saravita-anim2

2025 අගෝස්තු මස 03 වන ඉරිදා

2025 අගෝස්තු මස 03 වන ඉරිදා

Latest News - timelapse 22 hours ago

LATEST

තිස්ස කුට්ටිආරච්චි කොන්දේසි විරහිතව ජනපතිට කනගාටුව ප්‍රකාශ කරයි

calendar_today 2025 ජුලි 29 - 11:13 remove_red_eye - 345  

පසුගිය ජනපතිවරණ කාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව කොන්දේසි විරහිතව කනගාටුව ප්‍රකාශ කිරීම හරහා නඩුව සමතයකට පත් කර ගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේපසුගිය ජනපතිවරණ කාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව

පුද්ගල ඝාතන, කොල්ලකෑම් ආදී අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේද‍ි අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දුමිරිය රියදුරු ශ්‍රේණිය මුහුණදෙන පරිපාලන සහ යටිතල පහසුකම් පිළිබඳ ගැටලු සම්න්ධයෙන් තීරණාත්මක විසඳුමක් නොලැබෙන්නේ නම් ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය එළැඹෙන 30 සහ 31 යන දෙදිනෙහි පැය 48ක සංකේත වැඩ වර්ජනයක් සිදු කරන බව එම සංගමයේ සභාපති කේ.ඒ.යූ.කොන්තසිංහ මහතා පැවසීය.

Read More

බිත්තර මිල මේ සතියේ රුපියල් දෙකකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඊයේ(28දා) පැවති මිල තීරණය කළ කමිටුවේදී පියවරගෙන ඇතැයි එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.

Read More

යටිනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා සහ ඔහුගේ භාර්යාව හා වයස අවුරුදු 16 දියණිය සමග සිය නිවසේදී දිවි නසාගෙන ඇතිි බව පේරාදෙණිය පොලිසිය කියයි.

Read More

මාලදිවයිනේ රාජ්‍ය සංචාර‍යක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr Mohamed Muizzu) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ඊයේ (28) පස්වරුවේ මාලදිවයින් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

දුම්කොළ, පුවක් සමඟ මිශ්‍ර කරන ලද බුලත් විට සහ මත්පැන් බහුලව භාවිතා කිරීම, පිළිකා අවදානම වැඩි කිරීමට ප්‍රධාන හේතුවක්...

Read More

අසත්‍ය පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරයේ යටි අරමුණ වහාම රටට හෙළි කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිළ මහතා අවධාරණය කළේය.

Read More

මීට දශක පහකට පමණ පෙර එක්තරා දේශපාලන පක්ෂයක් ධර්මිෂ්ඨ රාජ්‍යයක් බිහි කරනවා යනුවෙන් ප්‍රකාශ කර ඉතිහාසයේ තිබුණු අධර්මිෂ්ඨම රාජ්‍ය බිහිකළා කියලයි මම හිතන්නේ. ඔවුන්ගේ පාලන ක්‍රමය තුළදී නීතිය අවනීතිය බවට පත්වුණා. රටේ සාමය නැති වුණා. මට මහා යුද්ධයක පැටලුණා. ධර්මිෂ්ඨකම, යහපත්කම දේශපාලන පක්ෂයකට හදන්න බැහැ. ආගමික චින්තන විප්ලවයක් ඇති නොකර දේශපාලන අරගල කිරීමෙන් රටේ තත්ත්වය වෙනස් කරන්න බැහැ.

Read More

සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර එහිදී ඖෂධ හිඟය සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව සොයා බැලීය.

Read More

මහත් ආන්දෝලනයකට තුඩුදුන් රෝයල් පාර්ක් මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටියදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති සමාව දීමෙන් පසු රටින් පළා ගිය ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ‘රතු නිවේදන’ නිකුත් කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (28) දැනුම් දුන්නේය.

Read More

කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා තවදුරටත් ලබන අගෝස්තු මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද ( 28 වැනිදා ) නියම කළාය.

Read More

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර ඇති නඩුව සැප්තැම්බර් 18 වැනිදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (28) නියම කළේය.

Read More

හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (28) දින උදෑසන මාළදිවයින බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංච් මාර්ග ද සනාථ කළේය .

Read More

කවුරුන් කෙසේ පැවසුවද ජනාධිපතිවරයාට දැවැන්ත ආරක්ෂාවක් ලබාදිය යුතු බවත් අවශ්‍ය නම් හෙලිකොප්ටරේ පවා ගමන් බිමන් යා යුතු බවත් එහෙත් ඊට ජනාධිපතිවරයාගේ කැමැත්තක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

Read More

රුපියල් කෝටි පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , මාර්ගස්ථ ක්‍රමයට කටුනායක ගුවන් තොටුපොළ හරහා ඕස්ට්‍රේලියාවට සහ එංගලන්තයට යැවීම සදහා ගුවන් භාණ්ඩ ගම්මානය ( Cargo Village ) වෙත ගෙනැවිත් තිබියදී රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නව තානාපතිවරුන් 5, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවේ.

Read More

සේරුවිල පොලිස් වසමට අයත් සිරිමංගලපුර කුඹුරු යායේ කෙරවල කොටිගල නැමැති ප්‍රදේශයේ මියගොස් සිටි වල් අලියෙකුගේ තවත් මළ සිරුරක් ඊයේ (27) පස්වරුවේ සොයාගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත්කර තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ.

Read More

කහවත්ත බුංගිරිය ප්‍රදේශයේ නිවසකින් තරුණයන් දෙදෙනකු පැහැර ගෙන ගොස් එක් තරුණයෙක් ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි දෙදෙනකු නීතිඥවරුන් දෙදෙනෙක් මාර්ගයෙන් 27දා සවස පොලීසියට බාර විය.

Read More

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණඩායමේ හිටපු ආරම්භ පිතිකරුවෙකු වන කෞෂාල් සිල්වා හොංකොන් පිරිමි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.

Read More

මේ වන විට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය 2025/26 ගල් අඟුරු වාරය සම්බන්ධයෙන් විවිධ අසත්‍ය හා නොමග යවන සුළු පුවත් විවිධ මාධ්‍යවල පළවන බව නිරීක්ෂණය වී ඇතැයි ලංකා ගල්අඟුරු සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත් කරනු ලැබ තිබේ.

Read More

පේරාදෙණිය ශික්ෂණ රෝහල සහ ගැටඹේ රාජෝපවනාරාම විහාරය අසල ඇති උමං මාර්ගය භාවිතා කිරීම අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

Read More

මාලදිවයිනේ රාජ්‍ය සංචාර‍ය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28දා) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Read More

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ස්ථාපිත කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ ඉදිරි කටයුතු සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කෙරිණි. මෙරට කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි උන්නතිය සඳහා සංසදය විසින් සිදු කිරිමට අපේකෂිත වැඩසටහන් මෙහෙයවීම, ඒ් සඳහා අදාළ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගෙන් සහ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම ක්‍රියාකාරී කමිටුවේ අරමුණයි.

Read More

කළුතර හා අවට වෙළඳ වෙළඳසැල් සහ ව්‍යාපාරික ස්ථාන වලින් විවිධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගෙන් නම් ද සදහන් කරමින් කප්පම් ලබාගත් ’’චාටර් බට්ටා ’’නමැති දිවයිනේ නම ගිය අපරාධකරුවෙකු ඇතුළු තිදෙනෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් පයාගල ප්‍රදේශයේ පදිංචි 29,30 සහ 39 වියැති පුද්ගලයන් බව පොලිසිය කීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.