තායිලන්තය විසින් කාම්බෝජයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
දේශසීමා ගැටළු මුල් කර ගනිමින් මෙලෙස ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
තායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමා ගැටළුව ජූලි මාසයේදී දින පහක යුද්ධයක් දක්වා දක්වා වර්ධනය වූ අතර,එහිදී පුද්ගලයින් 48 දෙනෙකු මිය ගොස් ජනතාව ලක්ෂ 3ක් පමණ අවතැන් විය.