ඉන්දුනීසියාවේ අද අලුයම සිදුවූ භූකම්පනයෙන් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් විශාල ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.
ඉන්දුනීසියාවේ අද අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7 ප්‍රබල භූකම්පන තත්ත්වයක් හටගනු ලැබීය. එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කරනු ලැබූ අතර පසුව එම අනතුරු ඇඟවීම ඉවත් කරනු ලැබිය.
