සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා අද(25දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තීරණාත්මක තරගය අද (25) පැවැත්වෙයි.
Read Moreවාලච්චේන කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මගින් වාලච්චේන පොලිස් වසමේ තිහිලිවට්ට හන්දිය, පල්ලච්චේන, කොන්ඩුකච්චේන හා සරාවලී යන ප්‍ර දේශවල සවිකර තිබූ පුරාවිද්‍යා සලකුණු සහිත නාම පුවරු වාලච්චේන ප්‍රා දේශීය සභාව විසින් ගලවා ඉවත් කිරීමට පසුගියදා කටයුතු කර තිබුණි.
Read Moreජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පසුගිය වසර නමයක කාලය තුලදි මහජන පැමිණිලි 5935ක් ලැබි තිබුණද ඉකුත් වර්ෂය (2024) අවසන් වනවිට ඉන් පැමිණිලි 4902ක් හෙවත් සියයට 82ක විමර්ශන කටයුතු අවසන්කොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත
Read Moreදිවයින අශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවිමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපෙරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම දිවයිනේ බොහෝ ප්‍ර දේශවල අහස වළාකුළින් බරව පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
Read Moreපවතින වර්ෂාව සමඟ ඊයේ 24 රාත්‍රී ගල් පර්වත සහ පස් කඳු කඩා වැටී හල්දුම්මුල්ලෙන් අවහිර වූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය එම ස්ථානයෙන් එක් මන්තීරුවක් ගමනාගමනය සඳහා විවෘත කළ බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.
Read Moreපවතින වර්ෂාව සමඟ අද 24 සවස කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හල්දුම්මුල්ල නගරයට නුදුරු කදිරියේෂන් ඇල්ල ආසන්නයේදී විශාල ගල්කුළු සමග පස් කන්දක් කඩා වැටී එම මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇතැයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජී පියංගිකා මහත්මිය පැවසුවාය.
Read Moreප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්මතයි.
Read More2011 වසරේදී ඇඹිලිපිටිය, මුල්ලගස්යාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහාධිකරණය අද (24) තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.
Read More’’නුගේගොඩ නොවැම්බර් 21 වෙනිදා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කිරිමට අපට හැකි වුනා ආණ්ඩුවේ බලාපොරොත්තු සුන් කරමින් නුගේගොඩ මහා හිස් ගොඩක් බවට ඒදා පත් වුනා. මහ වැසි මැද ආණ්ඩුවේ අනේක විධ බාධක අපහාස මැද දුන් පොරොන්දු ඉටු කරනු කියලා ආණ්ඩුවට බල කරන්න නොවැම්බර් 21 දා නුගේගොඩට පැමිණි මහා ජන ගංගාවට මහජන හඬ වෙනුවෙන් ප්‍රණාමය පුද කරනවා.’’ යැ
Read Moreවිද්‍යුත් කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවීම අද ( 24 ) මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ දී අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ප්‍රවාහන සේවය තවත් ශක්තිමත් කිරීම, මගීන් සහ කොන්දොස්තර මහත්වරුන් අතර විනිවිදභාවය තවදුරටත් තහවුරු කිරීමටත් මෙම සේවාව ආරම්භ විය.
Read Moreජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් අද (24 ) උදෑසන වැඩි ඡන්ද හතරකින් (04) පරාජයට පත් විය.
Read Moreපහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගය ගිලා බැසීම හේතුවෙන් වසා දැමු මහනුවර කොළඹ මාර්ගයේ ගණේතැන්න හා කඩුගන්නාව මාර්ගය අද දිනයේත් වසා දමා ඇත.
Read Moreදේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ලබාගත් වැඩිම ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ ආදායමක් ලබාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකිවූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය පවසයි.
Read Moreබෝපෙ පොද්දල ප්‍රා දේශිය සභාව විසින් මාර්ග ආලෝකන කටයුතු සදහා බල්බ මිලදි ගැනිමේ දි රුපියල් 250ක මිලකට මිලදි ගැනිමට තිබු බල්බයක් රුපියල් 1195ක මිලකට මිලදි ගැනිම නිසා සභා අරමුදලට රුපියල් හාරලක්ෂ, හතලිස්පන් දහසක (445,000) පාඩුවක් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreදහමින් සැනසෙන මිනිසුන් එදා සිටියත් අද සිටින්නේ කුඩුවලින් වැනසෙන මිනිසුන් බව අස්ගිරි පාර්ශවයේ අනු නායක අති පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් කීහ.
Read Moreරුපියල් කෝටි විසි පහක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී 11/23 දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreපාකිස්තානයේ පේෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍ර දේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට දිනපතා පස්වරුවේ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මටට්ම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවරුන් පැවසීය.
Read Moreනොවැම්බර් මාසයේ මුල් දින 19ට මෙරටට සංචාරකයන් 132 783ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒම සංඛ්‍යාවත් සමගින් මේ වසර් ජනවාරි 01 දා සිට නොවැම්බර් 19දා තෙක් ශ්‍රී ලංකාවට සංචාරකයන් 2 023 470ක් පැමිණ තිබේ.
Read Moreෙමෙරට ළමා ජනගහන අනුපාතයේ තියුණු හා අඛණ්ඩ අඩුවිමක් දක්නට ඇති බැව් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
Read Moreත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියයාම - මාවනැල්ල පොලිස් වසම.
Read Moreදිවයින අශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හෙට (25) දින අඩු පීඩන කාලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදි තවදුරටත් බලාපොරොත්තුවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහැටන් ප්‍රදේශයට (23) දින පස්වරුවේ ඇදහැලුණු අධීක වර්ෂාවත් සමග හැටන් දුම්රිය ස්ථනාධිපතිවරයාගේ නිළ නිවස අඩි 5ක් ජලයෙන් යට වී ඇත.
Read More2026 නුවරඑළිය මහ නගර සභාවේ අයවැය වාර්තාවට ඉදිරිපත් කිරීම සඳහා නගරාධිපතිවරයාට නව නිල රථයක් ලබා ගැනීමේ යෝජනාව සහ ගරාධිපතිවරයා වෙනුවෙන් සියලු පහසුකම් සහිත සුඛෝපභෝගී නිල නිවසක් ඉදිකරවා ගැනීම සඳහා වන යෝජනාවන් සභා සම්මත කර ගැනීම පිළිබඳව විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ හා ස්වාධීන කණ්ඩායම් සිය විරෝධය ප්‍රකාශ කරයි .
Read Moreපැවති අධික වර්ෂාවත් සමඟ අද විසි තුන පස්වරුවේ ඇල්ල කුඹල්වෙල ආඬිගල ප්‍රජාශාලාව ආසන්නයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයකු රෝහල්ගත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය..
Read Moreලංකා පිගන් සංස්ථාව රුපියල් හැටහතර කෝටියකට අධික අලාභයක් ඉකුත් වර්ෂය අවසන්වනවිට (2024) ලබා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් එක් රැස්වන අමතර ජලධාරිතාවය පිට කිරීම සඳහා මේ වනවිට පුත්තලම දිස්ත්‍රීක්කයේ තබ්බෝව සහ ඉගිනිමිටිය මහාවාරි ජලාශවල 23 දින වාන් දොරටු විවෘත කළ බව එම ජලාශ භාර වාරිමාර්ග කාර්යාල සඳහන් කළේය.
Read Moreදිවංගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතාගේ විවාහ මංගල උත්සවය ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගිලක උත්සව ශාලාවක (23) දින පැවැත්විණ.
Read Moreවැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ආපදා හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 09 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read More