කලුතර ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක දිවා දේව මෙහෙයට පැමිණි පුද්ගලයකු තමන්ට රට ඉදි ලබානොදීම සම්බන්දයෙන් උරණවී දේවස්ථානයේ මව්ලවි තුමන්ට පහරදි ඇති බව පොලිසිය සදහන් කරයි .
මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සිටි 15 හැවිරිදි සිසුවියක තළාතු ඔය පොලිස් වසමේ කිරිමැටිය මාර්ගයේ සිහිසුන්ව වැටී සිටියදී පොලිස් නිලධාරීන් මැදිහත්ව සුවසැරිය ගිලන් රථයක් මාර්ගයෙන් රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
Read Moreශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල පිහිටි ජල පෝශක ප්‍රදේශ වලට (17) දින පැයක පමණ කාලයක් ගිගුරුම් සහිත තද වැසි පතිත විය.
Read Moreපොලිස් කොස්තාපල්වරයෙකුට පිහියෙන් ඇන පලා ගිය වෙලේ සුදාගේ සහෝදරයා රාජගිරිය ඔබේ සේ කරපුර ප්‍රදේශයේ නිවසක් තුළදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
Read Moreබගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුල දින කිහිපයකට පෙර මියගොස් සිටි අඹුසැමි යුවලකගේ සිරුරු බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් ඊයේ (16දා) දින සොයාගෙන ඇත.
Read Moreබටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ජාතින නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද (17දා) මෙලෙස අදහස් පළ කර සිටියේය.
Read Moreප්‍රංශ නාවික හමුදාවට අයත් ‘PROVENCE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
Read Moreදෙමළ ජාතික සන්ධානයට අයත් ප්‍රධානතම දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි මෙවර පළාත් පාලන මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තනිව තරග කිරීමට ඇප මුදල් තැන්පත් කිරීම සිදුකෙරිණි .
Read Moreපුද්ගලයකුට අත් කියතකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් යුධහමුදා මේජර් වරයෙකු අත් අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
Read Moreමහවෙල පොලිස් වසමේ සැලගම ප්‍රදේශයේ හුලංගල නැරඹීම සඳහා පැමිණි තරුණයින් පිරිසක්ගෙන් එක් තරුණයෙක් ඊයේ දහවල් හුලංගල කන්දෙන් පහළට ඇද වැටී මියගොස් ඇති බවට මහවෙල පොලිස් ස්ථානයට ලද ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreතමා අත්අඩංගුවට ගැනීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ධුරයේ වැඩ අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (17) තීන්දු කළේය.
Read Moreනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට වූ පොරොන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදය සඳහා යෝජනාවක් අද(17දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර තිබේ.
Read Moreත්‍රීකුණාමලය පොලිස් වසමේ සංඝමිත්තා වෙරළ තීරය අසල සිටින මුවන් නැරඹුම් ස්ථානයට අඹුසැමි යුවලක් පැමිණ ඇති අතර එම ස්ථානයට කාර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම අඹුසැමි යුවළට තර්ජනය කර බියගන්වා ඔවුන් පැමිණි කාර් රථය, මුදල් හා රන් ආභරණද කොල්ල කා ඊයේ (16දා) පලා ගිය බවට ත්‍රීකුණාමලය පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreඅද දින අළුයම් කාලයේ මිදිගම පොලිස් වසමේ පාතේගම ප්‍ර දේශයේ නිවසකට වෙඩි තැබිමක් සිදුව ඇති බව මිදිගම පොලිසිය කියයි.
Read Moreපළාත් පාලන ආයතන 336ක් සදහා නාම යෝජනා භාරගැනීම අද (17 දා) සිට 20වැනි දින මධ්‍යහ්න 12.00 දක්වා සිදුකෙරේ.
Read More“පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි තවමත් ඉල්ලා සිටින්නේ එදා කටුවපිටිය දේවස්ථානයේ ජනාධිපතිතුමා විසින් දෙන ලද පොරොන්දුව හැකි ඉක්මනින් ඉෂ්ට කරන්න කියලයි. ඒ අය කිව්වේ කාලයේ වැලි තලාවට මෙහි සත්‍යතාවය යටපත් කරන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. පාස්කු ප්‍රහාරය පිළිබඳ අපි නිහඬ වෙලා නෑ.
Read Moreඅයවැයෙන් කප්පාදු කිරීමට යෝජනා කර තිබෙන සෞඛ්‍ය සේවකයන්ගේ දීමනා ගැටලුව සම්බන්ධයෙන් අද (17දා) පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් හෙට (18දා) උදේ 8.00 සිට පැය 24 ක වැඩවර්ජනයක් සිදුකරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි.
Read Moreඊයේ (15දා) සවස එක් මවකට සිසේරියන් සැත්කමක් හදිසියේම සිදු කළ අතර, එම මවට නිවුන් දරුවන් දෙදෙනෙකු හමුවී තිබේ. මෙම දරුවන් දෙදෙනාම සති 30ක් වයසැති දරුවන් බව සඳහන් කළේය. එම සැත්කම සාර්ථකව අවසන් වූ පසු ඉන් පැය දෙකකට පසුව සමන්තුරේ රෝහලේ සිට අම්පාර මහ රෝහලට එවන ලද මවකට හදිසි සිසේරියන් සැත්කමක් සිදු කළ අතර, එම මවට තුන් නිවුන් දරුවන් හමුවී තිබේ. එම දරුවන් සති 29 වයසැති දරුවන් වූ බවද ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍ය තරිඳු එදිරිසූරිය මහතා පැවසීය.
Read Moreමේ වසරේ ජනවාරි 01වන දින සිට මේ මස 15වන දින දක්වා කාලය තුළදී මාරක රිය අනතුරු 412කින් පුද්ගල මරණ 431ක් සිදුව තිබෙන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය.
Read Moreදේශීය ආදයම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාර්තු 20 ප.ව 6.00 සිට 8.00 දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි
Read Moreඇල්ල කරදගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වීම නිසාවෙන් නායයාමේ අවධානම මත තාවකාලිකව රාත්‍රි කාලයේ වසා දැමූ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (16) සිට දවසපුරාම විවෘත කර තබන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
Read Moreබටලන්ද ගැන අලගිය, මුලගිය, වැලගිය තැන් සේරම දන්න කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා. බටලන්ද ගැන රනිල් වික්‍රමසිංහ අද නෙවෙයි ප්‍රකාශ කරන්න තිබුණේ. පසුගිය අවුරුදු 35ම තිබුණා ඔහුට බටලන්ද ගැන කියන්න. අල් ජසීරා එකේ මේ සිදුවීම උඩට අරගෙන රනිල්ගෙන් මේක ප්‍රශ්න කරනතාක් කල් රනිල් මුකුත් කියන්න ආවේ නෑනේ බටලන්ද ගැන. ඉතින් අපි දැන් කියපු හැටියෙම මේ ගැන පාර්ලිමේන්තුවේ සභාගත කළා.
Read Moreමෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ඇති විය හැකි අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් මෙවර ද සාමාන්‍ය පෙළ විභාගය පවත්වා ගෙනයාම සදහා අවධානය යොමුකරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
Read Moreඅප්‍රේල් මස පැවැත්වීමට නියමිත දළදා දැක්මට පැමිණිතයි අපේක්ෂිත විශාල බැතිමතුන්ගේ අවශ්‍යතාවය මත මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අවසරය පරිදි තවත් දින කිහිපයකින් එය දීර්ඝ කර ගැනීමට රජයට අදහසක් ඇති බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ පිහිලි පැනිමට ලක්වු දුම්රිය නැවත පිහිලි ගත කිරිමෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයන්ට පත්ව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
Read Moreවැලිගම පැලෑන ඩබ්ලිව් 15 හෝටලය ඉදිරිපිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස නම්කර සිටින පොලිස්පති ධූරයේ වැඩ අත්හිටුවන ලද දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 6 ක් විමර්ශන සිදු කරනු ඇතැයි පොලිසිය සඳහන් කරයි.
Read Moreවැලිගම ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06 දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව පොලිස්නි මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
Read Moreසංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 09ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් විය.
Read Moreවිභාග මධ්‍යස්ථානයට ගෙන යා නොහැකි තහනම් ද්‍රව්‍ය රැගෙන ගියහොත් වසර 05කට විභාග තහනමක් පැනවිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
Read More