ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් පැවැත්වුණු සාකච්ඡා ගැන මුදල් අමාත්‍යවරයා ලබන මස 4 වෙනිදා ප්‍රකාශයක් කිරීමට නියමිත අතර එදින ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (22දා) තීරණය කළ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.