ආණ්ඩුවට විරෝධය දක්වා ධීවරයන් පිරිසක් තංගල්ල - කතරගම ප්රධාන මාර්ගය අවහිර කරමින් අද (28දා) දහවල් විරෝධතාවක නිරත වූහ.
හුංගම ගුරුපොකුණ හන්දිය අසලදී මෙලෙස ධීවරයෝ විරෝධතාවයේ නිරත වූ අතර මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාල විය.
අනීෂා මානගේ

