මිනිත්තු 05 යි ,රිලව් 117 යි, සංගණන පිරිස 25 යි ,එක වත්තයි ,
ගෑන්ඩ්පාස් කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී ඊයේ (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු ෙආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
Read Moreසෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් සාලි නලීම් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙත භාර දී ඇති බවත් එබැවින් දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇතිවූ බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (15) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
Read Moreජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමතියකින් තොරව වේගවත් යාන්ත්‍රණයක් ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට නිකුත් කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වේ.
Read Moreමහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1126 භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද (15) උදෑසන නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
Read Moreඅද අළුයම් කාලයේ ග්‍රෑන්ඩ්පාස් ජබෝස්ලේන් ප්‍ර දේශයේ දුම්රිය මාර්ගය අසළදි තියුණු ආයුධවලින් පහර දි තරුණයන් දෙදෙනෙක් ඝාතනය කර ඇතැයි පොලිසයි කියයි.
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කර ඇත.
Read Moreආහාර ආශ්රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බවත්, එක් අංශයකින් උපත් ප්‍රමාණය අඩු වනවිට, අනෙක් අංශයෙන් ආහාර ආශ්රිත රෝගාබාධ ඉහළ යාම රටක් ලෙස අභියෝගයක් ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Read More2024 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2025 හය ශ්‍රේණියට ශිෂ්‍යත්වධාරීන් යොමු කිරීම සඳහා තීරණය වූ පාසල් කඩඉම් ලකුණු නිකුත් කර ඇත.
Read Moreබොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ කරුණක් වූ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභා නායක බිමල් රත්නායක මහතා විසින් අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read Moreඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වීමෙන් පවතින අවදානම් තත්ත්වය සලකා අද 14 දින සිට රාත්‍රී කාලයේදී එම මාර්ගය වසා තැබීමටත් දිවා කාලයේ පාලිත තත්ත්වයක් යටතේ වාහන ධාවනය කරවීමට අවශ්‍යය පියවර ගෙන ඇති බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊඑම්එල් උදය කුමාර මහතා පැවසීය.
Read Moreහිනිදුම පොලිස් වසමේ ගිංගඟේ13 වන දින සවස් කාලයේ දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බවට හිනිදුම පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
Read Moreවෛද්‍යවරියට ලිංගික හිංසනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු විසින් පැහැර ගනු ලැබූ, එම වෛද්‍යවරියගේ ජංගම දුරකථනය සොයා ගැනීම සඳහා සැකකරු පදිංචිව සිටි ගල්නෑව, නව නගරය , ඩී. තුන ඇල පාර, නිවසේ සිදුකල සෝදිසියකදී මෙම බෝම්බය හමුවූ බව පොලිසිය සඳහන් කළේය.
Read Moreවැලිවේරිය පොලිස් බල ප්‍රදේශයට අයත් අරලියගස් හන්දිය අසලදී ඊයේ (13) රාත්‍රී 8.30 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
Read Moreකළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ හිටපු දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (13දා) පෙරවරුවේ පැවත්විණි.
Read Moreරජයේ අනුමත මත්පැන් බෝතල්වලට ඇල්වතුර යොදා සැර බාලකළ ආගරපතන පසුමලේ නගරයේ පිහිටි මත්පැන් අලෙවි සැලක් ඊයේ (12දා) දින රාත්‍රියේ මුද්‍රා තබා එම වෙළෙඳ සැලට ලබාදී තිබූ මත්පැන් අලෙවි බලපත්‍රය තාවකාලිකව තහනම් කළ බව මධ්‍යම පළාත් විශේෂ සුරාබදු වැටලීම් අංශයේ ස්ථානාධිපති සරත් ජයවීර මහතා පැවසීය.
Read Moreගාල්ල අක්මීමන ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
Read Moreනාමයෝජනා භාරගෙ අවසන් වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය සඳහා දිනය තීරනය කරන බව මැතිවරණ කොමසාර්ස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
Read Moreමහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදු කරන යන්ත්‍ර 5න් 3ක් බිඳ වැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසීය.
Read Moreපාකිස්තානයේ සටන්කාමී පිරිසක් ප්‍රාණ ඇපයට ගත් දුම්රියේ සිටි මගීන් එරට හමුව විසින් බේරාගෙන තිබේ.
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ සහෝදරියක සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreග්‍රාම නිලධාරිනියන්ටත් විවිධ අවස්ථාවල අනතුරු දායක සිදුවිමීවලට මුහුණ දීමට සිදුව තිබෙන නිසා ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සැලසීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා අද(13දා) සිට වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරයි.
Read More2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බවට ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සඳහන් කරයි.
Read Moreඅපේක්ෂා රෝහලේ ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 5න් 3ක් බිඳවැටීම නිසා ප්‍රතිකාර කටයුතුවලට බාධා සිදුවෙමින් තිබෙන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreනාම යෝජනා කැඳවා තිබෙන පළාත් පාලන ආයතන 336 සඳහා තැපෑලෙන් ඡන්දය දීමට අයදුම්පත් භාර ගැනීම මේ මස 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධිය........... සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට නියෝග ......... දූෂණය කිරීමෙන් අනතුරුව සැකකරු විසින් පැහැර ගත් වෛද්‍යවරියගේ ජංගම දුරකථනයට අදාල සවිස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් නොපමාව පොලිසියට ලබා දෙන ලෙස ඩයලොග් සමාගමේ කළමනාකාරිත්වයටත් නියෝග.
Read Moreසංවර්ධනයේ පූර්ණ ප්රතිලාභ සාධාරණව භුක්ති විඳින සමෘද්ධිමත් සමාජයක් ගොඩනැඟීම වත්මන් රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Read More