ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
වසාදමා ඇති ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ලබන 15 වැනිදා ආරම්භ කරන බවත්, ඒ පිළිබඳ ශිෂ්‍ය හිමිවරුන්ට දන්වා ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
Read More2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර 2025.03.14 වන සිකුරාදා දින අවසන් වන අතර සියලු ම පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර 2025.04.01 වන අඟහරුවාදා දින ආරම්භ වේ.
Read Moreරිය අනතුරක් කර තමන් මරා දැමීමේ කුමන්ත්‍රණයක් ඇති හෙයින් තම ආරක්ෂාව වැඩිකරන්නැයි ඉල්ලා රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඒ මහතා විසින්ම අද (12) ඉල්ලා අස් කර ගන්නා ලදී.
Read Moreමෙරට සිටින හීලෑ අලි ඇත් පරපුරට අලුතෙන් සාමාජිකයන් එකතු නොවුණහොත් 2040 වසර වන විට මෙරට සිටින හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 10 දක්වා පහත බසිනු ඇති බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
Read Moreසත්ව සංගණනය පළමු වර සිදු කිරීමෙන් පමණක් සාර්ථක නොවන බවත්, එය කිහිප වරක් සිදු කිරීමට සිදු වන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.
Read Moreවිවෘත වරෙන්තු නිකුත් කරනිකුත් කර දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මාතර මොරවක පිහිටි නිවසේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව එම නිවස ද පරික්ෂාවට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreසූදානමකින් තොරව කරුණු දැක්වීමට පැමිණිම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය. සූදානම් පැමිණෙන ලෙස දන්වමින් නිලධාරීන් නැවත හරවා යවයි.
Read Moreරජයේ යන්ත්රසූත්ර රැසක් පොළවට දිරාපත්වෙමින් සේවකයන් හට වැටුප් ගෙවන ආයතනක් මහියංගණයේ
Read Moreබණ්ඩාරවෙල ප්‍රාදේශීය රෝහල මූලික රෝහලක් ලෙස උසස් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිසක් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබී ය.
Read Moreරුපියල් අනූ ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රේගු නිලධාරීවරයෙකු ඇතුළු තවත් පුද්ගලයන් දෙදෙනෙකු 03/11 දින උදෑසන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreනීතිවිරෝධී මත්පැන් ජාවාරම හා හෙරොයින් ජාවාරම තුලින් උපයා ගත් දේපල වන රුපියල් 23,500,000/-(ලක්ෂ දෙසිය තිස් පහක්) වටිනා වෑන් රථයක් හා කාර් රථයක්ද, රුපියල් 1,200,000/- (ලක්ෂ දොලහක්) වටිනා ත්‍රීරෝද රථයක් හා රුපියල් 1,900,000/- (ලක්ෂ දහනවයක්) වටිනා ඉඩමක්ද ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබා ඇත.
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු ගල්නෑව ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් පන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට මුහුණපෑමට සිදු වු සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පොලිස් පරීක්ෂණ සිදුවන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කීපයක් ම යොදවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read Moreඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු , එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරිම නිසා ගුවන් තොටුපොළ පොලීසිය මගින් 03/12 දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටින වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්ඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බව උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.
Read Moreහැටන් පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශන අංශයේ රාජකාරි කළ සැරයන්වරයෙකු අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (11දා)සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමූලික සාකච්ඡා මෙහෙයවීමට කැබිනට් අනුමැතිය හිමිවුණා... නමුත් කිසිඳු බඳවාගැනීමක් හෝ තොරතුරු රැස් කිරීමක් කරන්නේ නෑ... කාර්යාංශ සභාපති අවධාරණය කරයි.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) පැවැත්විණි .
Read Moreමහනුවර ජනතාව වෙනුවෙන් පොදුජන පෙරමුණෙන් නැවත වරක් දේශපාලනයට අවතිර්ණ වීමට තිරණයක් ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
Read Moreකෘෂි භෝග සඳහා හානි කරන වන සත්ත්ව සංගණනයට අදාළව මුද්‍රණය කළ සංගණන පත්‍රිකා පිරිවැය සම්බන්ධව පළවන අසත්‍ය වාර්තා සම්බන්ධයෙන් රජය පැහැදිලි කිරීමක් කර තිබේ.
Read Moreලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙනවා ආයෝජකයන්ට කිසිදු කොමිස් මුදලක් ලබා දීමෙන් තොරව ආයෝජනය කළ හැකි පරිසරයක් නිර්මාණය කර තිබෙනවා වත්මන් රාජ්‍ය පාලනය අවසානයේදී විනාශකාරී දේශපාලනයක් නැවත ඇති වීමට ඉඩක් නැහැ -තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26වන සංවත්සර සැමරුමට එක්වෙමින් ජනපති කියයි
Read Moreඅභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කිරීමේදී සාමවිනිසුරුවරයෙකු ඉදිරියේ අත්සන් කළ දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවත්, ඒ අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම අනුව ඔහු සිටින්නේ කුමන ස්ථානයේද යන්න සොයාගත හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඳ නිසාම් කාර්යප්පර් මහතා පැවසීය.
Read Moreතම රජය එක සමාගමක් මත යැපීමට සුදානම් නොමැති බවත් අදානි සමාගම අප රටට ගැලපෙන ආයෝජන සහ ගාස්තු සංශෝධන සිදු කිරීමට එකඟතාවය ලබා දෙනවා නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
Read Moreරාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ් ආශ්‍රිතව අත්‍යාවශ්‍යයෙන්ම් සිදුකළ යුතු බඳවාගැනීම් 5,882ක් සිදුකිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරී අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
Read Moreඅභියාචනාධිකරණයට නව විනිසුරන් තිදෙනෙක් පත් කරනු ලැබ ඇති අතර, ඔවුහු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (11) දිවුරුම් දුන්හ.
Read Moreශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති අතර, එම අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
Read Moreඅධිවේගී මාර්ගයේ සිදුවන හදිසි අනතුරුවලදී ජීවිත ගලවා ගැනීම් සහ ගිනි නිවිම් සේවා කටයුතු සඳහා පෙරේදා (10) රාත්‍රියේ සිට නැවතත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අනුයුක්ත කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් එෆ්. එම්. පි. සූරිය බණ්ඩාර මහතා පැවසීය.
Read Moreමෙම සතිය තුළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලිනද ජයතිස්ස මහතා පැවසීය.
Read Moreඑකම මාර්ගයක පොලිස් බල ප්‍රදේශ තුනක පැය හයකදී සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් හතර දෙනකු තුවාල ලබා රෝහල්ගත කොට තිබේ.
Read More