බාල වයස්කාර පාසල් සිසුවෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කළ බවට මහාධිකරණ හමුවේ වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ලබා සිටි චීවරධාරියෙකු එකී අධි චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කළ අනුරාධපුර අංක දෙක මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග මහතා විත්තිකාර චීවරධාරියාට වසර 21ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ඊයේ (14දා) නියම ක
සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නෙමෙයි යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreඑක්සත් ජනපදය සහ තවත් සමහර බටහිර රටවල් පෘථිවියේ හිමිකරු ලෙස සලකන සහ ජාත්‍යන්තර ප්‍රජාවට ගරු නොකරන ආධිපත්‍යවාදී බලවතුන් බව ඔහු පැවසීය.
Read Moreකිරි ගොවීන්ට සිය නිෂ්පාදන පහසුවෙන් අලෙවි කර ගැනීම සඳහා කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක් අලුතින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙන අතර, මෙම මධ්‍යස්ථාන මැදවච්චිය, පුත්තලම, මාතලේ, ගම්පොළ, බණ්ඩාරවෙල හා නාවලපිටිය යන ප්‍රදේශවල ස්ථාපිත කිරීමට නියමිතය.
Read Moreරසායනික පොහොර භාවිතය මගින් මිනිස් සිරුරට සිදු වන බලපෑම් විද්‍යාත්මකව අධ්‍යයනය කිරීම සඳහා වන විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අද (15) තීරණය කෙරිණි.
Read Moreස්වේච්ඡා සේවකයන් සහ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින් වීදිවල නොමිලේ ආහාර සහ ජලය සපයන ආකාරයද දැකිය හැකි විය.
Read Moreබංගලාදේශ කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු වන රංගන හේරත්ට කොවිඩ් ආසාදනය වී තිබෙන බවට වාර්තා වෙයි.
Read Moreමෑතකදී පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී මැර පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද නැසීගිය ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සාමාජිකයන් වෙත අද දින (15) විදේශ අමාත්‍යංශයේ පැවති උත්සවයක දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා විසින් මූල්‍ය ප්‍රදානයක් පිරිනමන ලදී.
Read Moreමෑතකදී අවසන් වූ චීන-අප්‍රිකා සහයෝගීතාව පිළිබඳ සංසදයේ අටවැනි අමාත්‍ය සමුළුවේදී, අප්‍රිකාවට එන්නත් මාත්‍රා බිලියනයක් ලබා දීමට චීනය ප්‍රතිඥා දුන්නේය.
Read Moreබලධාරීන් සමඟ අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (15) දහවල් 12.00 සිට දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වර්ජනයක් ආරම්භ කළ වැඩවර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ.
Read More2022 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස සංශෝධනයකට ලක් කිරීමට තීරණය කර තිබේ.
Read Moreදුම්රිය රියැදුරන්ගේ සහ නියාමකවරුන්ගේ හදිසි වැඩ වර්ජනයක් හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවනය අඩාල වී ඇත.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් පසුගිය දා අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 2509 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ග්‍රෑම් 996ක තොගය (ඇසුරුම් බර සහිතව) රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 06 දෙනා අද (2021 දෙසැම්බර් 15) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එය නිරීක්ෂණය කිරීම සඳහා ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ
Read Moreජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ජාතිය ගොඩනැගීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව පසුගිය දෙවසර තුළ පුළුල් පරාසයක විශාල කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.
Read Moreසොබාදහම අපට ලබාදී ඇති සම්පත්වලට අගය එකතු කර නිපදවන, විදේශීය වෙළෙඳ පොළට යා හැකි ධෛර්යය සහිත නිෂ්පාදනවලින් මේ රටේ පිරෙන විට අපට විදේශ විනිමය පිළිබඳව බිය විය යුතු නැති බවත් ජනගත වූ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්රිත රාගා නිෂ්පාදන ද එම ඉලක්කය සපුරා ගැනීමට ඉමහත් පිටුවහලක් වනු ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreමේ වනවිට ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද දිනයෙන් අවසන් වන අතර එය තවත් දින 15කට දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන පවසා සිටියි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවත් ඒ අනුව පක්ෂ යාන්ත්‍රණය සකස් කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ ආයතන නිර්මාණය කීරීම සිදු කරමින් පවතින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, සූර්යබල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (15) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසීය.
Read Moreප්රජාතන්ත්රවාදී ආණ්ඩුවක් ලෙස ඕනෑම කෙනෙකුට සිය මතය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දී ඇති බැවින් යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන සියලු අදහස් සලකා බලමින් වඩාත් හොද තීරණය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද (15) පැවසීය.
Read Moreපාතාල කල්ලි සාමාජිකයෙකු බව පැවසෙන ජනිත් මධුශංක හෙවත් ’’පොඩි ලැසී’’ නමැත්තා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreහිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ තුන්වන සාක්ෂිකරු වශයෙන් නම් කර තිබෙන හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ගේ සාක්ෂිය නොකැඳවන බව නීතිපතිවරයා විසින් අද (15) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ට දැනුම්දී ඇත.
Read Moreසිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නිරත වී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 12/14 දින මධ්‍යම රාත්‍රී ආපසු පැමිණෙමින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreඑළඹෙන උත්සව සමය තුළ සාප්පු සවාරි යෑම හැකිතාක් අවම කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියි.
Read Moreසිය ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අද (15) මධ්‍යහ්න 12 සිට දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබේ.
Read Moreඉදිරියේ දී ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූල ව කටයුතු කරන බවට ලිට්රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.
Read Moreඅප අමාත්‍යාංශය මඟින් ලබන වසරේදී පවුල් 29000 ක් සඳහා පානීය ජලය ලබාදීම අපේ අරමුණයි. දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාවට තාමත් ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ පානීය ජලය නොලැබීම යැයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreමෙරට දුම්බර රටා යුනෙස්කෝ සංවිධානය විසින් සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreරඹුක්කන සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් මීරිගම ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී ටිපර් රථයක හා ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
Read Moreමුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 12/15 දින අලුයම ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබේ .
Read Moreකතරගම වන්දනාවේ ගොස් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා නැවත නිවසට එමින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන,පෙරළී ගොස් සිදුවූ අනතුරකින් එකම පවුලේ පියා සහ අවුරුදු හතරක දැරියක් මියගොස් මව ,දියණිය සහ තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ,අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.
Read Moreෂාහිඩ් විසින් UN සාමාජික රටවල් 193ම එකට ගෙන කොවිඩ්-19 එන්නත පිළිබඳ යෝජනාවක් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වෙයි.
Read More