බවෙන්නේ නැහැ යැයි ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ නව ශ්‍රමිකයන් සඳහා ඉතාමත් ඉක්මනින්ම කොරියානු රැකියා අවස්ථා ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති පවසයි.
Read Moreබඩු මිල ඉහළ දැමීම රජයේ අරමුණ නොවන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
Read Moreජනතාව සෞඛ්‍ය පුරුදු අත් හැරීම මෙරට කොවිඩ් ආසාදිතයන් යළි ඉහළ යාමට හේතුවක් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
Read Moreඅයහපත් කාලගුණික තත්ත්වය නිසා හටගත් වර්ෂාව හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 7000 කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට වී විනාශ වී ගොස් ඇතැයි මන්නාරම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඒ.මෙරින් කුමාර් මහතා අද පැවසීය.
Read Moreඅන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පස්දෙනා ඇප මත මුදාහැර තිබේ.
Read Moreඒ අනුව මහින්ද අමරවීර, සී.බී රත්නායක, නාලක ගොඩහේවා, නිමල් ලාන්සා, සුදර්ශිනී ප‍්‍රනාන්දුපුල්ලේ, නලින් ප‍්‍රනාන්දු, ජයන්ත වීරසිංහ, වීරසුමන වීරසිංහ යන මැති ඇමතිවරුන් සහ ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා එම කමිටුව නියෝජනය කරනු ලබයි.
Read Moreකොරෝනා ආසාදිතයින් දිනෙන් දින වැඩි වුවහොත් රට බරපතළ තත්ත්වයකට නැවත පත්විය හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.
Read More2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙට (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අය වැය කථාව ප.ව 02.00 ට ආරම්භ වන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැය මෙයයි.
Read Moreදෙමළ ජාතික සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාලර්ස් නිර්මලනාදන් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
Read Moreමේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 25ක් වාර්තා වී තිබේ. එසේම එක් පුද්ගලයෙක් අතුරුදන්ව ඇතැයි වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරු 6.00ට නිකුත් කළ සංක්ෂිප්ත වාර්තාවේ සඳහන් වෙයි.
Read Moreශ්‍රී ලංකාවේ පාරිසරික සංවේදී ප්‍රදේශ හඳුනාගෙන ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.
Read Moreරට තුළ පැවති තද වැසි තත්ත්වයේ සාපේක්ෂ අඩුවීමක් අද (11) දින සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
Read More