ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කළ නාලක ගොඩහේවා එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව දින දෙකකින් පසුව ඔහු මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තිරණය කර තිබුණේ අන්තර්වාර රජයක් පත්කිරීම වෙනුවෙනි.
කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලා අස්වීම ජනපතිවරයා භාරගෙන නොමැති බව වාර්තා වෙයි.