නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක අලුත්වැඩියාවක් හේතුවෙන් නැවතත් විදුලිය සීමා කිරීමක් සිදු කරන බව විදුලිබල අමාත්‍යාංශය පවසා සිටියි.
නවතම සංඛ්‍යාලේඛනවලට අනුව බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 89%කට වැඩි පිරිසක් ඔවුන්ගේ පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති අතර, 81%කට වැඩි පිරිසකට මාත්‍රා දෙකම ලබාගෙන ඇත.
Read Moreනොරොච්චෝලේ ජනන යන්ත්‍රයක සිදුවූ බිඳ වැටීමක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා ඇතිව තිබේ. ඒ අනුව විනාඩි 30-40ක කාලයක් මෙසේ විදුලි සැපයුම බිඳ වැටී තිබේ.
Read Moreඅසත්‍ය ප්‍රකාශ කරමින් දේශපාලන වශයෙන් ’හාල්පාරුවෙක්’ වීමට තමන්ට නොහැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreසිකුරාදා වනවිට චීනය තුළ කොවිඩ්-19 එන්නත් මාත්‍රා බිලියන 2.59ක් ලබා දී ඇති බව කොමිසමේ ප්‍රකාශක මී ෆෙන්ග් පැවසීය.
Read Moreදිවුලපිටිය, කොටදෙණියාව කුකුළන් ඇති කිරීමේ ගොවිපොළක ඇතිවූ ගින්නෙන් එහි සිටි කුකුළු පැටවුල් 8209ක් මරුමුවට පත්ව ඇති බව ගණන් බලා තිබේ.
Read MoreLPL තරගාවලියේ එකලොස්වන තරගය ලෙස අද Dambulla Giants කණ්ඩායම හා Colombo Stars තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Dambulla Giants කණ්ඩායම සමත් විය.
Read Moreඑක්සත් ජනපදයේ මධ්‍යම ප්‍රාන්ත වන ආකන්සාස්, මිසිසිපි, ඉලිනොයිස්, කෙන්ටකි, ටෙන්නසී සහ මිසුරි යන ප්‍රාන්ත හරහා අවම වශයෙන් ටොනේඩෝ කුණාටු 30ක් වත් හමා ගොස් තිබේ.
Read MoreLPL තරගාවලියේ දසවන තරගය ලෙස අද Kandy Warriors කණ්ඩායම හා Galle Gladiators කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට Kandy Warriors කණ්ඩායම සමත් විය.
Read Moreබෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දින් සහෙබ්තුමා අද (11) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
Read Moreසුළු අපනයන භෝගවලින් රටට ඩොලර් වැඩි ප්‍රමාණයක් ගේන්න හැකියාව ලැබී ඇති බවත් ඉදිරියේදීත් බලාපොරොත්තු වන්නේ කුරුදු ඇතුලු සුළු අපනයන භෝගවලින් රටේ පවතින ඩොලර් හිගයට විසදුමක් ලබාදීමට බවත් සුළු අපනයන භෝග රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා අද (11) ගාල්ලේ පැවති ජන හමුවකදී කීවේය.
Read MoreLPL තරගාවලියේ දසවන තරගය ලෙස අද Kandy Warriors කණ්ඩායම හා Galle Gladiators කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Galle Gladiators කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 127 රැස් කිරීමට සමත් විය.
Read Moreදකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසෝතෝ, නැමීබියාව, සිම්බාබ්වේ හා එස්වතිනි යන අප්‍රිකානු රටවල සිට පැමිණෙන මගීන් සඳහා මෙතෙක් පනවා තිබූ සංචරණ සීමා වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී.
Read More2022.01.01 දින සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සියලුම ගුවන් මගීන් , තමන් පැමිණීමට පෙර , කොරෝනා මර්දන එන්නත් දෙකම ලබා ගෙන ඇති බවට සහතිකය, ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 ක කාළය තුළ ලබා ගත් පී.සී.ආර්.පරීක්ෂණ වාර්තා ඇතුළත් එම ගුවන් මගීන්ගේ සෞඛ්‍ය වාර්තා කටුනායක ගුවන් තොටුපළ වෙත මාර්ගගත ක්‍රමයට ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත යොමු කළ යුතුය .
Read Moreතමන් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රියන්ත මහතාගේ පවුලේ සාමාජිකයින් හමුවී සමස්ථ පාකිස්ථාන ජනතාව වෙනුවෙන් ශෝකය පළ කිරීමට බලාපොරොත්තුවන බව අදාළ පාකිස්ථානු ජාතික මලික් අද්නාන් එරට පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.
Read Moreබෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ දී සිදු විය.
Read MoreLPL තරගාවලියේ දසවන තරගය ලෙස අද Kandy Warriors කණ්ඩායම හා Galle Gladiators තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Gladiators කණ්ඩායම සමත් විය.
Read Moreරටේ ගෑස් නියාමනය සම්බන්ධයෙන් අඩුපාඩු තිබුණු බවත් එය මහත් අඩුපාඩුවක් බවත් එය පිළිගන්නා බවත් වැවිලි කර්මාන්ත හා රජයේ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (11) සීනිගමදී පැවසීය.
Read Moreප්‍රියන්ත කුමාර ඝාතන නඩු විභාගය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ මැදිරියක් පිහිටුවීමට පළාත් කැබිනට් කමිටු රැස්වීමේදී තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
Read Moreලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ අලුබදුන තරගාවලියේ පළමු තරගය අවසන් වුණේ ඔස්ට්‍රේලියාවට කඩුලු 9ක ජයක් හිමි කර දෙමිනි.
Read Moreනියමු ව්‍යාපෘතියක් ලෙසින් රාජ්‍ය ආයතනයන් තුළ විදුලි වාහන භාවිත කිරීමට යෝජනා වී තිබේ. එහිදී එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් මෙලෙස ගෙන්වනු ලබන වාහන ප්‍රායෝගිකව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය. .
Read Moreබදුල්ල බන්ධනාගාරයේ අද 11දින උදේ ඇතිවු ගැටුමකින් එහි රැදවියන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
Read Moreනියෝජ්‍ය පොලිස්පතිවරුන හා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරු 6කට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. මෙසේ ස්ථානාමාරුවීම් ලැබූ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද වෙයි.
Read Moreගෑස් අනතුරු සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකිරීමට පත් කළ කමිටුවේ විමර්ශන කටයුතු අවසන් වී තිබේ. ඊට අදාල වාර්තාව එළඹෙන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිත බවයි කමිටු සභාපතිවරයා සඳහන් කර සිටියි.
Read Moreමානව හිමිකම් කඩි කිරීම සම්බන්ධයෙන් මෙසේ ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇත්තේ නාවික හමුදා බුද්ධි නිලධාරී චන්දන හෙට්ටිආරච්චි මහතාට හා හිටපු යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙක් වන සුනිල් රත්නායක මහතාටයි.
Read Moreරුපියල් කෝටි 250කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 250කට ආසන්න ප්‍රමාණයක් සමග විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලංකා ප්‍රිමියර් ලීග තරගාවලිය යටතේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කොළොඹ ස්ටාර්ස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 93ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය.
Read Moreවාර්තාව පෙන්වා දෙන්නේ පෘථිවියහි පසෙන් 33%ක් පමණ දැනට මධ්‍යස්ථ හා ඉහළ ලෙස භාවිතයට ගත නොහැකි නිසරු මට්ටමකට පැමිණ ඇති බවයි.
Read Moreවත්මන් රජය යුගදනවි ගිවිසුම සඟවා ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු නොකරන බවත් අදාල ගිවිසුම අනුර කුමාර දිසානායක මහතා සභාගත කිරීමට පෙර ආණ්ඩුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
Read Moreපසුගිය වසර 51 තුළ, 1970 දී ලෝන්ග් මාර්ච්-1 හි පළමු ගුවන් ගමනේ සිට, ලෝන්ග් මාර්ච් රොකට්ටු චීනයේ අභ්‍යවකාශ දියත් කිරීම්වලින් 92.1%ක් සඳහා භාවිත කර ඇත.
Read More