තමන් බලාපොරොත්තු වූ දෙය නොවුණත් තරමක් හෝ සාධනීය දේවල් ඇතිනම් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන්නේ 'ද්විත්ව රටවැසියා' නිසා බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසිය. පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
මේ වන විට පවතින අර්බුදකාරී අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය සතියකට දෙතුන් වතාවක් රැස්කළ යුතු බවත් අර්බුදකාරී තත්ත්වය යටතේ විදේශ විනිමය පනත යටතේ සිදුකළ යුතු සංශෝධන පවා තවමත් සිදුකර නොමැති බව විමල් වීරවංශ මහතා පැවැසිය.