ඔමික්‍රෝන් ඇතුළු වෛරස් ප්‍රභේද ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති තත්ත්වයක මෙවැනි ක්‍රියාමාර්ග නිසා රට ඉදිරියේදී අර්බුදයකට ලක්වනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
දැනට පොල් පැළවල හිඟයක් රට තුළ පැවතීම හේතුවෙන් මෙම තීරණ ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreදැනට වෙළෙඳ පොළ වෙත මුදාහැර ඇති, භාවිත නොකළ ගෑස් සිලින්ඩර ආපසු කැඳවීමට පියවර ගන්නා ලෙසද අභියාචනාධිකරණය තවත් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreඋණ, කැස්ස සහ තෙහෙට්ටුව වැනි මෘදු සහ සාමාන්‍ය රෝග ලක්ෂණ සහිත කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී TCM මූලික කාර්යභාරයක් ඉටුකර ඇති අතර, වඩාත් දරුණු ලෙස රෝගාතුර වූවන් සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව සමග TCM ඒකාබද්ධ කිරීම ඇතුළත් ප්‍රතිකාර විධි භාවිත කරන බවද බින්ග් පැවසීය.
Read Moreඅද දිනයේ කෝවිඩ් වෛරසය ආසාධනය වීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගල මරණ සංඛයාව 21ක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වරයා විසින් තහවුරු කර ඇත.
Read Moreනිදහස් රාජ්‍යය පරිපාලනයක් උදෙසා පාකිස්තානයට එරෙහිව බංගලාදේශයේ විමුක්තිකාමීන් විසින් සිදුකළ සන්නද්ධ අරගලය ජයග්‍රහණය කොට මේ වසරේ දෙසැම්බර් 16 වන දිනට එනම් අද දිනට වසර පනහක් සම්පූර්ණ වේ. ගෙවුණු වසර පනහක කාලය තුළ බංගලාදේශයේ ගමන් මග ගැන විමසා බැලීම කාලෝචිතය. මන්ද, දේශපාලන සහ හමුදා කුමන්ත්රණවලින් පමණක් නොව ස්වභාවික විපත්වලින් ගහන වූ අස්ථාවර භූමියක නැගෙනහිර පකිස්තානය
Read Moreඑක්සත් රාජධානියේ උද්ධමනය බෑන්ග් ඔෆ් ඉන්ග්ලන්ඩ් හි 2%ක ඉලක්කය මෙන් දෙගුණයකටත් වඩා, නොවැම්බර් මාසයේදී පෙන්නුම් කළ අතර, එය සටහන් වූයේ 5.1%ක් ලෙසිනි. මෙම දත්ත නිකුත් වී දිනකට පසුව පොලී අනුපාත ඉහළ දැමීමට බ්‍රිතාන්‍ය මහ බැංකුව කටයුතු කළේය.
Read Moreමේ වන විට මෙරට ආර්ථිකය, දේශපාලනය සහ සමාජ ජීවිතය මුළුමනින්ම බිඳ වැටී අවසන් බවත් එලැඹෙන වසර වන විට ලබා ගත් ණය ගෙවාගත නොහැකිව ලංකාව සාගතයක් සහිත රටක් බවට පත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
Read More’’ශීත ඔලිම්පික් ගම්මාන තුනම තරු තුනේ හරිත ගොඩනැගිලි ප්‍රමිතියට අනුකූල වෙනවා. යන්කිං ගම්මානය ඉදිකිරීමේදී දේශීය ගස් 130ක් පමණ සංරක්ෂණය කර ඇති අතර, ගස් 24,000ක් ඔලිම්පික් වනාන්තරයකට බද්ධ කර තිබෙනවා’’ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා බීජිං සංවිධායක කමිටුවේ සැලසුම් සහ ඉදිකිරීම් දෙපාර්තමේන්තුව පැවසීය.
Read Moreතරුණියක් සිය නිවස තුලදී දූෂණයට ලක් කළ බව කියන උතුරු පළාත භාරව සිටි යුද හමුදාවේ විශ්‍රාමික උසස් නිලධාරියා නිවසින් පලාගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය සඳහන් කරයි.
Read Moreප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් මෙම වැඩිවීමට ඔමික්‍රෝන් ප්‍රභේදය ආරෝපණය කර ඇති අතර, ජනවාරි වනවිට දෛනික ආසාදිතයන් 25,000ක් දක්වා ළඟාවිය හැකි බව පුරෝකථනය කර ඇත.
Read Moreකෝවිඩ් වෛරසය පවතින කාලයේ විපක්ෂය කිසිදු උදව්වක් නොකල බවත් මෙවැනි විපක්ෂයක් ඇත්තේ ලෝකයේම ලංකාවේ පමණක් යැයිද මහා මාර්ග අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
Read Moreමීයන්ගේ කෙළ, මුත්‍රා සහ අසූචි මිනිසුන් සමග ස්පර්ශ වූ විට ලස්සා උණ සම්ප්‍රේෂණය වන බව වාර්තා වේ. සමහර අවස්ථාවල දී, ලස්සා උණ මැලේරියාවට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇත.
Read Moreඅන්තර්ජාලය මාර්ගයෙන් වෙළඳාම් කටයුතු සිදු කිරීමේදි පවතින වාණිජ නීති රාමුව තවදුරටත් ශක්තිමක් කිරීම සම්බන්දයෙන් අදාල පාර්ශව සමග විශේෂ සාකච්චාවක් ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) අධිකරණ අමාත්‍යාංශයේදි පවත්වා තිබේ.
Read Moreකුරුණෑගල රෝහලේ සේවය කල නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්.එම්.එම් ෂාෆි මහතා නැවත සේවයේ පිහිටුවවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
Read Moreවිදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස පත්කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
Read Moreබලපත්‍ර නොමැතිව ’’සකුරා’’ නමැති අලි පැටවකු සන්තකයේ තබා ගැනීම තුළින් පොදු දේපල පනත හා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් අලි පැටවකු සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වැඩ තහනමට ලක් සිටි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් නියෝග කර තිබේ.
Read More’’ආසියාවේ රැජිණ’’ ලෙස නම් කර ඇති ලොව විශාලතම ස්වාභාවික තනි නිල් මැණික එළඹෙන ජනවාරි මාසයේ මුල් සතිය තුළදී ඩොලර් මිලියන 100ක අවම ලන්සුවකින් ඩුබායි හිදී වෙන්දේසි කිරීමට මේ වන විට කටයුතු සිදුවෙමින් පවතින බව එම මැණිකේ හිමිකරු වූ චමිල සුරංග මහතා සඳහන් කරයි.
Read Moreපොහොර සමාගමට ගෙවිය යුතු වන්දි මුදල මෙරට මහජනතාවගේ බදු මුදලින් නොගෙවිය යුතු සේම ඒ සඳහා මහජනතාවගේ බදු මුදල් වලින් අදාල වන්දි මුදල ගෙවීම යුක්තිසහගත නොවන බවත් මේ සඳහා මැදිහත් වුණු අදාල පුද්ගලයක් සිව්දෙනාගෙන් මෙම වන්දි මුදල අයකරගත යුතු බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
Read Moreගෑස් ලිප් පිපිරීමෙන් ජනතාව පීඩාවට පත් කළ මෙරට ගෑස් සමාගම්වල අදාළ බලධාරීන්ට දැඩි දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලා දේව කන්නලවක් අද (16) පෙරවරුවේ සීනිගම දේවාලයේදී පැවැත්විණි.
Read MoreLNG ගිවිසුම අධ්‍යනය කිරීමට යම් කාලයක් ගතවන බැවින් තමන් එය නොබැලු බවත් නමුත් එය ඉදිරිපත් කල නිලධාරීන් ඒ පිලිබඳ කරුණු ඉදිරිපත් කල බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලයේදී එය සාකච්ඡා කිරීමක් සිදුවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
Read Moreකොළඹ සහ ප්‍රදේශ කිහිපයකට සති අන්තයේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
Read Moreඅධිකරණය මගින් පරිවාස භාරයට පත්කර සිටියදී සිවු මස් ගැබිණියක් බවට අදාල දැරිය පත්කල බව කියූ 19 හැවිරිදි තරුණයෙකු සහ දැරියගේ මව අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලීසිය සඳහන් කරයි.
Read Moreඅද (16) දින සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇත.
Read Moreමාර්ග නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන රියදුරන්ට එරෙහිය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා එලැඹෙන උත්සව සමයේ විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලාකාවට දකුණු දෙසින් පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය, අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපල්සර් හෙවත් වේගයෙන් භ්‍රමණය වන නියුට්‍රෝන තරු, සුපර්නෝවා පිපිරුම් හරහා දැවැන්ත මිය යන තාරකාවල පිපිරුණු මධ්‍යයේ සිට ආරම්භ වෙයි.
Read Moreඑළඹෙන ජනවාරි 01 වැනිදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු මගීන්ට තම සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශ කෙරෙන QR කේතය ස්මාර්ට් දුරකථනයට ඇතුළත් කර හෝ එහි මුද්‍රිත පිටපතක් රැගෙන එන ලෙස අනිවාර්යය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreකිලිනොච්චිය කොරක්කන්කටු ප්‍රදේශයේ පිහිටි ඉඩමක සිදුකරන ලද වැඩිදුර කැනීමකදී ටී.56 පතුරම් 55,500 කට ආසන්න ප්‍රමාණයක් තිබී අද (15) දහවල් සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
Read Moreදකුණුදිග මැලේසියාවට ඔබ්බෙන් වූ කුණාටු සහිත කාලගුණය පැවති අවස්ථාවේදී බෝට්ටුවක් ගිලී යාමෙන් ඉන්දුනීසියානු සංක්‍රමණිකයන් 11 දෙනෙකු මිය ගොස්, තවත් 27 දෙනෙකු අතුරුදන් වී ඇති බව බලධාරීහු පවසති.
Read More