අග්‍රමාත්‍යවරයා ප්රමුඛ කැබිනට් මණඩලය ඉල්ලා අස්වෙන්න - ඩලස්
අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර් ව පාක්ෂික නව ආණ්ඩුවක් පිහිටුවීමට පාර් ලිමේන්තුවට අවස්ථාව ලබාදිය යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව පවසයි. සෑම පක්ෂයකම නියෝජනයෙන් අවම කැබිනට් මණ්ඩලයක් වසරක කාලයකට පත්කළ යුතු බවත් ඔහු සිය ලිපියෙන් පවසයි.


popular news
-
sg Friday, 22 April 2022 06:08 PM
Great. One of the gentlemen politicians in this system. He saying true. Government must resign and need to form a new care tacker government with all parties with the new prime minister.
Reply : 0 22
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

