කොවිඩ්-19 වසංගතයෙන් පිලිපීනය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කරන ලද සීනොවැක් එන්නත්වල අතිරේක තොගයක් එරටට අඟහරුවාදා ලැබී තිබේ.
ජනාධිපතිවරයා බලයට ආපු දින සිට හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් බොහෝ ආයතනවලට පත් කළ බවත්, එමගින් රටක් පාලනය කළ නොහැකි බව ඔප්පු වී ඇති බැවින් මිලිටරි මානසිකත්වයෙන් ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අනුව බලය බෙදීම සිදු කරන ලෙස සුළු පක්ෂ ඉල්ලීම් කළද, එලෙස බලය බෙදීම හරහා සිදුවනුයේ නැවතත් රට බෙදුම්වාදයකට තල්ලු වීම බව ’’එක රටක් එක නීතියක්’’ සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
Read More’’රටවල් 77ක් දැන් ඔමික්‍රෝන් රෝගීන් වාර්තා කර තිබෙනවා. යථාර්ථය නම් තවමත් අනාවරණය නොවූවද, ඔමික්‍රෝන් තවත් බොහෝ රටවල ඇති බවයි.’’ WHO ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයේසුස් වාර්තාකරුවන්ට පැවසීය.
Read Moreඑළැඹෙන අවුරුද්දේ සමගි ජන බලවේග රජයක් බලයට පත් වන බවත්, ඒ අනුව වැරදි කරන සියලු පුද්ගලයන් අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දී දඬුවම් විඳීමට සූදානම් වන ලෙස සඳහන් කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
Read Moreමෙවර අයවැය තුළින් ජනතාවට සහන ලබාදීමට කටයුතු නොකළද දුම්වැටි වර්ගයක් සඳහා බදු සහන ලබාදී තිබෙන බවත්, අනෙකුත් දුම්වැටි මිල සුළු මුදලකින් ඉහළ දමා තිබෙන අතර, මේ හරහා සිදුවන්නේ දුම්වැටි භාවිතය ඉහළ යාම බවත් මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (adic) ආයතනය සඳහන් කරයි.
Read Moreලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට ලෙස ඇමෙරිකාවේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවද කෝටි 5ක් ඉක්මවා ඇති බව JHU දත්ත වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
Read MoreLPL තරගාවලියේ පහලොස්වන තරගය ලෙස අද Colombo Stars කණ්ඩායම හා Kandy Warriors කණ්ඩායම අතර පැවැත්වූ තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට Colombo Stars කණ්ඩායම සමත් විය.
Read Moreශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා ජනාධිපතිවරයා විසින් නව සමාජිකයන් දෙදෙනෙකු පත්කර තිබේ.
Read Moreතායිලන්තයේ හමුදා පුහුණු හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි නියමුවන් දෙදෙනාම මිය ගිය බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීම වැළක්වීම සඳහා අදාළ සියළුම පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් යුතු ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් අමාත්‍යංශ හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
Read Moreසංචාරකයන්ට වැඩි වශයෙන් දිවයිනට ගෙන්වා ගැනීමේ අරමුණින් 2022 වසර නරඹමු ශ්‍රී ලංකා වසර ලෙස ප්‍රකාශයට පත් කිරිමට යයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මෙරට පස් අවුරුදු ගෝලිය සන්නිවේදන වැඩසටහනට අනුව එය ක්‍රියාත්මක බවයි.
Read Moreගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම්දීම සඳහා අභියාචනාධිකරණය ලිට්‍රො ගෑස් සමාගමට හෙට (15) දින තෙක් කල් ලබාදී තිබේ.
Read Moreගෑස් පිපිරීම් හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා වන්දි ලබා ගැනීමට නොමිලේ නීතීඥ සහාය ලබා දීමට සමගි ජන බලවේගය සූදනම් බව එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read More“මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය’’ පරිශ්‍රයේ ප්‍රථම බන්ධිත ගබඩා සංකීර්ණයවන හම්බන්තොට ලොජිස්ටික්ස් ජාත්‍යන්තර සේවා සැපයුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (14) දින ආරම්භ විය.
Read Moreබෝග වර්ග 07ක බීජ ආනයනය ලබන වසරේදී සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.
Read Moreඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයන් ආසාදනය වීමෙන් වැළකී සිටීම සඳහා කොවිඩ් මර්දන එන්නතේ තෙවන මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියි.
Read Moreඅවුරුදු 18ට අඩු වන විටෙක දී මරණ දණ්ඩනය පැනවීමෙන් දඬුවම් නොකළ යුතු බවට වන අපරාධ නඩු විධිවිධාන සංග්‍රහ පනතේ 281 වන වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමව තිබේ.
Read Moreතැපැල් සේවකයින් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් සේවා බිඳවැටී තිබේ.
Read Moreලිට්‍රෝ සමාගම විසින් ආනයනය කළ ගෑස් තොගයේ එතිල් මර්කැප්ටන් ප්‍රමාණවත් පරිදි නොමැති බව තහවුරුව ඇතැයි වාර්තා වී තිබේ.
Read Moreඅද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටියි.
Read Moreකාබනික වගාවට සාප නොකර කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමට අපේ අමාත්‍යාංශය කටයුතු කරනවා. ඒ වගේම නාගරික කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම හා කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා මේ වන විට කසල අංගන 10 ක් ස්ථාපිත කර ඇති අතර ඉදිරියේදී තවත් 12ක් ස්ථාපිත කරනවා යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රාජා එදිරිසූරිය පත්කර තිබේ.
Read Moreමේ මාසයේ ගතවූ දින 12ක කාලය තුළ මෙරටට සංචාරකයන් 24,773ක් පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි. සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු දෙසැම්බර් මස 12 දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් ගණන 129,762 කි.
Read Moreඔමික්‍රොන් ප්‍ර භේදය ආසාදනය වූ පළමු චීන ජාතිකයා චීනයේ ප්‍රධාන භූමියෙන් වාර්තා වී තිබේ. විදෙස්ගතව සිටි පැමිණි පුද්ගලයෙක්ට මෙසේ ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ රෝහල්ගතව සිටින විටය.
Read Moreඉන්දුනීසියාවට රික්ටර් ඒ්කක 7.4ක ප්‍රභල භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට කාබනික පොහොර එවූ චීනයේ චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ඉල්ලූ වන්දිය ගෙවීමට අදාළ යෝජනාවක් ඊයේ පැවැති කැබිනට් රැස්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති වාර්තා වෙයි.
Read Moreපෙරේදා (12දා) උදෑසන මෙම අතුරුදවීම සිදුව ඇති අතර මේ පිළිබඳව පැමිණිල්ලක් ඊයේ සිදුකර තිබේ. පොලීසිය, යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය මේ වන විට ප්‍ර දේශවාසීන්ගේ උපකාර ඇතිව අතුරුදන්වූ කාන්තාවන් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ.
Read Moreරුපියල් මිලියන 50 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ රජයේ විගණන දෙපාර්තමේන්තුව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගිණුම් ඒකකයට මුද්‍රා මූද්‍රා තබා තිබේ .
Read Moreකොවිඩ් 19 එන්නත්කරණය යටතේ ඊයේ (13දා) ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 127697ක් වෙත බූස්ටර් මාත්‍රාව හෙවත් තෙවැනි මාත්‍රාව ලබාදී තිබේ.
Read More