හිරුණිකා ඇතුළු පිරිසට ඇප
(5.12 PM ) අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 11 දෙනා පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුලු නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
එම පිරිස කොටුව ජනාධිපති මන්දිරයේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවේ නිරතව සිටි අවස්ථාවේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
-
Prachanda Thursday, 07 July 2022 04:09 AM
Hirunika Api Obasamagai,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

