ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බොරැල්ල ප්‍රදේශයේ අද (28දා) උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුන් දින නිල සංචාරයක් සදහා 07/28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
Read Moreලොව විශාලතම ආර්ථික හවුල්කරුවන් දෙදෙනෙකු වන ඇමෙරිකාව හා යුරෝපා සංගමය අතර මාස ගණනාවක් පුරා පැවති ඇමෙරිකානු තීරුබදු සම්බන්ධ ගැටලුව අවසන් කරමින් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළඳ ගිවිසුම් රාමුවකට එළඹ තිබේ.
Read Moreවසරකට එක් වරක් පමණක් අස්වැන්න ලබන රඹුටන් කල් තබා ගැනීමේ ක්‍රමයක් සකස්කර දෙන්නේ නම් රඹුටන් අපනයෙන් වැඩි ආදායමක් රටට උපයා දීමට හැකියාව පවතින බව ගම්පහ දිස්ත්‍රික්කයේ රඹුටන් වගාකරුවෝ පෙන්වා දෙති.
Read Moreවාද්දුව තල්පිටිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එහි කාන්තාවකට පහරදුන් බව කියන කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .
Read Moreමාවිල් ආරු අමුණේ සිට කල්ලාර් දක්වා ජලය ගෙනියන ඇල මාර්ගයේ පාවෙමින් තිබූ අලි මළ සිරුරක් අද (27) දහවල් ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමක් මත සොයාගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
Read Moreසමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවන බවත්, ඊට ඉඩ නොදිය යුතු බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බේරුවලදී පැවසීය. බේරුවල පොල්කොටුව,ශාන්ත ආනා දේවස්ථානයේ පැවති කිතුණුආගමික වැඩසටහනකට එක්වෙමින් උන් වහන්සේ මේ බව පැවසීය.
Read Moreඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා පැවසුවේ, කාම්බෝජයේ සහ තායිලන්තයේ නායකයින් අමතා, දේශසීමා ගැටුම්වලින් පසුව වහාම සටන් විරාමයකයට යොමුවන ලෙස ඔවුන්ට බලපෑම් කළ බවයි.
Read Moreදිඹුල පතන ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළට පෙරලීමෙන් එම ත්‍රීරෝද රථයේ රියදුරා තුවාල ලබා ඇති බව දිඹුලපතන පොලිසිය පැවසීය.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබිණි.
Read Moreසංරක්ෂණය කල යුතු වනජීවින් කිසිම විටත වනසන්නන්ට හා අනුබල දෙන්නන්ට කිසිම අවස්ථාවක නීතියෙන් ගැලවි යාමට හෝ නීතියෙන් සහනයක් ලබා දීමට ඉඩ ලබා නොදෙන බව වනජීවි වන සම්පත් හා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදිගේ මහතා පැවසිය.
Read Moreකතරගම ඓතිහාසික වැඩසිටිකන්ද පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිළි කිරීමක් සිදුකර තිබේ.
Read Moreමෙරට ජනතාවට වර්තමානයේ දී සපයනු ලබන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියේ දී ලබාදීම ප්රමුඛ අරමුණු කරගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මුළු දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවීමට යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන (Primary Care Community Centre) ව්‍යාපෘතිය පිළිබඳව මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් (Public Health Nursing Officers - PHNO) දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (26) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස
Read Moreමකුල්ගස්වැව හීනුග්ගල ප්‍රදේශයේදී ගැබ්බර මුව දෙනෙකු මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මකුල්ගස්වැව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු හා තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනකු අගෝස්තු මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් දුලාංජලී සිතුමිණී මහත්මිය නියෝග කළාය.
Read Moreමහනුවර පොලිස් වසමේ හන්තාන සඳගිරිසෑය වන්දනා කිරීම සඳහා අනුරාධපුර නිවත්තක චේතිය විද්‍යාලයේ පාසල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක රියදුරුවරයාට පහරදී බස් රථයට ද අලාභානි කළ බව කියන හන්තාන ප්‍රදේශයේ පදිංචිකරුවන් හතර දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරමින් පවතිනද බව පොලිසිය කියයි.
Read Moreලංකා සීනි සමාගමේ සෙවනගල සීනි කර්මාන්තායතනට උක් ගස් සැපයූ උක් ගොවීන්ට සහ ට්‍රැක්ටර් රථ හිමියන්ට මාස කිහිපයක් තිස්සේ මුදල් නොගෙවීම පිළිබඳව විරෝධය පළ කරමින් උක් ගොවීහු පිරිසක් (26) වෙනිදා උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.
Read Moreවාද්දුව ප්‍රදේශයේ බූරු පිටි දෙකක් වටලා කාන්තාවන් 13 ක් ඇතුළු 16 දෙනෙකු අත් අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .
Read Moreධීවර කටයුතු සදහා මුහුදු ගොස් එමින් සිටී බෝට්ටුවක් පෙරලී ධීවරයින් තිදෙනෙකු දිවි බේරාගෙන ඇති බවත්, බෝට්ටුව මත්සයින් සමග මුහුදට ගසාගෙන ගිය බවත් පානදුර ජීවිත ආරක්ෂක නිළධාරීන් සදහන් කරයි.
Read Moreපසුගිය වසර වලට වඩා මේ වසරේ අලි මියයෑමේ සංඛ්‍යාවත්, වන අලින්ට මිනිසුන්ගෙන් සිදුවන අපරාධ අඩු කිරීමටත් රජය උපරිම ක්‍රියාකරන බවත්, වන අලින්ගේ මියයෑම සහ වෙඩි තැබීම පිටුපස යම් සංවිධානාත්මක ක්‍රමවේදයක් නිරීක්ෂණවන බැවින් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව බව පරිසර හා වනජීවී නියෝජ්‍ය අමාත්‍යය ඇන්ටන් ජයකොඩි මහතා පැවසීය.
Read Moreඅන්තර්ජාල සම්බන්ධතාවය පමණක් අමාත්‍යංශය හරහා ලබා දීමට කටයුත කර ඇති බවත් මාසික ගෙවීම පාසල් සංවර්ධන අංශයෙන් සිදු කළ යුතු බවත් සබරගමු ළාත් අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.
Read Moreදිඹුලපතන පොලිස් වසමේ රොසිටා වත්ත ප්‍රදේශයේදී නිවසක් ආසන්නයේ ඇති ඇල මාර්ගයකට කුඩා දැරියක් වැටී මියගොස් ඇති බවට දිඹුලපතන පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreඑසේම පළාත් පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කිරීම සඳහා නාමපුවරු සැකසීම වෙනුවෙන් රු. මිලියන 2.42ක මුදලක් නිෂ්කාර්යව වැයකොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. මේ නිසා නාම මාත්රිකව පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. මේ නිසා මේ සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් මාස 3ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව නිර්දේශ කළේය. මෙ
Read Moreඉකුත් 2024 වසරේ ජනවාරි 15 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුලදී දුම්රිය ගමන් වාර 5305 ක් අවලංගුවී ඇති අතර දුම්රිය පීලි පැනීම් 101 ක් වාර්තාවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති නවතම සංඛ්යාා ලේඛනයකින් අනාවරණයවී තිබේ.
Read More’’මම ලාල් කාන්ත ඇමතිවරයාට අභියෝග කරනවා, පුලුවන් නම් රජරට තියෙන, උතුරු මැද පළාතේ තියෙන සියලුම වැව් වල වැව් තාවුලු අල්ලාගෙන හදලා තියෙන ගොඩනැගිලි මාස 06 ක් ඇතුළත ඔක්කෝම ඉවත් කරලා පෙන්වන්න බලන්න පුලුවන් නම්, මේක කරන්න බෑ. ඒ කරන්න බැරි හේතුව තමයි මේවාට දේශපාලඥයෝ සම්බන්ධ වෙලා ඉන්නවා. ව්‍යාපාරිකයෝ සම්බන්ධ වෙලා ඉන්නවා. කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත මහතා එවැනි අභියෝග ජනතාවට ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා කියන්න ඕන ඇත්තටම කරන්න පුලුවන් නම් පමණයි.හොඳ වැඩපිළිවෙලක් නමුත
Read Moreතායිලන්තය සමඟ ’’වහාම’’ සටන් විරාමයක් අවශ්‍ය බව කාම්බෝජය සඳහන් කර තිබේ. දෙරට අතර මීට දින කිහිපයකට පමණ පෙර ආරම්භ වූ දේශසීමා ගැටුම්වලින් සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයින් 32 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.
Read Moreහලාවත පොලිස් වසමේ සවරාන ප්‍රදේශයේදී කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියෙන් වැටී පුද්ගලයෙකු ඊයේ (25දා) දහවල් මියගොස් ඇති බවට හලාවත පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
Read Moreදිවයින පුරා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද හා මධ්‍යම පළාත් මෙන්ම පුත්තලම, ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More2025.07.18 වන දින දෙහිවල දුම්රියපොල අසලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදුකිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු 2025.07.25 වන දින අළුයම් කාලයේ කහතුඩුව, පාලගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ වෙඩි හුවමාරුවකදී වෙඩි වැදිමෙන් මියගොස් ඇත.
Read Moreකොළඹ ශැංග්‍රිලා හෝටලයේ පැවති ශ්‍රී ලාංකික ව්‍යාපාරික කවුන්සිලයන්හි ගෝලීය සම්මේලනයේ (Global Federation of Sri Lankan Business Councils) වාර්ෂික මහා සභා රැස්වීමේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.
Read More